Combank online banking ප්‍රශ්නයක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    මචන්ලා මම අඳුරන එකෙක් අද කොමර්ෂල් බැංකුවේ ඔන්ලයින් බෑන්කින් හදාගෙන. ඒකෙ ලොග් වුනාම fund transfer අනන් මනං tab ටික නෑනේ. ඇයි බන් ඒ? පල්ලෙහාම තියෙන image එකේ තියෙන්නේ හරි නම් තියෙන්න ඕන ටැබ් ටික. ඒත් මේ අකවුන්ට් එකේ ඒ ටිකම නෑ. :confused: :baffled:

    1589904973501.png

    මේ ටික තමයි තියෙන්න ඕන හරිනම්.

    1589905009364.png
     
    Attachments

    • 1589904830032.png
      1589904830032.png
      160.7 KB · Views: 69

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    ඔව් මගෙත් තියෙනවා. උගේ නෑ. කෝල් කලාම කිව්වලු working hours වල කතා කරන්න කියල රේකොඩින් එකක් යනවලු.

    ow itin okata card center katha karala hariyaneth na ne
    hetama okun hadala dei
    private banks wala serivce eka hodai ne, friendly staff
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    bank eken account verification process ekak thiye online banking ekedi. eka complete unama thama ithiri tika pennanne. ( mama online banking hadapu wele i had to handover copies of id card too
    එක කරන්නේ ගෙදර ආවට පස්සෙද? උන්ට කෝල් කළාමද කරන්න ඕන? :baffled:

    ow itin okata card center katha karala hariyaneth na ne
    hetama okun hadala dei
    private banks wala serivce eka hodai ne, friendly staff
    ඔව් නේද හෙට හදල දෙයිනේ? :rolleyes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන් මම බැංකුවට ගිහින් හදා ගත්තේ එතකොට ඔහොම ආවේ මන් Call Center එකට කතා කරලා අහුවාම උන් කිව්වා Pending තියෙන්නේ කියලා බැංකුවෙන් අදාළ ලිපි එවලා නැති නිසා. මට බැංකුවට කියන්න කියල No දුන්නා. ඔහොම සති දෙකක් විතර ඉන්න උනා අයෙත් හරි යන්නේ නැති නිසා Call Center එකට් කිව්වා ම එයාලා E-mail කරන්න කිව්වා බැංකුවට දුන්න E-mail එකෙන් මට විස්තරේ දාලා. පැය දෙකයි ගියේ එක හැදුවා කියලා මට Com Bank එකෙන් Call එකක් ආවා. ඕක උනේ අවුරුදු දෙකකට කලින්.

    Boc එකේනම් එවෙලේම හදලා දුන්නා , භාවිතා කරන හැටි කියලා දුන්නා ඒ අය Com Bank එක්ක බලද්දී ඒ අයගේ Service එකනම් හරිම හොදයි
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    ow bn. mageth ehema una. nikanma hariyanawa.
    බලමු ඌ හෙට කෝල් කරයි.

    මචන් මම බැංකුවට ගිහින් හදා ගත්තේ එතකොට ඔහොම ආවේ මන් Call Center එකට කතා කරලා අහුවාම උන් කිව්වා Pending තියෙන්නේ කියලා බැංකුවෙන් අදාළ ලිපි එවලා නැති නිසා. මට බැංකුවට කියන්න කියල No දුන්නා. ඔහොම සති දෙකක් විතර ඉන්න උනා අයෙත් හරි යන්නේ නැති නිසා Call Center එකට් කිව්වා ම එයාලා E-mail කරන්න කිව්වා බැංකුවට දුන්න E-mail එකෙන් මට විස්තරේ දාලා. පැය දෙකයි ගියේ එක හැදුවා කියලා මට Com Bank එකෙන් Call එකක් ආවා. ඕක උනේ අවුරුදු දෙකකට කලින්.

    Boc එකේනම් එවෙලේම හදලා දුන්නා , භාවිතා කරන හැටි කියලා දුන්නා ඒ අය Com Bank එක්ක බලද්දී ඒ අයගේ Service එකනම් හරිම හොදයි
    යකෝ පොඩි කාලයක්ද සති දෙකක්??? :shocked: :shocked: :shocked:

    Ada da register wune..:eek::eek: Register wune online ekenda digital ekenda...:rolleyes::rolleyes:
    බැංකුවට ගිහිල්ල කරගෙන තියෙන්නේ. ඩිජිටල් ද ඔන්ලයින් ද නම් දන්නේ නෑ.

    Sure da register weddi Fund Transfer option eka tick kala kiyala? :unsure:
    ඔව් ඌ ඒකට ටික් එක දාන්න ඇති. :rolleyes:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    එක කරන්නේ ගෙදර ආවට පස්සෙද? උන්ට කෝල් කළාමද කරන්න ඕන? :baffled:

    working days 2k giya mage nam. call center call karala ahuwa nam hari. habay unge aluth online portal ekka thiyenawa testing karana eke register wela balanna

    https://www.digitalaccess.combank.lk/#/login ( site eka thama selected users la dagena test karana ekak bank eken
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    working days 2k giya mage nam. call center call karala ahuwa nam hari. habay unge aluth online portal ekka thiyenawa testing karana eke register wela balanna

    https://www.digitalaccess.combank.lk/#/login ( site eka thama selected users la dagena test karana ekak bank eken
    ඌ අද කෝල් කරල බලයි බලමු මොකද කියන්නෙ කියල
     
    • Like
    Reactions: maxxiz6