COD GHOST help...

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    වයිරස් ගාර්ඩ් එකේ ෆයිල් එක ඇති
    ඒක රීස්ටෝ කරලා වයිරස් ගාර්ඩ් එක ඩිසේබල් කරපන්

    try කරා බන්..
    මං හිතන්නේguard එකෙන් delete කරලම දාලද කොහෙද?

    recover softwear එකකින් වත් ගන්න විදිහක් නෑ. මාස 2ක් නේ බන්...
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අඩේ මචෝ මේකේ virus සීන් එකක් තියෙනවා..
    extract කරපු හැටියේ අල්ලනවා...
    මම virus guard disable කරලා ආයෙම extract කරලා බැලුව.
    එතොකටනම් extract උනා හැබැයි click කරාට මොකුත් වෙන්නේ නෑ ...:no:

    මචන් උබ setup.exe එක rar file එකක් කරද්දී උබේ virus guard එකෙනුත් අව්ලක් දාල file
    එක damage උනාද දන්නේ නෑ නේ.:(

    තව එකපාරක් upload කරහන්කෝ තරහ නැතුව.:)

    upload කරන්න කලින් පොඩ්ඩක් double click කරලා බලහන්කො..
    බඩු වැඩද කියලා..

    මම download කරපු අනික් setup.exe එහෙමත් ඔක්කොම run උනා..
    install button එක click කරපුවාම doesn't match කියනවා...

    මේකනම් හරිම එක තමා..
    එකනේ මගේ කලින් setup.exe file එකත් නැත්තේ..
    guard එකෙන් එකත් අල්ලන්න ඇති..:)

    xgfDwrL.png


    ube file 1k adui machan eka wenna athi
    setup.rar

    oya file deka down karala balanna eth hari naththam me torrent file eken recheck karanna
    folder name ehema change karanna wei:sorry:
    therune naththam kiyanna teamviewer walin hari karala dennam;)
    BB-CODG.torrent
     
    Last edited:

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    xgfDwrL.png


    ube file 1k adui machan eka wenna athi
    setup.rar

    oya file deka down karala balanna eth hari naththam me torrent file eken recheck karanna
    folder name ehema change karanna wei:sorry:
    therune naththam kiyanna teamviewer walin hari karala dennam;)
    BB-CODG.torrent

    ade bn mn bin file ekak missing kiyala dakke naaneh....
    man nam hena modeyek bn..
    ela mama try karala balnnamko..
    thnx bn
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    wade harida bn
    mama file eka nm server eken delete kala:sorry::sorry::sorry:

    අඩේ game එක වැඩ මචෝ...:yes:
    උදව්වට thanx මචං..:yes:
    අර .bin file එක දැම්මට පස්සේ බබා වගේ install වුනා .. :D


    csA8NW.png


    CVEz4f.png


    උබනම් ගින්දර පොරක් අහ්හ්.. :yes: :)
    rep හම්බුන දවසක දෙන්නේ පුරෝලා...

    රේප් වලින් මනින්න බෑ බන් මෙව්වා...:yes: :love:
     
    • Like
    Reactions: lalindutj

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අඩේ game එක වැඩ මචෝ...:yes:
    උදව්වට thanx මචං..:yes:
    අර .bin file එක දැම්මට පස්සේ බබා වගේ install වුනා .. :D


    csA8NW.png


    CVEz4f.png


    උබනම් ගින්දර පොරක් අහ්හ්.. :yes: :)
    rep හම්බුන දවසක දෙන්නේ පුරෝලා...

    රේප් වලින් මනින්න බෑ බන් මෙව්වා...:yes: :love:

    ela ela bn
    11.gif
     
    • Like
    Reactions: crhunter