COLOMBO EYE

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එංගලන්තයේ LONDON EYE වගෙ ලංකාවේත් COLOMBO EYE එකක් හදන්න යන්නේ බත්තරමුල්ලේ වොටස් එඩ්ජ් එකෙන් රුපියල් මිලිය 600 අයෝජනයකින්.

    image_1516982939-f1551f21ac.jpg

    image_1516982930-d6371a8df5.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මුන්ට ඉස්කොලෙ ලමයිනට ටැබ් අරන් දෙන එක තමයි නාස්තියක් විදියට පේන්නේ
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    ඩිස්නිලන්තය සැලකෙන්නේ දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ලෝකයේද ආකර්ෂණය දිනූ ස්ථානයක් ලෙසයි.ලෝකයේ දියුණු රටවල ආකර්ෂණීය ස්ථානයක් ලෙස මෙන්ම මහා ධනස්කන්දයක් උපයන ස්ථානයක් ලෙසටයි ඩිස්නිලන්ත හා ඊට සමාන තේම් පාර්ක් හදුන්වන්නේ. එවන් ඩිස්නිලන්තයකට සමාන සිහිනලන්තයක් ලංකාවේ මුල්වරට ඉදිවෙමින් පවතින බවක් ඔබ මෙතෙක් දැන සිටියාද? මේ ලාංකිකයින් මෙන්ම විදෙස් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ඉදිවන ලංකාවේ පලමු සිහින දූපතේ කතාවයි.

    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    ඩිස්නිලන්තය සැලකෙන්නේ දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ලෝකයේද ආකර්ෂණය දිනූ ස්ථානයක් ලෙසයි.ලෝකයේ දියුණු රටවල ආකර්ෂණීය ස්ථානයක් ලෙස මෙන්ම මහා ධනස්කන්දයක් උපයන ස්ථානයක් ලෙසටයි ඩිස්නිලන්ත හා ඊට සමාන තේම් පාර්ක් හදුන්වන්නේ. එවන් ඩිස්නිලන්තයකට සමාන සිහිනලන්තයක් ලංකාවේ මුල්වරට ඉදිවෙමින් පවතින බවක් ඔබ මෙතෙක් දැන සිටියාද? මේ ලාංකිකයින් මෙන්ම විදෙස් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ඉදිවන ලංකාවේ පලමු සිහින දූපතේ කතාවයි.

    ලංකාව කොහොමත් සිහිනලන්තයක්නේ බන්,:D