COLOMBO INTERNATIONAL BOOK FAIR - 2022 📕📗📘📙

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    අන්තිම දවසට කලින් ඒ කියන්නේ 24 වෙනිදා ගියොත් පොත් ගන්න ඉතුරු වෙලා තියෙයි ද ?
    එදා ට තමයි යන්න පුළුවන්.
    පොත් ගොඩක් තේරිලා තියෙයි හැබැයි නැතිවෙන එකක් නැහැ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පොත් ගොඩක් තේරිලා තියෙයි හැබැයි නැතිවෙන එකක් නැහැ.
    ඒක තමයි අවුල නේ.. stock ඉවර වෙනකොට කලින් පාර නම් print කරලා දානවා. මේ සැරේ එක නැති වෙයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    ඒක තමයි අවුල නේ.. stock ඉවර වෙනකොට කලින් පාර නම් print කරලා දානවා. මේ සැරේ එක නැති වෙයි
    පිරිවැය එක්ක ලොකු ප්‍රමාණයක් දෙවෙනි පාරට ප්‍රින්ට් කරන එකක් නැහැ.
    සති අන්තයේ ගිහින් එන්න ඉතින්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    පැරණි මුද්‍රණ වල මිල ගනන් වලට අවසන් වරට පොත් ගන්න ලැබෙන අවස්ථාව මේක වෙයි. නමුත් මම හිතනවා කැරි වේස පබ්ලිෂර්ස්ලා පැරණි මුද්‍රණ උඩිනුත් අලුත් ගනන් අලවලා විකුනයි කියලා.

    නිකමට සරසවි එකට ගිහින් බලහන්. පරණ පොත් සේරගෙම ලේබල් ගලවලා මුල පිටුවේ ගාණ ඩබල් කරලා පැන්සලෙන් ලියලා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පිරිවැය එක්ක ලොකු ප්‍රමාණයක් දෙවෙනි පාරට ප්‍රින්ට් කරන එකක් නැහැ.
    සති අන්තයේ ගිහින් එන්න ඉතින්
    ඒත් සෙට් වෙන්නේ 24 නේ බං.
     

    Eular

    Member
    Sep 7, 2022
    19
    30
    3
    දැන්නම් පොත් ගන්න තරම් ලැබෙන ආදායම ප්‍රමාණවත් මදි. ඒත් කම්මැලිකමටත් එක්ක ගිහින් ඇවිදලා කරලා එන්න තමයි හිතාගෙන ඉන්නේ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,535
    113
    okata yanawata wada laby thmanta langama kaden poth ganna eka.bus eke giyath bara ganak yanwa mahaloku discount hambenneth neha welawath ithuri.galak pukak balanna nam awl;ak neha ithin
     
    • Sad
    Reactions: Walter White

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    Aurudu 3 k wage giya anthima para hitha gatha aye yanne na kiyala . Kisi therumak na bng 10% discount samahara ewa ehemath na. Ita wada lesi grantha hari k books waling hari online dana eka natham . Oya borealen palleha book shop ekata yana eka . Patta crowd eke iddi pothak kiyalwa karlaa ganna ba bng.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම ඕකට අන්තිමට ගියේ 2019 දී. අනේ මන්ද බං! ඒ කාලේ ගිය මතක ගැන නොස්ටල්ජික් ගතියක් තිබුනට දැන් හිතෙනවා සිංහලෙන් ලියවෙන්නේ ෆික්ෂන් විතරක්මදෝ කියල! කොටින්ම දැන් සිංහල නන්- ෆික්ෂන් වල ඒ හැටි ගන්න දෙයක් නැහැ! අනික ඉතින් ඇත්තටම ඕක ඉන්ටර්නැෂනල් කිව්වට එහෙමමත් නැහැනේ!