COD Advanced Warfare

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Man eye thama gaththe. ada tham agahuwe. Patta ban. COD set ake hodatama game aka. Patta graphics.. Wena kawda Sellam karanne. Man PS4 ake thama gahanne. KontrolFreeks dekakuth gaththa better accuracy walata.

    10419003_940305402666319_5784812280849242654_n.jpg


    1376428_940315232665336_1889661540939849529_n.jpg
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    15re6ux.png


    මම එකේ ප්ලේ කලේ PC මචන් Graphics නම් කොහොමද දන්නේ නෑ මොකද Video Scenes වලදි ටිකක් හිර උනා ඒ උනාට End එක නම් ඒතරම් හොද නෑ මොකද එවර වෙන්නෙත් Mw3 වගේ සමාන විදියකට නේ
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    pattai ban. game eka kohomada? anith ewa ekka balanakota

    සුපිරිම එකක් බන් call of duty සෙට් එකේ මෙ වෙනකම් ආපු හොදම එක සුපිරි වැඩ තියනවා Ghosts එකට වඩා හොදයි Graphics නම් උපරිමයි Story එක නම් ඒතරම් එල නෑ. ghosts වගේ