com bank online banking තියන කව්ද ඉන්නේ.. commercial bank online banking තියන කව්ද ඉන්නේ..
Malith Malli Member Dec 23, 2015 619 138 0 Aug 14, 2016 #1 com bank online banking තියන කව්ද ඉන්නේ.. commercial bank online banking තියන කව්ද ඉන්නේ..
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Aug 14, 2016 #4 සම්පත් විශ්ව තමා බන් කොමර්ෂල් එකත් දැන් පොඩ්ඩක් චා වාගේ කස්ටර්මල්ලා ගොඩයි
Malith Malli Member Dec 23, 2015 619 138 0 Aug 14, 2016 #5 මේකයි මචං මම දැන් කිරිබත්ගොඩ ගිහින් rs 750ක් දාල ආවා දැන් balance එක 763 but මගේ payment එකට rs 777 ක් ඕනි $ rate එකේ ගාන වැරදිලා මට දැන් මම හෝමාගම ගෙදර ඉන්නේ අපහු bank යන්න තව පැය 2 ක් අපරාදේ වෙනවා අනික payment එක අදම දාන්නත් ඕනි බන් පුලුවන් කොල්ලෙක් ඉන්නවනම් rs 20 share කරපංකෝ හෙට 50 ක් දෙන්නම් බන් අනේ පුලුවන් එකෙක් උදව් කරහන්කෝ
මේකයි මචං මම දැන් කිරිබත්ගොඩ ගිහින් rs 750ක් දාල ආවා දැන් balance එක 763 but මගේ payment එකට rs 777 ක් ඕනි $ rate එකේ ගාන වැරදිලා මට දැන් මම හෝමාගම ගෙදර ඉන්නේ අපහු bank යන්න තව පැය 2 ක් අපරාදේ වෙනවා අනික payment එක අදම දාන්නත් ඕනි බන් පුලුවන් කොල්ලෙක් ඉන්නවනම් rs 20 share කරපංකෝ හෙට 50 ක් දෙන්නම් බන් අනේ පුලුවන් එකෙක් උදව් කරහන්කෝ