Coming Out වෙන්න හිතුවා

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    උගත් සාමාජිකයින්ගේ උපදෙස් සඳහා ලියමි. (ආපහු ආවෙම මේ නිසා)

    මම සමරිසියෙක්. මම උපාධියක්ද සමත්. මට හොඳ රැකියාවක් තියෙනවා. මම හිතුවා මගේ ගැන මගේ පවුලෙ අයට කියන්න. මට ඒක කියාගන්න ‍ක්‍රමයක් නෑ. මෙච්චර කාලයකට මම අනිත් සමරිසියො වගේ පිරිමි එක්ක කිසිම සම්බන්ධයක් පවත්වලා නෑ. ඒත් වයසත් එක්ක මට හිතෙනවා මම කැමති කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගන්න පුලුවන් නං හොඳයි කියලා. ඒත් අද සමාජයේ ඉන්න අය නිසා ඒකටත් පොඩි බයක් තියෙනවා. මට හිතාගන්න බෑ මොනවද කරන්නෙ කියලා. උපදෙසක් දෙන්න පුලුවන් නං හුගාක් පින්!
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    looking-katoey.gif


    edysilva-edysilva114oficial.gif
    edysilva-edysilva114oficial.gif
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    අවංක එකෙක් හොයාගෙන ආතල් එකේ ඉඳපන්. මෙහෙම දෙයක් තියෙනවා Gay community එකේ ඉන්න ගොඩක් උන්ට එකෙක් එක්ක ඉන්න බෑ. ඒක නිසා බොරු කාරයන්ට රැවටෙන්නැතුව හැමදේම ට්‍රයි කරන්න පුළුවන් එකෙක් හොයා ගනින්
     
    • Wow
    Reactions: Mosess

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    ඒක හොඳයි බන්.
    හැබැයි උඹ gay කියල අර gay activists ලා වගේ අමුතු ගොන් මොරාල් සීන් නොදා වැදගත් විදිහට නෝමල් මනුස්සයෙක් විදිහට ඉඳපන්.
    හැබැයි පුතෝ කොල්ලො යාලුවොන්ට නන් කලින් වගේ උඹ එක්ක ඉන්න බැරිවෙයි උඹ ගේ කියල දැනගෙන.
     
    • Sad
    Reactions: Mosess

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අඩෝ ඕක මානසික තත්වයක් නෙමෙයිද බන් ? Biological effect එකක් නෑනෙ trans උන්ට වගේ. උබම හිතල බලපන් කොතනින්ද ඕක පටන් ගත්තෙ කියල.
     
    • Like
    Reactions: Gunther and Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ඒක හොඳයි බන්.
    හැබැයි උඹ gay කියල අර gay activists ලා වගේ අමුතු ගොන් මොරාල් සීන් නොදා වැදගත් විදිහට නෝමල් මනුස්සයෙක් විදිහට ඉඳපන්.
    හැබැයි පුතෝ කොල්ලො යාලුවොන්ට නන් කලින් වගේ උඹ එක්ක ඉන්න බැරිවෙයි උඹ ගේ කියල දැනගෙන.
    මට ඕන සාමාන්‍ය නිස්කලංක පවුල් ජීවිතයක්. යාලුවො නෑ කොහොමත්
    pai urala puke araganwanam karaganin ban ape awalak naha. bera gaha gaha puke araganna epa. wiasala karadayak eka.
    මට එහෙම අමාරුවක් නෑ. එහෙම උණානං අවුරුදු 27ක් වෙද්දි මම තනිකඩවම ඉන්නෑනෙ
    අඩෝ ඕක මානසික තත්වයක් නෙමෙයිද බන් ? Biological effect එකක් නෑනෙ trans උන්ට වගේ. උබම හිතල බලපන් කොතනින්ද ඕක පටන් ගත්තෙ කියල.
    නෑ. උපතින්ම මෙහෙමයි. ට්‍රාන්ස් වෙන්න හිතක් නෑ. ඔයාලට වගේම පවුලක් මට ඕන. එතන බිරිඳක් නැතුව හැබැයි.
    රට මාරු කරන්න වෙයි
    ඒක නං දැන් හිතෙනවා. පාඩුවෙ නිස්කලංකව ඉන්නයි ඕන
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    Kukku dakkama asa ndd
    ශරීර අවයව වලට ආස කරන පුරුද්දක් මට නෑ. ඇතුල මැ‍ටි නං පිටපොත්ත රත්තරනින් තිබ්බත් මට වැඩක් නෑ.