combank උඹලගෙත් මෙහෙම කපලද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    යකෝ මුන් නැති මගුල් දාල කපනවා දිගට හරහට, නොදෝමකින් :angry:
    123.JPG
     
    • Haha
    Reactions: Nanosudha

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,744
    113
    oya hondaine.. godak banks wala debit card annual fee eka rs 500k wage..

    HNB rs 250
    SAMPATH Rs 400
    NTB rs 1000
    BOC rs 500
     
    • Like
    Reactions: uajanath

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    oya hondaine.. godak banks wala debit card annual fee eka rs 500k wage..
    issara fee gaththe online banking walata witharai, dan card ekatath gahanna aragena, withholding ekath kapanawa...........
    yako account wala salli koheda yanne........... nodakin mun

    මොකෝ ෆයියේ කහබිළිය වීලා හිනා යනවද
    ------ Post added on Mar 2, 2023 at 9:22 PM
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    issara fee gaththe online banking walata witharai, dan card ekatath gahanna aragena, withholding ekath kapanawa...........
    yako account wala salli koheda yanne........... nodakin mun


    මොකෝ ෆයියේ කහබිළිය වීලා හිනා යනවද
    ------ Post added on Mar 2, 2023 at 9:22 PM
    withholding tax ekata amatharawa advanced income tax kiyala ekakuth kapanawa
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ඔය හොඳයි බං.. NTB 650 ක් කපල තිබ්බ. මහජන බැංකුව 550ක්
    issara kapuwe naha, yako mun mehema hooranna hadanne, card eka atm danawatath 5lkr kapanawane kohomath, mun banking epa karawaddi saving account wala salli thiyanne nahane minissun, munta ona hama paththenama customer ta kelawanna.........
     
    • Like
    Reactions: Any.key and moveon

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,744
    113
    යකෝ මුන් නැති මගුල් දාල කපනවා දිගට හරහට, නොදෝමකින් :angry:
    View attachment 198812
    (c) Annual service feeRs 300/-
    Note :
    - An annual service fee will be charged from the savings or current account linked to the Debit Card.
    - The Bank will recover the annual service fee on or after the following working day of the anniversary date.
    - Anniversary date is the last day of the month mentioned as the expiry date of the card.
    - Annual service fee will be charged from second year after obtaining the Debit Card. A service fee will not be charged in the card renewal year.

    ඔය හොඳයි බං.. NTB 650 ක් කපල තිබ්බ. මහජන බැංකුව 550ක්
    ntb eke wedi.. mokada NTB atm walin salli gaddi rs 5 kepenne neha. [FOC]

    site eke nam tiyenne annual fee dan rs 1000i kiyala
    ------ Post added on Mar 2, 2023 at 9:55 PM
     
    Last edited:

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    යකෝ මුන් නැති මගුල් දාල කපනවා දිගට හරහට, නොදෝමකින් :angry:
    View attachment 198812
    මම පාවිච්චි කරන්නේ යුනියන් පේ ඩෙබිට් කාඩ්, නිකුත් කරන්නේ කොමර්ෂල් බැංකුවෙන් විතරක් වුනාට රට පුරාම බැංකුවල ATM වලින් සල්ලි ගන්න පුළුවන්. මෙතෙක් කල් වාර්ෂික ගාස්තුවක් අය කළේ නැහැ; ළඟදී අළුත් කරන විට කීවා රු.100 ක විතර වාර්ෂික නඩත්තු ගාස්තුවක් ගන්න හිතාගෙන ඉන්නවා කියලා.