මචන්ලා මම අඳුරන එකෙක් අද කොමර්ෂල් බැංකුවේ ඔන්ලයින් බෑන්කින් හදාගෙන. ඒකෙ ලොග් වුනාම fund transfer අනන් මනං tab ටික නෑනේ. ඇයි බන් ඒ? පල්ලෙහාම තියෙන image එකේ තියෙන්නේ හරි නම් තියෙන්න ඕන ටැබ් ටික. ඒත් මේ අකවුන්ට් එකේ ඒ ටිකම නෑ.

මේ ටික තමයි තියෙන්න ඕන හරිනම්.

මේ ටික තමයි තියෙන්න ඕන හරිනම්.


