මන් මේ ගැන කීප වතාවක් ඇහුව,හරි තීරණයක් ගන්න බැහැ.sliit එකේ මෙකට්‍රොනික් ඉලෙක්ට්‍රොනික් ,හරි සිවිල් මේ තුනෙන් එකක් ඉංජිනේරු උපාධියක් කරන්න බැලුවේ.මට කොලබ physicl ආවේ.sliit එකෙන් ඇහුවම මුල් බැජ් එක 2012 ගත්තේ කිවුව.තාම අවුට් වෙලා නෑලු.IESL 2016 හම්බෙන කතාවක් කිවුවේ.වඩා හොද මොකක් කරන එකද.physicl කරලා හොද ජොබ්ස් තියෙනවද.physicl හරි SLIIT ඉන්න අය උදවු කරන්න 





