පාන්දර 4-5 අතර පානදුර හරගා ගාලු පාරේ ගාල්ලට යන බස් දන්නවද? හයි වේ එකේ යන්න පානදුර - ගාල්ල බස් නෑ.පානදුර - මාතර තියෙන්නේ.කෝච්චියේ යන්න බෑ බයයි.පාන්දර 4-5 පානදුරෙන් පිටත් වුනොත් ගාල්ලට යද්දි කීය වෙයිද?