ඔව් බන්...
මම බෙහෙත් බිව්වා බන් එත් අඩු උනේ නෑ...
ඩොකාල ගණන් ගන්නේ නෑ බන් බ්රෙකප් එකෙක් කිව්වම...
අයියෝ ඕක මොකක්ද කියල කියන්නේ ...![]()
ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාම්බිර සර් ලගට පලයන්. එයා හොදයි ඔය වගේ එව්වට
ඔව් බන්...
මම බෙහෙත් බිව්වා බන් එත් අඩු උනේ නෑ...
ඩොකාල ගණන් ගන්නේ නෑ බන් බ්රෙකප් එකෙක් කිව්වම...
අයියෝ ඕක මොකක්ද කියල කියන්නේ ...![]()
අහ ඇන්ටන් මල්ලි අද අඩියක් එහෙම ගහන්නේ නැද්ද ගෙදරටැ වෙලා
බියර් එකක් වත් ගේන්න ඕනි දැන් ගිහිං. සති අන්තේ නැත්තං වැඩක් නෑ.
බියර් එකක් වත් ගේන්න ඕනි දැන් ගිහිං. සති අන්තේ නැත්තං වැඩක් නෑ.
මම නම් බොන එක නවත්තන්න තීරණය කරා බන්...
ඉදල හිටලා බියර් එකක් ගහනව..
උබ නං බොන්න එපා. දුකට බොන්න එපා කවදාවත්. එකේ තේරුමක් නෑ.
දවසෙම වැඩ කරලා හවසට හොදට නාලා එහෙම කූල් බියර් එකක් ජොලියට බිව්වට, අයිස් කැටයක් එක්ක අරක්කු ඩිංගක් බිව්වට කමක් නෑ.
එහෙම නැතුව නිකන් ප්‍රශ්න නිසා එහෙම බොන්න ගියොත් ඔකේ ඉවරයක් නෑ.
Oka profit na kiyala nawatthala. But patta story eka![]()
balapan balapan,habayi cancel karala thiyenne
menna mage gane bite,beer aran awith kiyanna mamath ennam

ඔව් බන් අනික බිව්වා කියල දුක නැති වෙන්නේ නෑ...
එහෙනම් ඉතින් සිහි නැති වෙන්නම ගහන්න ඕනේ
නැත්තන් කුඩු වගේ එකක් ගහන්න ඕනේ..
මම බයිට් කන්නේ නෑ ආතේ. බියර් දෙකක් වගේ කුල් කරලා බොනවා හිතුනොත් කෑමට කලින්. නැත්තං අයිස් කැටයක් එක්ක අරක්කු ෂොට් 3 ක් වගේ.
බිලා ඉවර වෙලා හොදට කනවා. බයිට් එක්ක, කෝකාකෝලා අනං මනං එක්ක බොන්න බෑ මට.
උබට දෙන්නන් මගේ බයිට් ටිකත්.![]()

oka cancel kara yako![]()

උබ ඔහොම එක දිගට කතා බලන නිසා තමයි උබට හරියට නින්ද නොයන්නේ.
ඔව් බන්...
මම බෙහෙත් බිව්වා බන් එත් අඩු උනේ නෑ...
ඩොකාල ගණන් ගන්නේ නෑ බන් බ්රෙකප් එකෙක් කිව්වම...
අයියෝ ඕක මොකක්ද කියල කියන්නේ ...![]()
ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාම්බිර සර් ලගට පලයන්. එයා හොදයි ඔය වගේ එව්වට

උබ නං බොන්න එපා. දුකට බොන්න එපා කවදාවත්. එකේ තේරුමක් නෑ.
දවසෙම වැඩ කරලා හවසට හොදට නාලා එහෙම කූල් බියර් එකක් ජොලියට බිව්වට, අයිස් කැටයක් එක්ක අරක්කු ඩිංගක් බිව්වට කමක් නෑ.
එහෙම නැතුව නිකන් ප්‍රශ්න නිසා එහෙම බොන්න ගියොත් ඔකේ ඉවරයක් නෑ.

නෑ ඉතිං උඹට ඕක දිගටම ඇදි ඇදි යනවනෙ
ඩොකාල දන්නව එක කෙලලෙක් මත්තෙ නැහෙන්නෙ මොකටද තව ලස්සන කෑලි ඉන්නවනෙ කියල
කරුමෙ උඹට එහෙම හිතන්ඩ බැරි එක..
මමනං කියන්නෙ කොහොමහරි බෙහෙතක් ලියෝගෙන බීපං..

බෙහෙත් බිව්වා යකෝ...
"ඕක මොකක්ද" කියල anti depressant එකක් ලියල දුන්න.,,,
එක මාසයක් බිව්වා එත් බලපෑමක් නෑ,,
බෙහෙතෙ නම මොකක්ද?