ලංකාවේ කැම්පස් වලින් වගේ කරන Coding තරඟ ගැන එහෙම දැන ගන්නේ කොහොමද (Apply කරන්න Covid හන්දා Online නේ)? ගොඩක් ඒවා දැන ගන්නේ Vote කරන්න කීවාම එහෙම.:rolleyes::rolleyes::rolleyes::rolleyes:🤨🤨🤨