මචන් මේ දෙකේ වෙනස මොකක්ද?
ගත්ත කව්රු හරි ඉන්නවා නම පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ.
interest රේට් කොහොමද යන්නේ. කොච්චර වෙලාවකින් වගේ ගන්න පුලුවන්ද කියල.