මචන්ලා.... මහරගම, නුගේගොඩ, බොරලැස්ගමුව අවට හොඳ color lab එකක් කියපල්ලකෝ ලොකු ෆොටෝ ටිකක් ප්‍රින්ට් කරගන්න. ප්‍රදර්ශනයකට තියන්න ගන්නේ, ඒ නිසා වැඩේ කොලිටියට කරලා දෙන තැනක් වෙන්න ඕන. ලොකු උදව්වක් තැනක් කියන්න පුළුවන් නම්. :love::love: