පොත් ගොඩක් තේරිලා තියෙයි හැබැයි නැතිවෙන එකක් නැහැ.අන්තිම දවසට කලින් ඒ කියන්නේ 24 වෙනිදා ගියොත් පොත් ගන්න ඉතුරු වෙලා තියෙයි ද ?
එදා ට තමයි යන්න පුළුවන්.
පොත් ගොඩක් තේරිලා තියෙයි හැබැයි නැතිවෙන එකක් නැහැ.අන්තිම දවසට කලින් ඒ කියන්නේ 24 වෙනිදා ගියොත් පොත් ගන්න ඉතුරු වෙලා තියෙයි ද ?
එදා ට තමයි යන්න පුළුවන්.
ඒක තමයි අවුල නේ.. stock ඉවර වෙනකොට කලින් පාර නම් print කරලා දානවා. මේ සැරේ එක නැති වෙයිපොත් ගොඩක් තේරිලා තියෙයි හැබැයි නැතිවෙන එකක් නැහැ.
පිරිවැය එක්ක ලොකු ප්‍රමාණයක් දෙවෙනි පාරට ප්‍රින්ට් කරන එකක් නැහැ.ඒක තමයි අවුල නේ.. stock ඉවර වෙනකොට කලින් පාර නම් print කරලා දානවා. මේ සැරේ එක නැති වෙයි
පැරණි මුද්‍රණ වල මිල ගනන් වලට අවසන් වරට පොත් ගන්න ලැබෙන අවස්ථාව මේක වෙයි. නමුත් මම හිතනවා කැරි වේස පබ්ලිෂර්ස්ලා පැරණි මුද්‍රණ උඩිනුත් අලුත් ගනන් අලවලා විකුනයි කියලා.
ඒත් සෙට් වෙන්නේ 24 නේ බං.පිරිවැය එක්ක ලොකු ප්‍රමාණයක් දෙවෙනි පාරට ප්‍රින්ට් කරන එකක් නැහැ.
සති අන්තයේ ගිහින් එන්න ඉතින්
අනේ උබ කියවන පොත් නාකියා![]()
