උගත් සාමාජිකයින්ගේ උපදෙස් සඳහා ලියමි. (ආපහු ආවෙම මේ නිසා)
මම සමරිසියෙක්. මම උපාධියක්ද සමත්. මට හොඳ රැකියාවක් තියෙනවා. මම හිතුවා මගේ ගැන මගේ පවුලෙ අයට කියන්න. මට ඒක කියාගන්න ක්‍රමයක් නෑ. මෙච්චර කාලයකට මම අනිත් සමරිසියො වගේ පිරිමි එක්ක කිසිම සම්බන්ධයක් පවත්වලා නෑ. ඒත් වයසත් එක්ක මට හිතෙනවා මම කැමති කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගන්න පුලුවන් නං හොඳයි කියලා. ඒත් අද සමාජයේ ඉන්න අය නිසා ඒකටත් පොඩි බයක් තියෙනවා. මට හිතාගන්න බෑ මොනවද කරන්නෙ කියලා. උපදෙසක් දෙන්න පුලුවන් නං හුගාක් පින්!