debit card වල Visa & MasterCard කයලා options 2ක් තියනවා වෙනස මොකක්ද ?
debit card වල Visa & MasterCard කයලා options 2ක් තියනවා වෙනස මොකක්ද ?
1)Online banking/ mobile banking/sms alert තුනටම වෙන වෙනම anual අය කරනවද ? කීයක්ද ?
2)mobile banking වලින් කරන ටිකම online banking වලිනුත් කරන්න පුලුවන් නේද ?
කවුරු හරි කෙනෙක් කියනවාද ebay, amazon order කරන්න Combank debit card එකකින් පුළුවන්ද කියලා?![]()
කවුරු හරි කෙනෙක් කියනවාද ebay, amazon order කරන්න Combank debit card එකකින් පුළුවන්ද කියලා?![]()

commercial bank eke tama jarama online service eka tityenne koi welawe beluwath weda ne munta salli nadd hoda server ekak aran meka hariyata hadanna. maha pertha kunu company ekak![]()
apoo ow bn.. owata witharak newei debit card ekak expire wela renew weddith 400k kapanawa..![]()