Bump :)
lakindu93 Junior member Aug 31, 2010 412 19 18 Nugegoda Dec 21, 2013 #42 Dushyantha Mahabaduge sir.....
S Student_097 Member Dec 21, 2013 25 1 0 Dec 21, 2013 #43 lakindu93 said: Dushyantha Mahabaduge sir..... Click to expand...
Arcadian Well-known member Mar 1, 2011 2,934 2,098 113 Dec 22, 2013 #45 ගමේ කොල්ලෙක්;16054630 said: එකනම් එහෙම තමා ..සොලා ගාවට මුල්ලින්ම එන උන්ගෙන් අනිතිම වෙනකොට ගොඩක් නැ කට්ට කන්න පුළුවන් සෙට් එක ඉතුරු වෙනවා.එක තමා පරම සත්‍ය.. Click to expand... katta kanna puluwan ungen honda result ekak danne ehemath ekek thamai....sola hondai 10n uda district rank ekak ehema aim karanawanam....
ගමේ කොල්ලෙක්;16054630 said: එකනම් එහෙම තමා ..සොලා ගාවට මුල්ලින්ම එන උන්ගෙන් අනිතිම වෙනකොට ගොඩක් නැ කට්ට කන්න පුළුවන් සෙට් එක ඉතුරු වෙනවා.එක තමා පරම සත්‍ය.. Click to expand... katta kanna puluwan ungen honda result ekak danne ehemath ekek thamai....sola hondai 10n uda district rank ekak ehema aim karanawanam....
S Student_097 Member Dec 21, 2013 25 1 0 Dec 22, 2013 #46 Arcadian said: katta kanna puluwan ungen honda result ekak danne ehemath ekek thamai....sola hondai 10n uda district rank ekak ehema aim karanawanam.... Click to expand... ලොකු රෑන්ක් ඕන නෑ කැම්පස් යන්න තිබ්බනම් ඇති
Arcadian said: katta kanna puluwan ungen honda result ekak danne ehemath ekek thamai....sola hondai 10n uda district rank ekak ehema aim karanawanam.... Click to expand... ලොකු රෑන්ක් ඕන නෑ කැම්පස් යන්න තිබ්බනම් ඇති
Voltage Well-known member Feb 6, 2012 21,722 1 15,120 113 Dec 22, 2013 #47 Student_097 said: මම දුෂ්යන්ත ගාවට යන්න හිටියේ දැන් සෝලා හොදයි වගේ මම වැඩිය මීටර් පොරක් නෙමේ. ඔව් තව අමතර පොඩිගෘප් ක්ලාස් එකකටත් යන්න ඉන්නේ Click to expand... පන්ති දෙකකට යන්න එපා සොලා ගාවට යමන් තව එකකට යන්නම ඕන වගේ නම් හොයල බලල පේපර් class එකකට පලයන්. නැත්නම් Papers විතරක් කරන්න සර් කෙනෙක්ව ගෙදරට ගෙන්න ගනින්. උබ කොහෙද ඉන්නේ
Student_097 said: මම දුෂ්යන්ත ගාවට යන්න හිටියේ දැන් සෝලා හොදයි වගේ මම වැඩිය මීටර් පොරක් නෙමේ. ඔව් තව අමතර පොඩිගෘප් ක්ලාස් එකකටත් යන්න ඉන්නේ Click to expand... පන්ති දෙකකට යන්න එපා සොලා ගාවට යමන් තව එකකට යන්නම ඕන වගේ නම් හොයල බලල පේපර් class එකකට පලයන්. නැත්නම් Papers විතරක් කරන්න සර් කෙනෙක්ව ගෙදරට ගෙන්න ගනින්. උබ කොහෙද ඉන්නේ