Colombo Kandy Highway

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    man inne kadawatha.ape paththe nam puka iraaagena hil vidinawa. habai pata pata gala wada ban..... Kadawatha - Katunayake line eka thamai hadanne. ra 10 wenakam un wadada koheda. hena sadde
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,857
    26,878
    113
    http://www.cep.rda.gov.lk/index.php

    Stage 1 - Kadawatha (0.0km) to Meerigama (37.1km)
    Stage 2 - Meerigama (37.1km) to Kurunegala (76.8km) and Ambepussa link road (9.3km)
    Stage 3 - Pothuhera (0.0km) to Galagedara (Kandy) (32.5km)
    Stage 4 - Kurunegala (76.8km) to Dambulla (137.1km)

    project-map.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    24,857
    26,878
    113
    man inne kadawatha.ape paththe nam puka iraaagena hil vidinawa. habai pata pata gala wada ban..... Kadawatha - Katunayake line eka thamai hadanne. ra 10 wenakam un wadada koheda. hena sadde

    Outer Circular Highway Project - Phase III
     
    • Like
    Reactions: Smartm

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අර රුවන්පුර හයිවේ ඒකට මොකද බන් උනේ?

    අපෙ පැත්තෙ පාරවල් එහෙමනම් මැන්න මචන්.. තව අවුරුදු 2ක් විතර යයිලු බන්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,652
    113
    Loading...
    අපෙ පැත්තෙ පාරවල් එහෙමනම් මැන්න මචන්.. තව අවුරුදු 2ක් විතර යයිලු බන්

    අපෙත් ඉඩමක් මැන්නා මචෝ. ඒකයි අැහුවෙ. ලබන අවුරුද්දෙ මුල වගේ පටන් ගන්න කතාවක්ලු කියන්නෙ (මේක කටකතාවක්. බොරු වෙන්නත් පුලුවන්). හරියට විස්තරයක් කවුරුත් දන්නෙත් නැහැ. සැරින් සැරේ කල් යනව ඹ්ක. :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපෙත් ඉඩමක් මැන්නා මචෝ. ඒකයි අැහුවෙ. ලබන අවුරුද්දෙ මුල වගේ පටන් ගන්න කතාවක්ලු කියන්නෙ (මේක කටකතාවක්. බොරු වෙන්නත් පුලුවන්). හරියට විස්තරයක් කවුරුත් දන්නෙත් නැහැ. සැරින් සැරේ කල් යනව ඹ්ක. :D

    2017 මුල නම් පටන් ගන්න එකක් නැ බන්.. company 4 ක් කොටස් 4 කට පාර හදන්නෙ මචන්.. පෙන විදිහටනම් පාලම් ගොඩක් එනව මචන්..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕක හැදෙන පාරක් නෙවේ බන්.. මේ හිගන්නුන්ට මුල් ගලක් වත් තියා ගන්න බෑ... :angry:
     
    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    අර උතුරු highway එකට මොකො උනේ බන් මම maubima පත්තරේ දැක්ක indian කරයෝ එක හදන්න එපා
    උන් සාමාන්‍ය මාර්ග හදලදෙන්නම් 50 year නඩත්තුවත් උන් දෙනවා කියල යෝජනා කරලා තියනවා
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,652
    113
    Loading...
    2017 මුල නම් පටන් ගන්න එකක් නැ බන්.. company 4 ක් කොටස් 4 කට පාර හදන්නෙ මචන්.. පෙන විදිහටනම් පාලම් ගොඩක් එනව මචන්..

    :shocked: ඒහෙනම් තව කල් යයි.:)

    :shocked: තාම අාරම්භක දිනයක්වත් නැහැනෙ. Thanks bn.:rolleyes: