You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Touch Typing කරන්න Colemak හෝ Dvorak keyboard layout එක use කරන අය කවුරුහරි ඉන්නවද?
ඉන්නවනම් ඔයාලට Qwerty layout එකෙන් transition වෙන්න කොච්චර කල් ගියාද සහ coding කරන කෙනෙක්ට ඒ transition effort එක කොච්චර worth ද කියලත් පොඩ්ඩක් කොටාගෙන යන්න.