Commercial Bank Account Help

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    mobile banking / online banking වලට annual fee අය කරනවද ?

    මොබයිල් නම් මන්ද. මම ඔන්ලයින් බෑංකිං දාලතියෙන්නෙ. අවෘද්දට 500 බ්‍රෝ. ඒත් නිතර සල්ලි දාන ගන්න කෙනෙක්නම් ඒක මාර වටිනව. ලෝන් පවා ඇප්ලයි කරන්න පුලුවන්. හිස්ට්‍රි චෙක් කරන්න පුලුවන්. හැබැයි ඔයා මොබයිල් ඇප් එක දාල, ඒකෙ ෆීචර්ස් මදිනම් ඕකට යන්න. ඇතුල් දෙන්න 1000ක් ද කොහෙද. මටක නෑ ඒකනම්.
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    debit card වල Visa & MasterCard කයලා options 2ක් තියනවා වෙනස මොකක්ද ?

    මේක වැරදිනම් මාව නිවැරදි කරන්න.

    බැංකුවට atm මැශින් දාල, කාඩ් දීල ඒවගෙ ෆීචර්ස් හදන්න, සිකියුරිටි තියාගන්න එක කරදර නිසා වෙනම සමාගම් ඉන්නව ඒ වැඩේට. ඒ වගේ සමාගමක් තමා visa master mastro කීයන්නෙ. දැන් ට්‍රෙන්ඩ් එක තමා වීස. තමන්ගෙ තත්වෙ තියාගන්න ඒ සමාගම් එක එක දේවල් දෙනව. ඒම උඩට ඇවිල්ල ඉන්නෙ වීස තමා දැන්. ගොඩක් අය ඒක ගන්නව. මාත් ගත්ත. ගොඩක් තැන් වල පේ කරන්න දෙනව වීස කාඩ් එකෙන්.