COFFEE LOVERS

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,743
    11,371
    113
    Honda coffee beela tiyana places:

    Starbucks
    Café Coffee Day
    Cafe Mocha by Barista

    Gedara genalla beela tiyena hondama coffee brand eka

    61QQll3TJmL._SL1280_.jpg

    Kitchen eke indan packet eka open karaddi sahenna durakata suwanda pathirenawa ban. Sale inna un dannawa dan coffee hadanna yanne kiyala

    Patta brand ekak meka
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    Nescafe ගෝල්ඩ් එකක් බිලා බලන්න ආසයි ගණන් නිසා හැමදාම බල බල එනවා ,
    අඩේ සේම් හියර් බන්. මන් ඕක ගන්නේ නැත්තේ එක පාරක බීල හිත ගියොත් ඕකම ගන්න වෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    අඩේ සේම් හියර් බන්. මන් ඕක ගන්නේ නැත්තේ එක පාරක බීල හිත ගියොත් ඕකම ගන්න වෙනවා.
    nescafe gold බිව්වට මට එච්චර ලොකු වෙනසක් තේරුනේ නැහැ. හරිස්චන්ද්‍ර එක කිරි එක්ක බොන එක තමා මම කැමතිම.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    nescafe gold බිව්වට මට එච්චර ලොකු වෙනසක් තේරුනේ නැහැ. හරිස්චන්ද්‍ර එක කිරි එක්ක බොන එක තමා මම කැමතිම.
    කිරිත් එක්ක නම් කොහොමත් හොද ලෝකල් කෝපි කුඩු එක තමයි. (y)(y)(y)
     
    yaka10

    Junior member
  • Nov 18, 2020
    61
    74
    18
    Honda coffee beela tiyana places:

    Starbucks
    Café Coffee Day
    Cafe Mocha by Barista

    Gedara genalla beela tiyena hondama coffee brand eka

    61QQll3TJmL._SL1280_.jpg

    Kitchen eke indan packet eka open karaddi sahenna durakata suwanda pathirenawa ban. Sale inna un dannawa dan coffee hadanna yanne kiyala

    Patta brand ekak meka
    Starbucks lankawe na neda
     
    • Like
    Reactions: Solo Rider