Combined Maths

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Maths : Sumedha Udawattage (@SIGMA)
    Physics : Sujeewa Dissanayake (@SIGMA)

    Oya class deka nam supiri theory niyameta karanawa gihin balapan habai class eke ganan hadena pramane nam tikak adui so uba gedaradi wada karanna one eka ithin mona class ekata giyath karanna ona deyak :yes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    Thanks a lot අයියා රුවන් සර් කොහෙද ක්ලාස් කරන්නේ කියල කියනවද sola gawata yanna sola gawata yanna tharam mama bright na :)

    Nugegoda SASIP eke.1 st day aniwa yanna...mul mase clz 2 3 kata giyath padu na thamanta hariyanne mokadda kiyala balaganna.
     
    Student_097

    Member
    Dec 21, 2013
    25
    1
    0
    maths කට පාඩං කරන්ට බෑ..උඹ කොච්චර class ගියත් උබ තනියෙන් වැඩ කරේ නැත්තං බඩුම තමා..තමං තනියෙන් කොහොම හරි තර්ක කරල ගනං හදපං..තර්කෙ හදාගනිං..class වල බෝඩ් වල තියන ඒව තේරුමක් නැතිව ඔහේ ලියා ගන්ට එපා..හැම වෙලාවෙම ඇයි මෙහෙම වෙන්නෙ කියන එක හිතපං..තමංටම තමං රවට්ට ගන්ට එපා..මහන්සිවෙයං හොඳට..ඔය මහන්සිය කවදාවත් අපතේ යන්නෑ..දිගටම වැඩකරපං..හරියට maths හදාගත්තොත් අන්තිම කාලෙ මැත අල්ලන්ට දෙයක්නෑ..අනෙත් subject වලට ඒ කාලෙ යොදවන්ට පුළුවන්..හැබැයි මැත හදාගත්තෙ නැත්තං අන්තිම කාලෙ අල්ලගන්නව බොරු..:sorry::sorry:
    ඉතිං ගනං ගොඩක් හදන්ට ඕන්නෑ..තේරුං අරං තර්කකරල එකක් හරියට හදුවත් ඇතී..උබට හරියන වැඩකරන මගක් හොයාගනිං..ඒකට නිකං ඉදල බෑ..වැඩකරපං!
    ආරම්බයේ තියන උද්‍යෝගය දිගටම තියාගන්න එක තමා අමාරුම...මට නං ජීවිතයේ අමාරුම විභාගෙ A/L ඒක ගොඩදාන්ට මහන්සි විය යුතුයි..
    මෙතන තියන අපබ්‍රන්ස දැන් නොතේරුනත් උබට ඒව ටික කාලෙකින් තේරෙයි...!
    උබට ජය කොල්ලෝ..!
    :cool::yes::cool::love:

    බොහොම ස්තූතියි අයියේ :):)
     
    Student_097

    Member
    Dec 21, 2013
    25
    1
    0
    Sola gavata palayan me para district rank 9/10 ma eyage. Maths amarui kiyala saralawa karata hariyanne naha. Solage theory saralawa kiyala denawa. Thaniyama mahansi wenna tharamata thamai A/L goda yanne

    තීයරිය වදගත්නම් තමයි ඒත් සෝලා ගාවට යන්නේ හෙන මීටර් ලුනේ.
    මම හෙන මීටරයක් නෙමේ. එත් කොහොමාහරි මහන්සි වෙලා ටාගට් එකට යන්න
    තමයි අදහස :yes::yes::)
     
    Student_097

    Member
    Dec 21, 2013
    25
    1
    0
    Maths : Sumedha Udawattage (@SIGMA)
    Physics : Sujeewa Dissanayake (@SIGMA)

    Oya class deka nam supiri theory niyameta karanawa gihin balapan habai class eke ganan hadena pramane nam tikak adui so uba gedaradi wada karanna one eka ithin mona class ekata giyath karanna ona deyak :yes:

    :) theory important
     
    Nov 7, 2013
    159
    8
    0
    mama sola gawata giye....u niyamai habaimputhe wada witharai.....kaRaganna puluwannam goda ....dushyanthaya gawatanm ghn na danna widiyata pora sarala mattame idalama kiyala denawalu...puluwannam kollo gedaratama genalla igana ganin hodama wade ekaa...nathnam kal yaddi kattiya bul kelinwa aniwa...1shy maths F 2nd A k dagatta
     
    Student_097

    Member
    Dec 21, 2013
    25
    1
    0
    ගමේ කොල්ලෙක්;16054534 said:

    මම දුෂ්යන්ත ගාවට යන්න හිටියේ දැන් සෝලා හොදයි වගේ
    මම වැඩිය මීටර් පොරක් නෙමේ. ඔව් තව අමතර පොඩිගෘප් ක්ලාස් එකකටත්
    යන්න ඉන්නේ
     
    Nov 7, 2013
    159
    8
    0
    මම දුෂ්යන්ත ගාවට යන්න හිටියේ දැන් සෝලා හොදයි වගේ
    මම වැඩිය මීටර් පොරක් නෙමේ. ඔව් තව අමතර පොඩිගෘප් ක්ලාස් එකකටත්
    යන්න ඉන්නේ
    aniwa grup ekkta yaman solagen thry maga arunoth etanin ahaganin sola gawata giya nisa ganan dakkama nikanma hadenawa...පට්ට අටල් එකක් තියනවා ඉතින් උගේ ක්ලාස් එකේ.සොලගේ පේපර් කලස් එකට අනිවා යමන් මාරු ගණන් දෙනවා A/L ඒවා නික්කන්ම විබගේදී හැදෙනවා.:yes::yes:
     
    Student_097

    Member
    Dec 21, 2013
    25
    1
    0
    ගමේ කොල්ලෙක්;16054579 said:
    aniwa grup ekkta yaman solagen thry maga arunoth etanin ahaganin sola gawata giya nisa ganan dakkama nikanma hadenawa...පට්ට අටල් එකක් තියනවා ඉතින් උගේ ක්ලාස් එකේ.සොලගේ පේපර් කලස් එකට අනිවා යමන් මාරු ගණන් දෙනවා A/L ඒවා නික්කන්ම විබගේදී හැදෙනවා.:yes::yes:

    Thanks a lot අයියා එත් සෝලා ටිකක් ස්පීඩ් කියල කට්ටිය කියනවා
     
    Nov 7, 2013
    159
    8
    0
    Thanks a lot අයියා එත් සෝලා ටිකක් ස්පීඩ් කියල කට්ටිය කියනවා

    එකනම් එහෙම තමා ..සොලා ගාවට මුල්ලින්ම එන උන්ගෙන් අනිතිම වෙනකොට ගොඩක් නැ කට්ට කන්න පුළුවන් සෙට් එක ඉතුරු වෙනවා.එක තමා පරම සත්‍ය..:yes::yes:
     
    Student_097

    Member
    Dec 21, 2013
    25
    1
    0
    ගමේ කොල්ලෙක්;16054630 said:
    එකනම් එහෙම තමා ..සොලා ගාවට මුල්ලින්ම එන උන්ගෙන් අනිතිම වෙනකොට ගොඩක් නැ කට්ට කන්න පුළුවන් සෙට් එක ඉතුරු වෙනවා.එක තමා පරම සත්‍ය..:yes::yes:

    කට්ටක් කෑවත් කමක් නෑ ඔළුවටම වදිනව නම් :)