.com Domain එකකට 75% ක වට්ටමක් ලබා ගන්න පුළුවන් ප්‍රවර්ධන කේතයක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    2years එකට ගන්න ඕනි සීන් එකක් ද කොහේදෝ තියෙනවා. දවසක් මම ඔය code එක දාලා pay කරන්න යනකොට code එක valid නැති කතාවක් ආවා. අන්තිමට 9 ගානක් ගෙවන්න වුණා.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Full privacy protection නම් porkbun.

    හැබැයි මම කැමති cloudflare.
    namesilo.com , namecheap.com , dyndot මේවගේ Full privacy protection තියෙනවා, මම කැමති ම Cloudflare තමයි
    tfs bro. meka dapan machan. waiting
    හරි Domain එකක් ඉදිරියේදී මගේ transfer කරන්න තියෙනවා එක කරනකොට ස්ක්රින්ශෝට් ටික ගහගෙන පොස්ට් එක දාන්නම්.
    paypal walin pay karana bari da ?
    මම කරලා නම් නැහැ එක නිසා දන්නේ නැහැ ඒ ගැන
    බම්ප්
    thank you
    Ela bn... gindarai.
    thank you
    2years එකට ගන්න ඕනි සීන් එකක් ද කොහේදෝ තියෙනවා. දවසක් මම ඔය code එක දාලා pay කරන්න යනකොට code එක valid නැති කතාවක් ආවා. අන්තිමට 9 ගානක් ගෙවන්න වුණා.
    එහෙම නැහැ 1Year පුළුවන් ස්ක්‍රීන්ෂොට් එක බලන්න මගේ
    ඔයිට ලේසියි porkbun එකෙන් ගත්තනම්
    ඔව් ලේසි තැනකින් ගන්න Godaddy වලින් ගන්න අයට මම මේක දැම්මේ
    thank you

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    හරි Domain එකක් ඉදිරියේදී මගේ transfer කරන්න තියෙනවා එක කරනකොට ස්ක්රින්ශෝට් ටික ගහගෙන පොස්ට් එක දාන්නම්.
    thanks machan. puluwannam full steps tika, domain ekak ganna eka, cms (wordpress/ghost etc), hosting, renewal wage full website ekak up karala maintain karana guide thread ekakin or thread kihipekin kiyala denawada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    thanks machan. puluwannam full steps tika, domain ekak ganna eka, cms (wordpress/ghost etc), hosting, renewal wage full website ekak up karala maintain karana guide thread ekakin or thread kihipekin kiyala denawada?
    Domain එකක් ගන්න එක දාලා තියෙනවා මචන් namesilo එකෙන් ගන්න හැටි ලිව්වා , Name Servers Change කරන හැටි , Renew කරන හැටි ලියලා තියෙනවා , VPS වලට Panel Install කරන හැටි ලියලා තියෙනවා Wordpress Install කරන හැටි , Backup ගන්න හැටි වගේ ගොඩක් දේවල් ලියලා තියෙනවා. lktips.com බලන්න. ඉස්සර පොස්ට් ගොඩක් එළකිරි එකේ දැම්මා ඒවා දැන් මට හොයගන්න බෑ, ඔයා කියන දේවල් ලියන්නම් මම.
     
    • Love
    Reactions: Draco Malfoy

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    1 year walin passe $25k wage gewanne one ne.. thawa website hosting.. website builder eken lesiyne.. hebei 1 year pannama epa wenawane
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    1 year walin passe $25k wage gewanne one ne.. thawa website hosting.. website builder eken lesiyne.. hebei 1 year pannama epa wenawane
    ඔයා 2nd Year Renew එකට මාසයක් වගේ තියලා Cloudflare එකට Domain එක මාරු කරන්න එතකොට $ 10 ඔයාට ගෙවන්න වෙන්නේ. ඔය ගැන පොස්ට් එකක් මම දාන්නම්
     
    • Like
    Reactions: Any.key

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඔයා 2nd Year Renew එකට මාසයක් වගේ තියලා Cloudflare එකට Domain එක මාරු කරන්න එතකොට $ 10 ඔයාට ගෙවන්න වෙන්නේ. ඔය ගැන පොස්ට් එකක් මම දාන්නම්
    thanks ehema karanna puluwan... ekata ethakota ara hosting nedda... ara free website builder denawane godaddy eken
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38

    මචන් වීඩියෝ එකක් හැදුවා නම් thread එකක් Open කරලා එක වෙනම දාන්න.

    මම ගොඩක් දැකලා තියෙනවා ඔයා Video එකක් හැදුවට පස්සේ පරණ thread හැම එක්කම එක ගහහා පරණ පොස්ට් bump කර කර spam කරනවා.

    @tintin123 @spamcheck
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ko adu wiyadamata transfer karana hati kiwwe nehene
    වැඩ මචන් හරිම Busy වෙලාවක් නැහැ ජිවිතේ එපා වෙලා ඉන්නේ වැඩ එක්ක ඒ පොස්ට් එක මම දාන්නම්