අඩේ සේම් හියර් බන්. මන් ඕක ගන්නේ නැත්තේ එක පාරක බීල හිත ගියොත් ඕකම ගන්න වෙනවා.Nescafe ගෝල්ඩ් එකක් බිලා බලන්න ආසයි ගණන් නිසා හැමදාම බල බල එනවා ,
nescafe gold බිව්වට මට එච්චර ලොකු වෙනසක් තේරුනේ නැහැ. හරිස්චන්ද්‍ර එක කිරි එක්ක බොන එක තමා මම කැමතිම.අඩේ සේම් හියර් බන්. මන් ඕක ගන්නේ නැත්තේ එක පාරක බීල හිත ගියොත් ඕකම ගන්න වෙනවා.
කිරිත් එක්ක නම් කොහොමත් හොද ලෝකල් කෝපි කුඩු එක තමයි.nescafe gold බිව්වට මට එච්චර ලොකු වෙනසක් තේරුනේ නැහැ. හරිස්චන්ද්‍ර එක කිරි එක්ක බොන එක තමා මම කැමතිම.
Starbucks lankawe na nedaHonda coffee beela tiyana places:
Starbucks
Café Coffee Day
Cafe Mocha by Barista
Gedara genalla beela tiyena hondama coffee brand eka
![]()
Kitchen eke indan packet eka open karaddi sahenna durakata suwanda pathirenawa ban. Sale inna un dannawa dan coffee hadanna yanne kiyala
Patta brand ekak meka
Nescafe?? Sirawata?
Eke gana witharai wadi. Instant coffee is not real coffee taste..
Even harshchandra has better coffee taste than nescafe if you make it good