Colombo Stock Exchange කොටස් ගන්නවද F.D. දානවද?

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    diversify karana eka hondai, loku ratawal keepayak crypto ban kaloth crypto wala api hithan inna gain okkoma nathi wenna puluwan.

    ow man ee kale hena seen eke hitiye crypto walata gahanna ba ekekta yako gaga
    china ban kala insia ban kala bubble eka pipiruwa
    den me yanawata wada pallehen gatta nisa awulak na, aye mona hari magulak wela up wenne nete
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    CSE කියන්නේ ලංකාවේ උඩම ඉන්න උන් හිතුනාම ගණන් එහෙමෙහෙ කරන පොට්‌ එකක්නේ :oo:
     
    • Like
    Reactions: TechnWeb

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Godak aya share market eke loss wenne eka deyak nisa.. godak dena price eka wadi wenakota shares buy karanawa tawa wadi wei kiyala... adu wenakota baya wela wikunanawa loss tiyan.. ekai godak retail investors lage salli nathi wela aye nan jiwitete share mrkt eke invest karanne na kiyala inne..

    example ekak widihata commercial bank eke share eka wadi una 72 idan 78 wage lagadi.. eka dakala tawath wadi wei kiyala 78 di gatta kattiyak hitiya.. corona news awa gaman share mkt eka temporary down wenakota com bank eke share ekath adu wenna gatta.. 78 idan 72kata awa.. 78ta gatta kena baya una tawath bahi kiyala.. mokada kale wikunuwa 72 kata..

    dan aye 75 asannayata wadi una.. mehema temporary dewal walin salen nathuwa daragena inna puluwan mind set ekak tiynawa nan with few additional analysis and experience, you can make more money from share makt than from a FD.

    hariyata kala nan mey down turn kale.. more than 100% return ekak hoya ganna tibba share market eken.. :rolleyes:
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මචං ඕවාගේ තියෙන වියදම් මොනවද,ඒ කියන්නේ බ්රොකර් company වලට එහෙම ගෙවන්න ඕන කොහාමඩ.අපිට තනියෙම කරන්න පුළුවන් වැඩක් ද.
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93

    CSE කොටස් ගන්නවද F.D. දානවද?

    අපි නිකන් උදාහරනෙකට sampath bank ගමුකො

    ඉස්සෙල්ලම කියන්න ඕනි සම්පත් බැංකුවෙ හරි වෙන කම්පැනි එකක හරි කොටස් මිල දී ගන්න හොඳද විකුණන්න හොඳද කියලා නිර්දේශ කරන්න මට බෑ, මේ කරන්නෙත් ඒක නෙමේ. මේ උදාහරනයක් අරන් එෆ්.ඩී සහ කොටස් මිලදී ගැනීම අතර වෙනස පෙන්නල දෙනවා විතරයි.

    ලක්ශ 5කට මේ අද යන රේට් එකට සම්පත් බැන්කුවේ කොටස් ~4100ක් විතර ගන්න පුලුවන්. දැන් යන්නෙ රු.120ට. ඕල් ටයිම් ලෝ එක රු.95ක් වගේ ගිහින් තියෙන්නෙ කොරෝනා කාලෙ ( මැයි )
    සාමන්‍යෙන් 200ක වගේ මැද අගයක් සාමන්‍ය කාල වලදි අනිවා යනවා කියල චාර්ට් එක බැලුවම ඕනි කෙනෙක්ට පේනවා
    කොටස් මිල අඩු වෙන්න තව ගොඩාආඅක් හේතු තියෙනවා කොරෝන කියන්නෙ එකක් විතරයි. මේ කියන්නෙ මේ කාලෙ උන අඩු වීම සහ ඒකෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක විතරයි.

    මේ රු.500+ ගිය ශෙයා එකක් කාලයක්.
    https://www.marketscreener.com/SAMPATH-BANK-PLC-6491990/

    හරි, දැන් අපි බලමු සම්පත් බැන්කුවෙම අවුරුද්දකට ලක්ශ 5 දැම්ම කියල එෆ්.ඩී. එකක්. දැන් යන රේට් එකට ( 6% ) අවුරුද්දට හම්බෙන්නෙ පොලිය ~රු.30,000
    එතකොට ඩිවිඩන්ඩ් එක? ඒ කියන්නෙ කොටසක අයිතියකට එයාල ගෙවන ලාබන්ශය? 2019 නම් රු.11.75, 2018 නම් 18ක්ම ගෙව්වා.
    https://www.sampath.lk/en/investor-relations/dividend-charts
    ඒ කියන්නෙ කොටස් 4100කට ~රු.48,175යි
    අපි හිතමු 2019 ගිය සාමන්‍ය අගයක් උන 150ට කොටසක් ගියා කියල අවුරුද්දකින් ( ලෝන්ග් ටර්ම් අල්ලන් හිටියොත් නම් 200 පනිනවා ශුවර් / දම්මික පෙරේරා මලේ නැතොත් ) එතකොට වටිනාකම ලක්ශ 6 පැනල. හරියටම ගත්තොත් 6,25,000.

    ඉන්ෆ්ලේශන් එක , ඒ කියන්නෙ රුපියලෙ අගය අඩු වීම මේ ටිකේ යන්නෙ 4.5%ක් වගේ ඒත් අපි ඒක 6% වගේ දාල හදමු වැඩි හොඳට. එහෙම බැලුවම කොටස් ගත්තොත් ඒත් අපිට ~රු.588,000ක් තියෙනවා එෆ්.ඩී එකක් දැම්මොත් ~රු.470,000යි.
    පොලිය/ලාබෙ දාල ,4.5%ටම හරියටම හැදල,අවුරුද්දෙ අන්තිමට ලාබෙ එලියට ගත්තා කියල බැලුවොත් ඉතුරු වෙන 'ඇත්ත' මුලු ගාන
    එෆ්.ඩී දැම්මොත්,
    500,000+30,000- (530,000x4.5%) = රු.506,000
    කොටස් ගත්තොත් ( රු.120ට ගත්ත කොටස 2020 කොරෝන කෙස් වලට කලින් ජනවාරි වල තිබ්බ රු.150ට ගියා කියල හිතුවොත් සහ රු.11.5 ක ඩිවිඩන්ඩ් එකක් දුන්නොත් )

    625,000+47,900- (672,900x4.5%) = රු.642,500
    වෙනස රු.136,000යි.

    ඒ කියන්නෙ එෆ්.ඩී. එකකට දැම්ම හා සමාන වෙන තරම් වැටෙන්න නම් අවුරුද්දක් ගියත් කොටසක මිල රු.117ක් වගේ වෙන්න ඕනි.

    වෝස්ට් කේස් සිනාරියෝ එක බලමුකො දැන්
    දැන් අපි ගමු සම්පත් බැන්කුව වැටුන කියල හොඳටම කෙල වෙලා, දම්මික ලොක්කටත් හාට් ඇටෑක් එකක් වත් හැදිල.ඔන්න කොටසක් 85කටම වැටුනා කියමු කොරෝනාටත් වඩා ලොකු කේස් එකක් ඇවිත්.ඒ කියන්නෙ මේ අවුරුදු 10කටම අඩුම මිල ආවෙ 95ක් උනත් ඊටත් වඩ කෙලම උනා කියල ගත්තොත්.
    (ඉන්ෆ්ලේශන් එක 8%ක් කියල ගත්තෙ කෙල වෙලා නිසා)

    එතකොට කොටස් ටිකේ වටිනාකම ~රු.354,000යි. කොටසකට දෙන ගාන 9ක් කලා කියමු.
    අර ගනන් ටික ඔක්කොම හදල එනකොට එන්නෙ රු.359,000

    ෆික්ස් එකේ ( 6%, 3% උනා කියමු මොකද 12% තමා 6% උනේ ) , රු.473,000
    ඔන්න ලෝකෙ රිකවර් වෙන්න අරන් අවුරුදු 3කින් ආයෙ ශේප් උනා කියල හිතමු ( සල්ලි එලියට අරනුත් නෑ කියල හිතල )

    ෆික්ස් එක 612084යි. ( 6%,9%,12% විදිහට ආයෙ නොර්මල් උනාම )
    කොටස් ටිකෙන්, ( 11, 13 ,16 කලා කියල හිතමු, එෆ්.ඩී එකේ පොලිය ඒකටම එකතු කලා වගේ මෙකෙ ලාබෙන් ආයෙ කොටස් 100,120,150ට ගත්තා කියල ගමු )
    1 අවුරුද්ද = 462,426
    2 අවුරුද්ද = 614,880
    3 අවුරුද්ද = 850,000

    මේ කෙලම වෙලා ආයෙ සාමන්‍ය තත්වයට අවුරුදු 3කින් ආවොත් ( 2020 මුල් කාලයට )

    බෙස්ට් කේස් සිනාරියෝ එකක් ගමුකො, 250ට යයිද දන්නෙ නෑ 3කින් ගියොත් කියල මේ හදන්න මේක බලල අම්මට උඩු ගොඩම තමා කියල අරන් අවුරුදු තුනකින් මට බනින්න එපා හොඳේ

    එෆ්.ඩී එක දාල අවුරුදු 3න් ( 6%, 9%, 12% උනොත්, පොලිය රීඉන්වෙස් කලොත් )
    රු.647,024

    කොටස් අරන් ( 12.5 / 160, 14.5 / 200, 16.5 / 250 උනොත්, ලාබෙ රීඉන්වෙස්ට් කලොත් )
    රු.1,283,250

    ( කැල්කියුලේශන් එක කාට හරි ඕනි නම් / end of 1st year - 500,000 - 4166 shares - 52075 in share div, can buy 325 more shares at 160 - now got 4491 shares // end of 2nd year -
    4491 shares, rs.898,200 - 65,119 in share div, can buy 325 more shares at 200 - now got 4816 shares // end of 3rd year - 4816 shares, rs.1,204,000 - 79,464 in share div, can buy 317 more shares at 250 - total shares 5133, portfolio value = Rs.1,283,250‬ )

    මේ තඩි හෑල්ල සමරයිස් කලාම කියන්න තියෙන්නෙ කොහෙන් ගියත් අවුරුදු 3ක් විතර ඉස්සරහට බැලුවොත් දැන් කාලෙ හොඳ කම්පැනියක ( හොඳ එකක් හොයාගන්න ඕනි සම්පත් බැන්කුව වගෙ ) ශෙයාස් ටිකක් අරන් දාගත්තොත් පාඩුවක් නම් වෙන්නෙ නෑ කියල.

    හිතල බලල අදහසක් ගන්න ඉතින්...

    මගේ වයසෙ අය වෙඩින් ගන්නවනෙ මේ ටිකේ නයත් වෙලා, එන උන්ගෙන් බාගයක් හලල ( ඔය එන අයගෙන් කීදෙනාද ආයෙ හම්බෙන්නෙ, කී දෙනාද ඔයාල වෙනුවෙන් ඇත්තටම සතුටු වෙන්නෙ, කී දෙනෙක් පිට යනකම් කෙල වෙනකම් බලාගෙන ඇද්ද, කී දෙනෙක් නැති තැන කතා කියනවද ) මෙන්න මෙහෙම දෙයක් කලොත් ඒ සල්ලි වලින් පොඩි මරුටියක් හරි ගත්තැකි.

    හැබැයි ඉතින් අතේ තියෙන ඔක්කොම සල්ලි කවදාවත් ඉන්වෙන්ස්ට් කරන්න එපා, නය වෙලා කරන්නත් එපා. invest only what you can afford to lose හොඳේ !!!

    කොටස් ගන්න එකේ වාසිය ඉතින් ඔයාලට පේනවනෙ, අනික මේකෙ ලාබ වලට ටැක්ස් නෑ. එෆ්.ඩී වගේ නෙමේ ඉන්ෆ්ලේශන් එකට වඩා හැම වෙලේම වගේ ලාබෙ වැඩී. අනික මේ වැටුන වැටිල්ල ආයෙ එයිද දන්නෙ නෑ ඒ නිසා කොටස් ගන්න හොඳම කාලයක් මේක.

    මේ ඔක්කොම හැබැයි ප්‍රෙඩික්ශන්ස් විතරනෙ, ඒ ඔක්කොම අත ඇරල ඩිවිඩන්ඩ් එක ගැන විතරක්ම හිතල කොටසක මිල නගින්නෙ නෑමයි හෝ තව ටිකක් බහියි කියල හිතුවත් රිකවර් වෙන්න පුලුවන් සහ එෆ්.ඩී.වලට වඩා නම් ලාබයි කියල තමා මට නම් හිතෙන්නෙ.

    p.s. - මම මේ ගැන එක්ස්පර්ට් කෙනෙක් නම් නෙමේ, මේ ගනන් හිලව් පොඩ්ඩක් ඔයාලත් හදල බලන්න වැරදිද දන්නෙ නෑ. ස්ටොක්මාකට් එකට මම ජොයින් උනේ 18 උන ගමන් 2011දි.ඒ හින්ද එහෙන් මෙහෙන් ඇබින්දක් දන්නවා.මට වඩා දන්න කෙනෙක් හම්බුනාම හොයාගෙන ගෙදර ගිහින් හරි අහගන්නවා. ලඟදිත් යාලුවෙක්ට එහෙම වදයක් දුන්න.
    මේ ගැන එක්ස්පර්ට් කෙනෙක් වෙන Ananda Priyadarshan ටත් පැය ගානක් කෝල් කරල ලඟදි වදයක් දුන්නා මන්.හහ් හා
    Atrade.lk හරහා තමා වැඩේ කරන්නෙ මම. 'myhub invest' කියල youtube සර්ච් කලොත් මම දාපු වීඩියෝ දෙක තුනක් ඇති. ඊට අමතරව 'SL BiZ' කියල youtube සර්ච් කලොත් වීඩියෝ 150+ තියෙනවා ඉගෙනගන්න කැමති කෙනෙක්ට.
    ගොඩ යන්න ඕනි නම් මේක හොඳ කාලයක්..මන් ඉස්සර අහපු පොඩි කෝට් එකකින් මේ හෑල්ල ඉවර කරන්නම්.

    "ඔයාට ගොඩ යන්න ඕනි නම් කවුරු හරි ඔයාගෙ ඔලුව බලෙන් වතුර අස්සෙ ඔබාගෙන ඉන්නව කියල හිතන්න.එතකොට ඔයාට ඕනි එකම දේ තමා හුස්ම ගන්න එක. අල්ලපු ගෙදර එකා ගෙනාව ටීවී එකේ සයිස් එක නෙමේ. අන්න ඒ වගෙ දියුනු වෙන්න ඕනිකම ගැනම ඔලුවෙ වැඩ කරන්න ගත්ත දවසට ඔයා ගොඩ යන පාත් එකට වැටෙයි."

    written by Dilshan Abeygunawardana
    2013 ඉඳන් තව මෙහෙම ලිව්ව ලිපි ඇති මේකෙ ඕනි නම්
    https://dilshan.me


    Good Article bro. Appreciate your effort in motivating others to invest in the share market. Share Market eka gana baya nan hondama dey unit trust ekakata yana eka..
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    මචං ඕවාගේ තියෙන වියදම් මොනවද,ඒ කියන්නේ බ්රොකර් company වලට එහෙම ගෙවන්න ඕන කොහාමඩ.අපිට තනියෙම කරන්න පුළුවන් වැඩක් ද.
    Broker fee and tax for the transactions.
    around 1% from the transaction value
    1 lak transaction ekak kaloth Rs.1000k wage..
    nikan invest karanna kalin poddak a gana danuwath wela innawa nan hondai..
    broker kiyana kiyana dey kaloth loss tamai..

    Knowledge ekak lokuwata tama nattan Rs.10,000k wage dala poddak invest karala balanna..


    kohomath 95% loss wenne naha, podi profit ekak hari enawa. namuth risk ekata reward eka kochcharada, meeta wada honda option thiyanawada kiyana ekai seen eka.
    lankawe seen eka thiyenne politicians lata, wena salli/influence thiyana ayata manipulate karanna puluwan market eka..
    apitath contacts thiyanawa nam patta, naththan sorry

    eka atta.. CSE eka influence karanna puluwan hakiyawa wadi.. ekath oluwe tiyagena invest karanna one.. USA wage nan salli dala aye eelagata financial reports ena dawasata baluwama athi godak shares.. habai CSE eke ehema hitiyoth sry tama :D
     
    • Like
    Reactions: Phonemy

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lankawe stock market or investment knowledge godak adui godak aya inne FD dagena inna. Europe USA wala wage fd rate aduma wela loan rate adu karala business patan ganna ayata sahanayak wenakam investment pattata minissu yomu wenakam lankawe cse eka expand wenne na... Mokada lankawe un interest wadi wena tarmata hodai kiyala hithagena inne.

    Charile Munger and Warren Buffet ge annual berkshire hathaway agm wala QnA wala videos balanna..

    Trading and investment kiynnae dekak .trade karanawanam TA paththa study karala macd and pivot point balagena, beta value anuwa stock select karala karanna one..

    investment nam value and growth stock hoyaganna one rate industry focuesd areas anuwa. macro factors anuwa

    Short term investment waladi heta down eida anidda down weida kiyanna baa habai awuru 10k wage long term hoda stocks hold karoth hamatissema fd ekata wada above average return ekak enawa. tharuna kalema passive income method hadaganna one .... Mokada jvp eke unta wage free kanna bonna labenne nathi nisa wayasata giyama :yes: ;) :D
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    ස්තිර තෑන්පතු දානවා කියන්නෙ මෙ වෙලාවෙ පට්ටම මොඩ වෑඩක් කොටස් වෙලදපොල ආයොජනය මේ වෙලාවෙ ගොඩක් හොද අයොජනයක් මාකට් එක pe ratio 10 ta අඩුයි ගොඩක් හොද කොම්පෑනි milata ganimata hoda than wala thiyanawaa
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    mage advice eka danma ganna epa kyna eka bn tika kalayak idala ganna chanden passe wage market aniwa thawa watenwa bn
    mage advice eka meka..

    If you are an experienced investor /trader : you know what to do
    If you don't have any experience :
    • Invest something like Rs.10,000 or anything you can afford to lose (think it as a course fee to learn about share market)
    • Get an Online Trading platform
    • Read Books : One Up on Wall Street and Intelligent Investor
    • See how you can apply those techniques and learn by experience
    • This is a good time to learn about market fluctuations
    • Who knows if you are lucky , you can make some profit as well
     
    • Like
    Reactions: Piyathissa

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    OW ATHTHA KATHAWA MAMA FD 3K DAMMA SEYLAN EKE STARTING EKE 11.5% DUNNA 3MONTHS DAMME .. ETH CORONA CASE EKEN PASSE DAN DENNE 7% APARADE APPA
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    thankyou. oyage video ekai article ekai balala thamai mamath cds account ekak hadagena stock gaththe. thama igena ganna hinda stock market eka gena study karanawa. 😊😊😊
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    ow eet me tike patta adu nisa risk patta adui neda?

    මෙහෙමයි stock market ඉන්වෙස්ට් කරන එක by default very high risk ....we don't know upcoming events impacting the market and whether it will be a positive or negative impact. It's very hard to predict these even for experienced investment professionals.

    අතේ වැඩිපුර කීයක් හරි තියෙනවනම් එක market දාන එකේ අවුලක් නැහැ....එත් FD දාන්න හිටපු මුදලක් market දාන්න එපා!

    ඉක්මනට profit ගන්න බලාගෙන දානවනම් කොහොමත් stock market එක හරියන්නේ නැහැ....

    more than 90% of people in the market lose money...hence, probability of you losing the initial investment is higher than you making a profit.

    මාර්කට් එකේ සල්ලි දාන එක හොද ආයෝජන අවස්තාවක්.
    එත් මේක කියවන කවුරු හරි එක පාරට "අහ්හ් මේ වැඩේ හොදයි fixed deposit වලට වඩා" කියලා අනාගන්න එපයි කියලයි කියන්නේ...