colombo physicl

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Math Colombo eke Physical kala..eth ekkama SLIIT eke Degree ekath kala....

    Job waladi nm Govt Degree eka wadagath una machan......

    ethanata giyata paduwak wenne na....aramuna thyagena karapn....thaman yanna kamathi pattata hari yana extra mona hari karapn...like CIMA , BCS or SLIIT Degree

    Physics patten hodata Special ekak karala Scholarship set karagena USA wage Phd wena kanma yannath puluwan...

    ape unta nm jobs hoyaganna echchara amaru une na..hodata GPA tibba un hoda jobs wala

    MIT Virtusa ehema giya....

    mathaka thiyaganna Colombo Physical Science degree eke reputation eka wadie anith ewata wada.....

    math Govt campus akamatten giye mul tike...eth giyata mama nm pasu thawenne natha....

    any way decision is with you
     
    Last edited:
    මෙ කියන කතාවෙ ලොකු ඇත්තක් ඇති මොකද .මගෙ යලුවො ගොඩක් අය හිටියා physical අත ඇරල NDT ගියපු.සමහරුන්ට ඊට ව්ඩා හොද z තිබිලත් NDT ගියා. Marine වගෙ එවට උන්ටත් එහෙම කරන්න කියල තිබුනෙ මැත් උගන්න්වන සර් කෙනෙක්....:yes:
     
    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    mehemai machan physical karala uni ekedi supiriyatama wada kalot i mean special ekak kalot uba (maths, chemistry, physics) engineering walata wada supiri. wena ratawala USA, UK wage ratawal wala engineering walata wada owata tana tiyenawa. anika uni ekedi supiriyatama results dammot ubata scholarship unath ganna puluwan. ape uni eke maths special ekak karala dan USA wala assistant lecturer salary eka 18000$ ban. boru nemei machan sirawatama. habai uba physical karala uni eke hariyata results damme nattan sadha sothi ban :no::no::no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    මටත් සෙකන්ඩ් ක්ලාස් එකක් තියෙනවා, ස්පෙශල්නම් නෑ. මොකෝ මම ටෙලිකමියුනිකේශන් වලට අවදායන යොමුකලා මිසක් කැම්පස් එක ගැන එච්චර සැලකුවේ නෑ

    උබ ඔය කියන සම්බාවිතාවෙන් ගොඩයන්න ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා
    අව්රුදු තුනක් චාටර් වෙන්නත් ඕනේ නෑ

    බැජ් එකේ 200ක් සෙට් වෙලා රත්නපුරේ පැත්තේ ගගකට බහිනවා "මැනිකක් හම්බවෙන තුරු මැනික් ගරනවා ගිලිල මලත් ගොඩ එන්නේ නෑ" කියල හිතාන

    ටික දවසකින් 200න් දෙන්නෙක්ට තුන්දෙනෙක්ට මැනික් හම්බවෙලා ජීවිතේ සාර්තක කරගන්න ලැබෙයි. අනිත් උන් ගිලිල මැරෙයි. එකම සම්භාවිතාව. වැඩේ ලේසියි

    NDTවගේ ගියොත් ඔය "එකෙක්, කලොත්, උනොත් " වගේ වචන නෑ.කම්ප්ලීට් කරන හැම එකාටම මොන මොනවා හරි කරල ගොඩ එන්න පුලුවන්.

    දන්න කියන හැමෝටම කියන්නේ පලවෙනි පාරින් ඉන්ජිනීරින් යන්න බැරි උනානම් තුන් පාරම හරි ඒලෙවල් කරලා මොරටුවට රින්ගගන්න බලපන්. මොරටුවෙන් අවුට් උනා කියන්නේ සෝවාන් උනා වගේ සීන් එකක් තමා. මේ මනුස්ස ආත්මේ ගොඩ. එහෙම බැරි උනොත් ඔය පිසිකල් ෆැකල්ටි ගානේ ලගින්න එපා ඊට හොදයි ජර්මන් ටෙක් එකේ ටෙක් කෝස් එකක් කරපල්ලා:lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ජේමිස්බන්ඩා007;17142657 said:
    මෙ කියන කතාවෙ ලොකු ඇත්තක් ඇති මොකද .මගෙ යලුවො ගොඩක් අය හිටියා physical අත ඇරල NDT ගියපු.සමහරුන්ට ඊට ව්ඩා හොද z තිබිලත් NDT ගියා. Marine වගෙ එවට උන්ටත් එහෙම කරන්න කියල තිබුනෙ මැත් උගන්න්වන සර් කෙනෙක්....:yes:

    අර අල යූනියන් එකේ පඩත්තරයෝ අපිට තෙල බෙදල බන් තිබ්බේ පිසිකල් කරාම මයිත්‍රී බුද්ද ශාසනේ පැවිදිවෙලා රහත් වෙන්නත් පුලුවන් කියන මට්ටමට. මට ට්NDT ආවා බන්. පුකේ අමාරුවට පිසිකල් එකේම ලැගන් උන්නා. NDT ගිය එවුන් ලේසියෙන් ගොඩ ගියා. මමත් ඇරියේ නෑ පුටා.. කොහොම හරි කොමා වලින් ගොඩදාගත්තා. හැබැයි සෑහෙන දුකක් වින්ද. NDT ගියානම් වැඩේ ලේසියි

    කිත්සිරි සර් හම්බ නොවුනනම් එක්කෝ මාස් එකේ නැත්නම් බ්‍රැන්ඩික්ස් එකේ නැත්නම් බැංකු කටුවක 8-5 ඉරාගෙන අඩු පඩියට වැඩ. නැත්නම් ඔය තව කොහේ හරි පොට් එකක හතලිස්දාහක් පනස්දාහක් ගන්න 8-5 පුක ඉරාන වැඩ:rofl::rofl:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    රත්තරං;17141109 said:

    ට්‍රේනින් එකකට වෙන රටකට ආවා. කාලෙකින් එලකිරි ආවේ නෑ. ඒකයි ඔයාගේ විසිටර් මැසේජ් එකක් තිබිලත් රිප්ලයි නොකලේ. අද දවසටම සමහර විට මට මල්ලිට විතරයි රිප්ලයි කරන්න වෙලාව ලැබෙන්නේ

    මම මේ දාන්න යන රිප්ලයි එක නිසා සමහරු තරහ වෙයි. සෑහෙන දෙයක් අහගන්නත් වෙයි

    මල්ලි මමපිසිකලුත් කරා. ඒ කරන ගමන් කිත්සිරි සර්ව අදුරගත්තේ. කිත්සිරි සමරසිංහ සර්ව නොදන්න මැත කරපු එකෙක් ඉන්න විදිහක් නෑ. කොහොම හරි සර්ගේ අවවාද මත තමා ටෙලිකමියුනිකේශන් ඉන්ජිනීරින් කලේ

    මල්ලි මම මේ කියන්න යන්නේ කිසිම පිසිකල් කරපු එකෙක් නොකියන කතාවක්. මල්ලි පිසිකල් නම් කරන්න එපා. සත පහකට වැඩක් නෑ. අපරාදේ ඒ අව් රුදු 3. ආට් කොමර්ස් ඩිග්‍රි වලටනම් වඩා හොදයි. ඒත් මැත්ස් කරපු උන්ව අනාත කරන ලබ්බක් තමා පිසිකල් කියන්නේ. අපේ බැජ් වල සමහර උන් කාගිල්ස් එකේ මැනේජ්මන්ට් ටේනි. පඩිය 20000ක් වත් නැතුව ඇති, සමහර කෙල්ලෝ 10000හේ ආන්ඩුවේ පත්වීම් ගත්තා. එක අතකින් ඒක උන්ගේ නොහැකියාව සහ ටැලන්ට් එකක් නොමැතිකම. පිසිකල් කම්පියුටර් සයන්ස් ගත්තත් හැමදේම පොඩ්ඩ පොඩ්ඩ උගන්නනව මිසක් හරියකට වැඩක් ගන්න දෙයක් නෑ. මම කලේ ඉලෙක්ට්‍රොනික්ස්. ඒකත් ඒ සෙතේම තමා.ජීවිතේ කරගත්ත ලොකුම ගොන්කම NDT ආව වෙලේ උපාදි උන නිසා පිසිකල් දාලා NDT නොගිය එක. චාටඩ් එකට පින්සිද්ද වෙන්න අද හොද රස්සාවක් කරනවා. පිලිගන්නවනම් පිලිගනින් මල්ලි මේ වෙනකන් මම පිසිකල් ඩිග්‍රිය ජොබ් එකකට යනකොට ඉදිරිපත් කරලත් නෑ. මැත්ස් කරපු එකෙක්ට පිසිකල් කරන එක සත පහකට වැඩක් නෑ මල්ලි. ඔය කොමර්ස් එකේ අවුට් වෙන එවුන් එක්ක බැන්කු ගානේ රිංගන්නයි ආට් එකේ අක්කලයි අපේ අක්කලයි එකට 10000හේ සංවර්දන සහකාර ජොබ කරන්නයි පිසිකල් කරලා මොකටද? කෝ එතකොට අපි කට්ට කාගෙන මැත කරපුවගේ අමතර වාසි??

    මට තිබ්බ ප්‍රශ්නත් එක්ක ඉන්ජිනීරින් යන්න බැරි උනා. ඒකයි පිසිකල් ගියේ. ඒ දවස්වල මට කියල දෙන්න කවෘත් හිටියේ නෑ. ඊට පස්සේ කිත්සිරි සර්ගේ පිහිටෙන් කමියුනිකේශන් ඉන්ජිනීරින් කලේ. ඒ කාලේ බයික් විකුනලා, BTS ඉන්ස්ටලේශන් වලට සබ් කම්පැනි වල වැඩකරලා සල්ලි හොයලා එක්සෑම් කලේ. අද මම ඉන්ජිනේරුවෙක්(ප්ලෑනින්, ඉන්ස්ටලේශන්, ටෙස්ටින් ඇන්ඩ් කමිශනින්). උබට ඉංජිනීරින් යන්න බැරි උනානම්, කරන්න පුලුවන්නම් NDT කටපන්. ඒ කරන ගමන් සල්ලි හොයාන චාටඩ් ඉන්ජිනීරින් කරපන් (දැන් අලුත් අලුත් කෝස් ආයතන එහෙම ඇති. අපි ඉගෙනගත්ත කාලෙට වඩා දැන් හුගක් වෙනස්. මොරටුවේ ඉන්ජිනීරින් ලගදි අවුට් වෙච්ච මල්ලි කෙනෙක් සෙට් කරන් ඇහුවනම් හුගක් උපදෙස් ගත්තහැකි. නැත්නම් කිත්සිරි සර් ගිහින් හම්බ වෙන්න.)

    පිසිකල් ගිහින් අව්රුදු 3ක් චා කරගන්න එපා. ගිය අලුතනම් සින්නෝ ඇවිත් කියන්නේ උබ මේක කලොත් බුදුන් දැක නිවන් දකින්නත් පුලුවන් කියලා. ලොල් තමා. පොඩි පන්ති වල උන්ට ඔය ටෝක් දුන්න යූනියන් එකේ මල්ලි කෙලෙක් හිටියා නාමල් කියලා කැලනියේ පිසිකල් එකේ. අපිට පස්සේ බැජ් වල. ඒ දවස්වල හෙන අලයා. අන්න දැන් අල බැහැලා. ලසන්ත අලගියවන්න ගාව කක්කුසි වලන් පිගන් හෝදනවා...

    ආට් කරපු උන්ගෙන් නම් 99.99%ක් වලේ. කොමර්ස් උන් 25% වගේ ගොඩ යනවා. 75%ක් වලේ. මැත කරපු උන්ගෙන් ඒ ලෙවෙල් ෆේල් වෙන උනුත් හුගක් වෙලාවට ගොඩයනවා. ඒලෙවල් පාස් වෙන උන්ගේන් කාල කන්නි වෙන එවුන් බහුතරේ කාලකන්නි කරන්නේ මේ පිසිකල් ලබ්බ. මල්ලි උබට මාව ශුවර් නම් පිසිකල් නම් යන්න එපා

    ඔය Msc කරන්න පුලුවන්. සයන්ටිස් වෙන්න පුලුවන් කිව්වට මල්ලි ඔය තත්වෙට බැජ් එකේ 5ක් 10ක් වත් එන්නේ නෑ.බහුතලේ ජෙනරල් එක අරන් එලියට එනවා.පිසිකල් වලින් පස්සේ ඔය කියන සයන්ස්ටිස්ට් වෙන්න Msc, Phd ආතල් කුඩුවෙනකන් තට්ටේ පෑදෙනකන් ඇට දෙකේ බඩු කල් වෙනකන් අව්රුදු ගනන් ඉගෙනගන්න ඕනේ. අනාත ජීවිත. අද්‍යාපනේ විතරක්ම කරනවයි කියන්නේ උබම හිතල බලපන් ඒ ජීවිත ගැන. 26/27 වෙනවා Msc ඉවරකරද්දි සමහර උන්.Phd ගැන කුමන කතාද? කවදා ගෙයක් දොරක් හදල වාහනයක් ගන්නද බන්??අනික බැජ් එකේ ඉන්න පාඩන් කරනවා කියන එක ඇරෙන්න ආතල් එක කියන වචනෙ තේරුමවත් නොදන්න හෙනම බන්ඩලා තමා පොත් බදාන ඕවටම නැහෙන්නේ. ඔන්න ඉතින් 35ක් විතර වෙද්දි ඇල්ටො කාර් එකක් ගත්තහැකි

    machan mamath col physical karanne, dan 3rd year special ekak karanawa. oya kiyanawa wage godak aya general degree eka aran yanne naha, special karana aya sahenna innawa. e wagema general karala class ekak gaththu aya loku salaries walata yanawath dakala thiyenawa. unanduwen wada kaloth class ekak ganan puluwan, e wagema hoda job ekakata yanna puluwan. class ekak nathi aya thamai oya kiyana widiyata adu salaries ganne.

    oya kiyala thiyena anthima ekatath ekaga wenna baha :no::no:
    mama igena ganna gaman freelancing karanawa, danata laksha 50 ta wada hoyala thiyenawa, magema salli walin gaththu car ekaka campus yanne. oya mage FB friend kenek ne, eka nisa mama gana dannawa athi kiyala hithanawa.

    unanduwa thiyenawanam monawa kalath hariyanawa. mama thama degree eka aran nathi wunath masekata laskha 2 pannala hoyanawa Fiverr walin.

    physical karana kenek hatiyata degree eka recommend karanna puluwan, habai mula idan ma padam karanna wenawa. 3rd year special select wela awata passe sahenna amarui wada manage karaganna. GPA eka hadaganna sahenna amarui 3rd and 4th year. eka nisa 1st year eke idan ma hodata wada karanna kiyala thamai karana ayata kiyanna thiyenne :yes:
     
    ඉස්සෙල්ලම බොහොම සාර්තක මාවතක ඉන්න මල්ලි කෙනෙක් නිසා සුභ පතනවා. අමතර දෙයක් කරන එක ගැන හුගාක් සතුටුයි. ස්පෙශල් සිලෙක්ට් වෙච්ච එකටත් සුභ පතනවා. කොල්ලෙක් විදිහට ස්ව ශක්තියෙන් ගොඩ නැගෙන කෙනෙක් විදිහට හුගාක් ගරු කරනවා. එහෙම අය මේ එලකිරියේ දැන් හුගක් හිගයි.මම මෙතනදි කියල තියෙන කතාව අවදානයෙන් කියවන්න. මේකෙදි කියල නෑ සේරම වලේ කියල. ඒත් මල්ලි බොහොම සුලුතරයයි පිසිකල් වලින් "විතරක්" ගොඩයන්නේ.

    මම කියපු අන්තිම කතාවට මල්ලි වක්‍රව එකගයිනේ?? මම කියල තියෙන්නේ "පිසිකල්" විතරක් කරලා ඕවා කරන්න බෑ කියල, මල්ලි අමතර ආදායම් මාර්ග වලින් ඩිග්‍රිය කම්ප්ලීට් වෙන්නත් කලින් හොදට හොයනවා. එතෙන්ට පිසිකල් අදාල නෑ නේද? මමත් අද වෙනකන් පිසිකල් ඩිග්‍රියෙන් සත පහක වැඩක් අරන් නෑ

    මල්ලි තාම තර්ඩ් ඉයර් කිව්වනේ.. තව අව්රුදු තුනකින් විතර ඩිග්‍රී එක ගැන කතා කරමු. අපිත් ඒකාලේ හිතන් හිටියේ ඔහොමම තමා

    unanduwa thiyenawanam monawa kalath hariyanawa. :yes::yes::yes::yes:මේ කතාව ඇත්ත, මාත් ජීවිතේ ගොඩදාගත්තේ මෙහෙම තමා
     
    Last edited:
    රත්තරං;17144438 said:

    බැජ් එකේ 200ක් සෙට් වෙලා රත්නපුරේ පැත්තේ ගගකට බහිනවා "මැනිකක් හම්බවෙන තුරු මැනික් ගරනවා ගිලිල මලත් ගොඩ එන්නේ නෑ" කියල හිතාන

    ටික දවසකින් 200න් දෙන්නෙක්ට තුන්දෙනෙක්ට මැනික් හම්බවෙලා ජීවිතේ සාර්තක කරගන්න ලැබෙයි. අනිත් උන් ගිලිල මැරෙයි. එකම සම්භාවිතාව. වැඩේ ලේසියි

    NDTවගේ ගියොත් ඔය "එකෙක්, කලොත්, උනොත් " වගේ වචන නෑ.කම්ප්ලීට් කරන හැම එකාටම මොන මොනවා හරි කරල ගොඩ එන්න පුලුවන්.

    දන්න කියන හැමෝටම කියන්නේ පලවෙනි පාරින් ඉන්ජිනීරින් යන්න බැරි උනානම් තුන් පාරම හරි ඒලෙවල් කරලා මොරටුවට රින්ගගන්න බලපන්. මොරටුවෙන් අවුට් උනා කියන්නේ සෝවාන් උනා වගේ සීන් එකක් තමා. මේ මනුස්ස ආත්මේ ගොඩ. එහෙම බැරි උනොත් ඔය පිසිකල් ෆැකල්ටි ගානේ ලගින්න එපා ඊට හොදයි ජර්මන් ටෙක් එකේ ටෙක් කෝස් එකක් කරපල්ලා:lol::lol:

    පට්ටම සිරා කතාව. නමුත් මම නම් යන්න එපා කියන්නෙ නැ. ගියපාර island 1st ගහපු එකා col physical ගියා කියනවා.:dull: sb කාරය එකදවසක් කිවුවා තව තවත් ලමයි මෙවට යන එක දඉරිමත් කරන්න ඕනලු.ඇමරිකවෙ එහෙම තැන තියෙන්නෙ මෙවටලු.අනෙ උගෙ බයිල.:angry:
    1210+1745 bio +physi ගන්නවා .ඔකෙන් කිදෙනෙක් spesical කරනවද දන්නෙ නැ(col-240k ගන්නවා):oo:

    මටත් ගියපාර අවෙ col bio ගොඩක් උන් කියුවා chem special එකක් කරගත්තොත් ගොඩ පලයන් කියල. කියන එකා කියන්නෙ කටත් ඔක කරගන්න පුලුවන් වගෙ.තරගයක් තියනතැන් උනන්දුව විතරක් මදි වාසනාවත් ඔන.පොඩ්ඩ ගැස්සුනොත් බඩු බනිස්.bio phy විතරක් නෙමෙ col ව්ල තියන් අනිත් එවලත් ඔය කෙස් එක තියනවා.අපෙ අය්ය කෙනෙක මට කියුවෙත් ඔය කතාවම තමයි. මමත් අන්තිම මොහොතෙ තිරනය වෙනස් කලා.උබ කියන කතා එක්ක යන්න්තම් බෙරුනා කියලත් හිතෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ජේමිස්බන්ඩා007;17144848 said:

    ඔය කොලඹ මචන්. කැලණිය කුජීතයි තුජ්ජයි ලැජ්ජයි...

    කලම්බු බයෝ ගිහින් කට්ට කාන මරාගෙන හපාගෙන ලෙචාලට වැදගෙන වලන් පිගන් හෝදලා දීලා ස්පෙශල් පස්සේ දුවන වෙලේ ඉන්ස්ටිටියුට් ඔෆ් කෙමිස්ට්‍රය් සිලෝන් එකේ අයිකෙම් කරපන්... ඔච්චර නහින්න දෙයක් නෑ. කෙලින්ම කෙමිස්ට්:lol::lol:

    http://www.ichemc.edu.lk/

    මම මේ කියන කතාව පිසිකල් කරන/කරපු එකෙක් ලොවෙත් කියන්නේ නෑ. ඒ උඩ බලාන කෙල ගහනවා වගේ වැඩක් නිසා. ඒත් මම කැමති නෑ අනිත් උන්ගෙත් කාලේ නාස්ති වෙනවට.

    අද මම හොදට හම්බ කරනවා. හැබැයි ඒ ඩිග්‍රි එකේ පිහිටෙන් නම් නෙමේ.සමහර කෙල්ලෝ ආන්ඩුවෙන් දුන්න 10000හේ පත්වීම් ගත්තා. සමහර උන් බැන්ඩික්ස් මාස් කාගිල්ස් රින්ගුවා. උබ් බහුතරේට අඩුම 40000ක් 50000ක් වත් පඩි නෑ. අද කාලේ මේසන් වැඩ කලත් මාසෙකට 50ක් 60ක් හෙව්වහැකි,

    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ:yes::yes:
    ආර්ට් කොමර්ස් කරන්නේ නැතුව මැත්ස් කරන්නෙත් අනාගතේ හිගා නොකා හිගාකන්න නෙමේ:yes::yes:
     
    Last edited:

    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    රත්තරං;17144438 said:

    මටත් සෙකන්ඩ් ක්ලාස් එකක් තියෙනවා, ස්පෙශල්නම් නෑ. මොකෝ මම ටෙලිකමියුනිකේශන් වලට අවදායන යොමුකලා මිසක් කැම්පස් එක ගැන එච්චර සැලකුවේ නෑ

    උබ ඔය කියන සම්බාවිතාවෙන් ගොඩයන්න ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා
    අව්රුදු තුනක් චාටර් වෙන්නත් ඕනේ නෑ

    බැජ් එකේ 200ක් සෙට් වෙලා රත්නපුරේ පැත්තේ ගගකට බහිනවා "මැනිකක් හම්බවෙන තුරු මැනික් ගරනවා ගිලිල මලත් ගොඩ එන්නේ නෑ" කියල හිතාන

    ටික දවසකින් 200න් දෙන්නෙක්ට තුන්දෙනෙක්ට මැනික් හම්බවෙලා ජීවිතේ සාර්තක කරගන්න ලැබෙයි. අනිත් උන් ගිලිල මැරෙයි. එකම සම්භාවිතාව. වැඩේ ලේසියි

    NDTවගේ ගියොත් ඔය "එකෙක්, කලොත්, උනොත් " වගේ වචන නෑ.කම්ප්ලීට් කරන හැම එකාටම මොන මොනවා හරි කරල ගොඩ එන්න පුලුවන්.

    දන්න කියන හැමෝටම කියන්නේ පලවෙනි පාරින් ඉන්ජිනීරින් යන්න බැරි උනානම් තුන් පාරම හරි ඒලෙවල් කරලා මොරටුවට රින්ගගන්න බලපන්. මොරටුවෙන් අවුට් උනා කියන්නේ සෝවාන් උනා වගේ සීන් එකක් තමා. මේ මනුස්ස ආත්මේ ගොඩ. එහෙම බැරි උනොත් ඔය පිසිකල් ෆැකල්ටි ගානේ ලගින්න එපා ඊට හොදයි ජර්මන් ටෙක් එකේ ටෙක් කෝස් එකක් කරපල්ලා:lol::lol:

    mama uba kiyana eka piligannawa machan but mama kiwwe physical karala supiriyata results dala special ekak ekka class ekak gaththot aniwa oya engineering magulata wada 500%k hodai ban. but uni eke hodata wada karanna one general physical degree ekanan melo wadak na man kiyanne special ekka class ekak dammot wena mona magulakwat karanna one na.

    1st and 2nd year 2kama wada lesi uni eke eekaledi supiriyata wada karala special select wela amaruwen hari goda dammot itin jeewite mal machan poddak katta kanna one tamai special ekka class ekak dammot baln iddi scholarships set wenne ban.

    mamath dan maths special ekak ban karanne wade amarui aththa tamai but amaruwen hari karanawa hariyata kalot godama tamai. man kalinut kiwwa wage USA wala maseta salary eka 18000$ ban mepara maths assistant lecturer giyapu ewunta :yes::yes::yes::yes:
     
    මචෝ ෆොන්ට් සයිස් එක 3ට දාපන් උපරිම. මොලේ උලුක් වෙනවා මෙහෙම දැම්මහම

    බැජ් එකේ කීයක් ඉන්නවද? කීයක් ඔය තත්වෙට එනවද? එක කියපන්කො? අර මැනික් ගරන සීන් එක කිව්වේ ඕකට තමා මම

    මචෝ උබ මේ කියන්නේ පෙරිලා පෙරිලා ඉතුරු වෙන එකෙක් දෙන්නෙක් ගැන. එතකොට අනිත් උන්??? NDT එකේ උන් එහෙම මෙහෙම බහුතරයක් විසිවෙලා හාල් වෙලා කාලකන්නි වෙලා යනවද? අනෙක් කෝස් කරන උන්ට මෙහෙම වෙනවද? උබ ඔය කියන්නෙත් මම මේ කියන කතාවට උදාහරනම තමයි බන්

    අනික උබ තාම කැම්පස් එක ඇතුලෙනේ. එලියට ඇවිල්ලා බලපන්. ඇතුලේ ඉද්දි අපිටත් ලෙචාලයි සින්නොයි කිව්වේ උබලා අවුට් වෙන දවසට ලන්කාවේ සේරම කම්පැනි ඇවිත් අපිව ගන්න පොරකයි එම්බසි වලින් ඇවිත් රට ගෙනියන්න පොරකයි කියල. අන්තිමට එලියට ආපු දවසේ පිටකොටුවට යන්න බස් එකක එල්ලුනෙත් අමාරුවෙන්:lol::lol:... උබ තව අව් රුදු 3කින් 4කින් හම්බ උනානම් උබත් කියයි මම මේ කියන ටිකම
     
    Last edited:

    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    රත්තරං;17145254 said:

    අනික උබ තාම කැම්පස් එක ඇතුලෙනේ. එලියට ඇවිල්ලා බලපන්. ඇතුලේ ඉද්දි අපිටත් ලෙචාලයි සින්නොයි කිව්වේ උබලා අවුට් වෙන දවසට ලන්කාවේ සේරම කම්පැනි ඇවිත් අපිව ගන්න පොරකයි එම්බසි වලින් ඇවිත් රට ගෙනියන්න පොරකයි කියල. අන්තිමට එලියට ආපු දවසේ පිටකොටුවට යන්න බස් එකක එල්ලුනෙත් අමාරුවෙන්... උබ තව අව් රුදු 3කින් 4කින් හම්බ උනානම් උබත් කියයි මම මේ කියන ටිකම
    oka wenne machan uni eka atuledi uba hariyata wada kale nathnan tamai. poddak kiyawala balapan mama hamawelema kiwwe physical giyot supiriyata wada karanna one kiyala. supiriyata kiyanne ra nidimaragena dawasema nemei machan. mama aththama kiyannan mama 1st year 2nd year exam walata padan kale exam eka patan ganna sati 2k tiyala anith dawas wala wada kalema nati taran eth mama maths special ekata select una sometimes mata luck eka tiyenna ati ekata select wenna mokada man wadiya wada kale nati nisa. but tama mage GPA 1ka 1st class walata udin tiyenawa bt aniwa oka 2nd upper wenawa loweth mokada dan exam pattama amarui.
    man kiyanne ban physical giyot loweth supiriyata resuts dala clsaa ekka special ekak dammot uba kiyala oya amaruwen pitakotu yanna bus allanna one wenne na ubata uni ekenma scholarshipekak genath denawa USA walata aniwa.
    uba hariyata mahansi unot uni ekedi ubata oya manik garanna 100k giyahama manik hamba wena 3 dena atulata yanna puluwan lesiyenma ban. physical yanawanan aim ekak tiyan palayan mama me tanata kohoma hari enawa kiyala etakota loweth goda yanna puluwan.
    anika ban combination 6k tiyenawa ubata tora ganna uni ekedi. batch eken bio set eka ain kalahama maths ewun 240k wage inne ekenut special walata 60k witara yanawa ban (maths, physics, chema). itin ban 4n 1k aniwa special uba wada kalot loweth goda yanna puluwan :yes::yes::yes:

    onna font size ekath 3ta damma :P:P:P:P
     
    ඇත්තම කිව්වොත් මම වැඩිය වැඩකලේ නෑ. මට සෙකන්ඩ් ක්ලාස් ලෝවර් එකක් විතරයි තියෙන්නේ.මම ටෙලිකමියුනිකේශන් වෙනුවෙන් දගලපු එකයි කලේ කැම්පස් ඉදගෙනත්. මචන් උබ අවුට් වෙලා බලපන් මම කියපුවා තේරෙයි

    මචෝ අපේ බැජ් වලනම් 4න්1ක් ස්පෙශල් සිලෙක්ට් උනේ නෑ, කොහොම උනත් ඉතුරු 4න් 3 ගැන මොකෝ කියන්නේ.? හරිම අමාරුයි බන් උන්ට ජොබක් ගන්න (ජොබ් කියන්නේ බන් මාසෙටම 30000ක් 40000ක් ගන්න කබුරන ඒවා නෙමේ. කුලී වැඩ කරන එකෙකුත් 1500ක් ගන්නව දැන් ) කැලනියෙනම් බන් හද්ද පරන සිලබස්. ඒවා අප්ඩේට් නෑ. හැමදේම චුට්ට චුට්ට. කම්පියුටර් සයන්ස් කරපු උන් එලියට ඇවිත් කරන වැඩ දැක්කහම හිනා යනව. අච්චර ගේමක් දීලා ඒලෙවල් ඇදන් කැම්පස් ඇවිත් ආයෙම ඔතනත් දගලන්න ඕනෙනේ බන් සාර්තක වෙන්න. මම පුන පුනා කියන්නේ වෙන කෝස් එකක් කොහෙ හරි කමක් නෑ කලානම් කොහොම හරි කම්ප්ලීට් කරගත්තනම් ඌ ගොඩ

    උබට මම කියන එක තේරෙයි අවුට් වෙලා අව්රුදු දෙක තුනකින් බැජ් එකේ උන් ආපහු හම්බ වෙනකොට. එතකන් ඕක තේරෙන්නේ නෑ

    හ්ම්ම්ම් කොහොම හරි කමක්නෑ එහෙනම් ගොඩ පලයන්. මම අද්දැකීමෙන් කිව්වේ. අනික මම අවුට් වෙලා හුගක් කල්. ඒ නිසා උබට වඩා දෙයක් මම දකින්න ඇතියි කියල හිතනවා.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,117
    1
    12,964
    113
    Gotham City
    machan mamath col physical karanne, dan 3rd year special ekak karanawa. oya kiyanawa wage godak aya general degree eka aran yanne naha, special karana aya sahenna innawa. e wagema general karala class ekak gaththu aya loku salaries walata yanawath dakala thiyenawa. unanduwen wada kaloth class ekak ganan puluwan, e wagema hoda job ekakata yanna puluwan. class ekak nathi aya thamai oya kiyana widiyata adu salaries ganne.

    oya kiyala thiyena anthima ekatath ekaga wenna baha :no::no:
    mama igena ganna gaman freelancing karanawa, danata laksha 50 ta wada hoyala thiyenawa, magema salli walin gaththu car ekaka campus yanne. oya mage FB friend kenek ne, eka nisa mama gana dannawa athi kiyala hithanawa.

    unanduwa thiyenawanam monawa kalath hariyanawa. mama thama degree eka aran nathi wunath masekata laskha 2 pannala hoyanawa Fiverr walin.

    physical karana kenek hatiyata degree eka recommend karanna puluwan, habai mula idan ma padam karanna wenawa. 3rd year special select wela awata passe sahenna amarui wada manage karaganna. GPA eka hadaganna sahenna amarui 3rd and 4th year. eka nisa 1st year eke idan ma hodata wada karanna kiyala thamai karana ayata kiyanna thiyenne :yes:

    අඩේ උඹ ලක්ෂ 50 කට වඩා හෙව්වානම් ෆ්‍රීලාන්සින් වලින් මොකටද බන් කැම්පස් ෆිසිකල් බඩගාන්නේ .දාපන්කෝ හොඳ කම්පැණි එකක් .සිරාවට කියන්නේ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,117
    1
    12,964
    113
    Gotham City
    ගොඩක් අය මෙතන කියනවා ෆිසිකල් කරලා ඇමරිකාවේ යන්න පුළුවන් කියලා .ඔව් ඒක ඇත්ත .මොකද මගේ යාළුවෙල්ගේ අයියා කෙනෙක් ඉන්නවා ජ්'පුරේ කෙමෙස්ට්‍රි කරලා ඇමරිකාවේ මිසිසිපි ස්ටේට් යුනි එකේ පි.එච්.ඩී එක කරන්න ගියා .හැබැයි මිනිහා එහෙම යද්දි මිනිහගේ වයස අවුරුදු 28 කට කිට්ටුයි .ඉතිං ඇමරිකාවේ ගිහින් එනකොට අවුරුදු 33ක් වත් වෙලා තියෙයි .මොකද අවුරුදු 5 කට ගියේ. ඉතිං වයස යන ප්‍රශ්නයක් තියෙනවා .හැබැයි එහෙම ඇමරිකාවට ෆිසිකල් කරලා යනවා කියන්නේ හරියට අර සුපර්ස්ටාර් වෙනවා වගේ වැඩක් .ඒ කියන්නේ සුපර් ස්ටාර් ත්‍රඟෙට ලක්ෂ ගානක් මිනිස්සු ඇතුල් වෙලා අන්තිම 10 ට තේරෙන්නේ කට්ටිය් .අන්න ඒ වගේ වැඩක් තම ඔය ඇමරිකාවට යන්න හම්බ වෙනවා කියලා කියන්නේ. ඉටිහ්ං එකේ යම්කිසි සීමිත සම්භාවිතාවක් තියෙන්නේ .ඒ සම්භාවිතාව ගැන ඔය කැම්පස් වල එක්කෙනෙක්වත් කියන්නේ නැහැ .නමුත් යන්න බැරි කමක් නැහැ .
     
    ඕක තමයි බන් මාත් පුන පුනා කිව්වේ
    උබ ඔය කියන සම්බාවිතාවෙන් ගොඩයන්න ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා
    අව්රුදු තුනක් චාටර් වෙන්නත් ඕනේ නෑ

    බැජ් එකේ 200ක් සෙට් වෙලා රත්නපුරේ පැත්තේ ගගකට බහිනවා "මැනිකක් හම්බවෙන තුරු මැනික් ගරනවා ගිලිල මලත් ගොඩ එන්නේ නෑ" කියල හිතාන

    ටික දවසකින් 200න් දෙන්නෙක්ට තුන්දෙනෙක්ට මැනික් හම්බවෙලා ජීවිතේ සාර්තක කරගන්න ලැබෙයි. අනිත් උන් ගිලිල මැරෙයි. එකම සම්භාවිතාව. වැඩේ ලේසියි

    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    රත්තරං;17145500 said:
    ඇත්තම කිව්වොත් මම වැඩිය වැඩකලේ නෑ. මට සෙකන්ඩ් ක්ලාස් ලෝවර් එකක් විතරයි තියෙන්නේ.මම ටෙලිකමියුනිකේශන් වෙනුවෙන් දගලපු එකයි කලේ කැම්පස් ඉදගෙනත්. මචන් උබ අවුට් වෙලා බලපන් මම කියපුවා තේරෙයි

    මචෝ අපේ බැජ් වලනම් 4න්1ක් ස්පෙශල් සිලෙක්ට් උනේ නෑ, කොහොම උනත් ඉතුරු 4න් 3 ගැන මොකෝ කියන්නේ.? හරිම අමාරුයි බන් උන්ට ජොබක් ගන්න (ජොබ් කියන්නේ බන් මාසෙටම 30000ක් 40000ක් ගන්න කබුරන ඒවා නෙමේ. කුලී වැඩ කරන එකෙකුත් 1500ක් ගන්නව දැන් ) කැලනියෙනම් බන් හද්ද පරන සිලබස්. ඒවා අප්ඩේට් නෑ. හැමදේම චුට්ට චුට්ට. කම්පියුටර් සයන්ස් කරපු උන් එලියට ඇවිත් කරන වැඩ දැක්කහම හිනා යනව. අච්චර ගේමක් දීලා ඒලෙවල් ඇදන් කැම්පස් ඇවිත් ආයෙම ඔතනත් දගලන්න ඕනෙනේ බන් සාර්තක වෙන්න. මම පුන පුනා කියන්නේ වෙන කෝස් එකක් කොහෙ හරි කමක් නෑ කලානම් කොහොම හරි කම්ප්ලීට් කරගත්තනම් ඌ ගොඩ

    උබට මම කියන එක තේරෙයි අවුට් වෙලා අව්රුදු දෙක තුනකින් බැජ් එකේ උන් ආපහු හම්බ වෙනකොට. එතකන් ඕක තේරෙන්නේ නෑ

    හ්ම්ම්ම් කොහොම හරි කමක්නෑ එහෙනම් ගොඩ පලයන්. මම අද්දැකීමෙන් කිව්වේ. අනික මම අවුට් වෙලා හුගක් කල්. ඒ නිසා උබට වඩා දෙයක් මම දකින්න ඇතියි කියල හිතනවා.

    mata uba kiyana eka terenawa raththaran ayye :yes::yes::yes::yes:
    but mama kata kadenakan kiyanne mokak hari subject ekak specialise karanna kamati ekekta hodama de colombo physical science kiyala :yes::yes: nattan machan USA walin witarak onataran scollership ape uni ekata enne na neh :confused::confused::confused:
    anika machan dan uni eke syllabus issara wage nemei marama update dan IT major kiyala tawa special ekakut tiyenawa ekatat 45k gannawa. so dan issara wage general eka witarak aran eliyana aya godak aya adui. mama danne na raththaran ayya out una year eka but dan godak options tiyenawa physical karana ewunta colombo wala:yes::yes::yes:
    mamanan kiyanne kollekta hari kellekta hari eka subject ekak specialise karanna kamatinan colombo physical karanna kiyala engineering bambuwa ataarala.lankawe witarai oya pahath manasikathwaya tiyenne engineering karanna one kiyala loke anit godak ratawal UK, US wage rata wala unta onema maths, physics, chema wage subjects karana ewun ona taran jobs tiyenawa salary etath hapan :yes::yes:
    lankawe inna wadi kamaththak nati ewunta hodama meka mananan kiyanne naththan island rank gahapu ewun pawa engineering dala mekata enne na neh un dannawa meka tiyena value eka :yes:
     
    chanaka7565

    Member
    May 26, 2014
    46
    3
    0
    mata uba kiyana eka terenawa raththaran ayye :yes::yes::yes::yes:
    but mama kata kadenakan kiyanne mokak hari subject ekak specialise karanna kamati ekekta hodama de colombo physical science kiyala :yes::yes: nattan machan USA walin witarak onataran scollership ape uni ekata enne na neh :confused::confused::confused:
    anika machan dan uni eke syllabus issara wage nemei marama update dan IT major kiyala tawa special ekakut tiyenawa ekatat 45k gannawa. so dan issara wage general eka witarak aran eliyana aya godak aya adui. mama danne na raththaran ayya out una year eka but dan godak options tiyenawa physical karana ewunta colombo wala:yes::yes::yes:
    mamanan kiyanne kollekta hari kellekta hari eka subject ekak specialise karanna kamatinan colombo physical karanna kiyala engineering bambuwa ataarala.lankawe witarai oya pahath manasikathwaya tiyenne engineering karanna one kiyala loke anit godak ratawal UK, US wage rata wala unta onema maths, physics, chema wageu subjects karana ewun ona taran jobs tiyenawa salary etath hapan :yes::yes:
    lankawe inna wadi kamaththak nati ewunta hodama meka mananan kiyanne naththan island rank gahapu ewun pawa engineering dala mekata enne na neh un dannawa meka tiyena value eka :yes:
    I completely agree with you !
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    රත්තරං;17144658 said:
    ඉස්සෙල්ලම බොහොම සාර්තක මාවතක ඉන්න මල්ලි කෙනෙක් නිසා සුභ පතනවා. අමතර දෙයක් කරන එක ගැන හුගාක් සතුටුයි. ස්පෙශල් සිලෙක්ට් වෙච්ච එකටත් සුභ පතනවා. කොල්ලෙක් විදිහට ස්ව ශක්තියෙන් ගොඩ නැගෙන කෙනෙක් විදිහට හුගාක් ගරු කරනවා. එහෙම අය මේ එලකිරියේ දැන් හුගක් හිගයි.මම මෙතනදි කියල තියෙන කතාව අවදානයෙන් කියවන්න. මේකෙදි කියල නෑ සේරම වලේ කියල. ඒත් මල්ලි බොහොම සුලුතරයයි පිසිකල් වලින් "විතරක්" ගොඩයන්නේ.

    මම කියපු අන්තිම කතාවට මල්ලි වක්‍රව එකගයිනේ?? මම කියල තියෙන්නේ "පිසිකල්" විතරක් කරලා ඕවා කරන්න බෑ කියල, මල්ලි අමතර ආදායම් මාර්ග වලින් ඩිග්‍රිය කම්ප්ලීට් වෙන්නත් කලින් හොදට හොයනවා. එතෙන්ට පිසිකල් අදාල නෑ නේද? මමත් අද වෙනකන් පිසිකල් ඩිග්‍රියෙන් සත පහක වැඩක් අරන් නෑ

    මල්ලි තාම තර්ඩ් ඉයර් කිව්වනේ.. තව අව්රුදු තුනකින් විතර ඩිග්‍රී එක ගැන කතා කරමු. අපිත් ඒකාලේ හිතන් හිටියේ ඔහොමම තමා

    unanduwa thiyenawanam monawa kalath hariyanawa. :yes::yes::yes::yes:මේ කතාව ඇත්ත, මාත් ජීවිතේ ගොඩදාගත්තේ මෙහෙම තමා

    Thank you bro. mage target eka karana subect eka specialize karala higher studies walata yanna. Lankawe job ekak karanna nam idea ekak na :no:
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අඩේ උඹ ලක්ෂ 50 කට වඩා හෙව්වානම් ෆ්‍රීලාන්සින් වලින් මොකටද බන් කැම්පස් ෆිසිකල් බඩගාන්නේ .දාපන්කෝ හොඳ කම්පැණි එකක් .සිරාවට කියන්නේ .

    ta5uno.png

    mama freelancing karala hoyanne me widiyata ban (loku projects ganne na, podi podi gigs witharai), me eka account ekak, okkoma me wage accounts 3k thiyenawa, mama mata ena orders wena ewunta kiyala karaganna try karala thiyenawa, eth ekekwath owne widiyata karala ewanne na. eka nisa mata company ekak daganna hithen na. anika meka digatama karanneth na. danata salli owne nisa thamai freelancing karanne. masekata uparima wiyadama 40k withara set wenne. ithuru tika bank eke danawa passe dawasaka ganna.

    mama hithan inne higher studies yanna ban (special ekak karana nisa amaru wena ekak naha). eka nisa me tika kaleta kattiya hoyagena company ekak dammath investment eka aparade kiyala hithenawa. me hambena tika hodatama athi.
     
    Last edited: