Colombo|Havelock City(must see)

Banned User

Member
Feb 1, 2011
920
159
0
මට නම් එච්චර ආසාවක් නෑ සමහර පවුල්වල ඉන්නේ 4 - 5 ඒවුනාට ගෙදර සයිස් එක දැක්කම ඇඩ්‍රස් නෑ කිව්වලු එ‍හෙම ගෙවල් හදලා කන්නද බන් මට නම් සැපට ඉන්න පොඩි ගෙයක් තියෙනවා රෙප් +++++++
 
Last edited:

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    machan me houses okkoma oya photo eke thiyena wage baduth ekkamada denne????

    මම දන්න විදිහට ඔව්:yes:

    වැඩක් නෑ කතා කරලා. පට්ටම පට්ට. ආයේ කතා දෙකක් නෑ. මම හැමදාම හීන මවන්නේ මේ වගේ Apartment එකක් ගන්න. අපි වගේ එවුන්ට මුලු ජීවිත කාලෙම ගොඩාක් දුක් විඳලා හම්බකලත් මේ වගේ ගෙදරක් ගන්න තියා හිතන්නවත් බෑ

    උත්සහ කරොත් බැරි වෙන්නෙ නෑ:)


    :):)

    මෙව්වත් ගෙවල්ද හිටපන් අපේ ගෙදර පොටෝ ටිකක් දානකන්..............

    දාමුකො බලන්න;)

    :shocked:
    pissu hadenawane :eek:

    :)

    dan minissu owa walata hira wenawa ban garden ekakiwath ne
    owa hoda lankawata awitth idala ayeth rata ayata mannama hitanne :D

    :D
     

    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate

    20miilon walin maliga hadanna puluwan wune issara bng. dan idamak gannma 1million ta eha yanwa. hadana kuliii anam manam dunnama anthimata naya wenna tma wenne. onna 2rooms wage geyak nam gahanna puluwan sallith ithuru wei

    dan gam wala idam hena ganan
    Mage gedara bed rooms 15 tiyanawa. one nam koti 2 gihilla athi. Habai idama nikan hambawune. Dan market value eka koti 5k withara wenawa. Owa boru ganan ban. :yes:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    pixu hadenawane bnz....
    ammo!!!!
    bt sirawata neka ganna salli wali business ekak patan gaththanam
    gewal 10k gahanna salli hoya ganna puluwan...lol
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@

    20miilon walin maliga hadanna puluwan wune issara bng. dan idamak gannma 1million ta eha yanwa. hadana kuliii anam manam dunnama anthimata naya wenna tma wenne. onna 2rooms wage geyak nam gahanna puluwan sallith ithuru wei

    dan gam wala idam hena ganan

    uba kiyana vidiyata koti 4k 5k epai geyak hadaaganna. he hee. koti 2 kata saahenna hoda geyak hadaganna puluwan colombo walataa lan wenna . gamaka nan laksha 50k 60k thibbama athi. ;)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මෙව්වත් ගෙවල්ද හිටපන් අපේ ගෙදර පොටෝ ටිකක් දානකන්..............

    ගෙදර පොටොත් එක්කම අර කුණු කඩේ පොටොස් ටිකකුත් දාපන් වෙදයියේ...........
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පට්ටම පට්ට පින්තූර ටිකක් කොල්ලා.........
    මාත් මාර ආසයි ඔහොම තැනකට...........
    මම නං යනවා අනිවා...............