අඩේ.එල බන් මාට ඕක හොයාගන්න බැරිව හිටියේ. මට තව පොඩි අවුලක් තියනවා template හදා ගත්ත එවා අයින් කරන්න බැරිද. එකපාරක් පොත් කඩේකට ගෙවපු එකක් වැරදිලා save උනා. දැන් ඒ මගුල අයින් කරගන්න බෑ.