.
Big Match කාලේ ගොඩක් ඉස්කෝලවල නම් වෙනස් වෙලා තියනව විද්‍යාල ඔක්කොම දැන් posh වෙන්න ඕන නිසා college වෙලා. Ananada College, Nalanda college, සමහර old boys association වලින් ඉස්කෝලේ නම ගහන board එකත් දැන් කියල නම වෙනස් කරන් college කියල .
ඉංග්‍රීසින් පටන් ගත්ත royal, st thomas, peters, ladies, st Bridget ඉස්කෝල තම college.
ගොඩක් කට්ටියට තමන්ගේ ඉස්කෝලේ විද්‍යාලයක් කියන්න ලජ්ජය් දැන් . ඔක්කොටම ඕන college වෙන්න.
ගෑනු ඉස්කෝල ටික විතරය් තාම collage උන ගහල නැත්තේ. ඒවා තාම visakha vidyalaya, sirimavo bandaranaike vidyalaya
ධර්මපාල තුමාටත් ලැජජය් මේ සිංහල බෞද්ධ ඉස්කෝල ඔක්කොම posh වෙන්න හදන එක.

Last edited:

sirawatama eka attha