Commercial Bank Personal Loan Rate

kvu

Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    දැනට Professional loan rate එක තියෙන්නෙ 18% අවුරුදු 3ට...

    ඕක ඉස්සරහ මාසෙ දෙකේදි අඩු වෙයිද??? :confused::confused::confused:

    දන්න එක්කෙනෙක් කියන්නකෝ.... :D
     
    • Sad
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    මහ බැංකුවෙන් ටොකු ඇන්නත් ලෝන් රේට් අඩු කරන්නෙ, මුන් අඩු කරන්නෙ උන්ට ඕනෙ වෙලාවට..
    තැන්පතු නම් මහ බැංකුවෙන් ලෙටර් එක මීඩියා එද්දි අඩු වෙනො....
     
    • Sad
    Reactions: kvu