Commercial Bank Sri Lanka's "Preferred browser"

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,513
    32,237
    113
    මේ ජෝගිය මොකද්ද? දැන් විනාඩි ගාණක් ෆෝන් එකේ මුන් උස්සන්නෙ නැහැ. වෙනද ලොග් උන එකේම, ඒ browser එකෙන්මයි ගියේ...
    කවුද මෙහෙම online service එපා කරවන්නේ මුන් කෝල් කලාට උස්සන්නෙත් නැහැ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,278
    1
    16,153
    113
    අහ් ඔව් ඔහොම එකක් ආවා
    බ්‍රවුසර් එක මාරු කරන්න බැ, අඩුම cache, cookies වත් ක්ලියර් කරන්න බෑ නෙහ්.
     
    • Wow
    Reactions: wqe123

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,513
    32,237
    113
    මුන්ට කෝල් අරගෙන සල්ලි ඉවරයි.
    මේ මොන විහිලුවක්ද? මෙහෙම online banking අල කරන්නෙ මොක්කුද ඇතුලෙ ඉඳන්?
     
    • Sad
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    967
    1,608
    93
    The person referred to as a perpetrator in the Reddit post was also called a souse and a lout at former companies where he worked. As far as I know, he served as VP of HR at Wav3net and Med1wave (which are essentially the same company under different names).


    According to employees, he and Ishan D. were the key decision-makers behind the layoffs on January 1st, last year. From what I heard, laying off employees on the very first day of the year was one of the most cruel decisions they made. Med1wave was shut down, a few projects were moved to Wav3net, and Wav3net employees were also laid off on that same date (though I'm unsure of the exact percentage). People point fingers at Deshan W. and Ishan D. for the layoffs, as well as for bankrupting and
    destroying the company.

    Employees mention that after he joined Wav3net, most of the talented engineers left. He ran a political monopoly by hiring top managers and VPs from his circle of friends. Ishan D. also belongs to his circle, and both previously worked at LS3G and Mill3nniumIT. People in the IT industry usually remember these names (similar to Thushera)—when they join a company, the best employees leave because they already know what is bound to happen.

    On Reddit last year, an employee mentioned that a top manager allegedly stole company products—or something similar—for a IT business under his own name. This might have been referring to the second person mentioned earlier.


    Additionally, many of you have probably seen people complaining on social media (including ElaKiri) last couple of months about the Comm3rcial B@nk web and mobile applications. If you look into who currently holds the Head of Engineering & Platform position there, you'll easily understand what's really going on.
    ඕක කලින්ම එළකිරි Reddit වල සීන් එක ගියා, කට්ටිය කියන්නේ පිස්සෙක් ගොඩ බැහැලා හානවා කියලා. Commmercial එකත් කෙලව ගන්න හදන්නේ.. :confused2: [Read last paragraph]
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,609
    1,049
    113
    මේ ජෝගිය මොකද්ද? දැන් විනාඩි ගාණක් ෆෝන් එකේ මුන් උස්සන්නෙ නැහැ. වෙනද ලොග් උන එකේම, ඒ browser එකෙන්මයි ගියේ...
    කවුද මෙහෙම online service එපා කරවන්නේ මුන් කෝල් කලාට උස්සන්නෙත් නැහැ.
    Had the same experience :baffled::baffled::baffled:

    Browser එකෙ history, cache, cookies clear කරන්න එපා කියනව :poop::poop::poop:

    browser එකෙ වෙනම profile (chrome profile) එකක් හදගෙන ඉන්නෙ commercial bank online banking විතරක්ම use කරන්නම
     
    • Sad
    Reactions: wqe123

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    cache, cookies Clear කරන්න බෑ , OTP එක Copy/Paste බෑ එක පාරක් හරි OTP එක ගහනකොට වැරදුනොත් බ්ලොක් කළා කියල SMS එනවා. මේකනම් හෙනම අමාරුයි Pan Asia Bank එකට මාරු වුණා මම එකේ තියෙනවා දැන් Ezy Banking කියල Com Bank වගේම එකක්
     
    • Like
    Reactions: Tricle_Buwa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,513
    32,237
    113
    මේක mobile company ටික පෝසත් කරවන්න අටවපු උගුලක් වගේ? call center එකේ answer කරන්නෙ නැහැනේ...
    අප්පිරියයි combank digital fees කපාගෙනත් මෙහෙම විකාර කරන්නේ? no 1 bank ලු බම්බුව
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    924
    915
    93
    Homagama
    com bank unge hari OTP eka gahuwath samahara welawaladi log wenna baha
    මම හිතන්නෙ එහෙම වෙන්නෙ
    1. preferred browser (මුන් කියන විදියට අපි log වෙලා ඉන්න browser එක :dull:) එකෙන් නැතුව වෙන එකකින් log වෙන්න හදද්දි
    2. එක device එකකින් log වෙලා වෙන එකකින් log වෙන්න හදද්දි
    යකෝ හරි error message එකක් දීපන්කො
    යස අගේට තිබ්බ එක මුන් හානව

    එක පාරක් call center ගත්තම ඒ ගෑනි කියනව chrome එකෙන් නම් log උනේ ඕනම device එකකින් chrome එකෙන් log වෙන්න පුළුවන් අනික් browsersවලින් (firefox, edge bla bla) බෑ කියල
    ආච්චිගෙ රෙද්ද තමා :angry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    මම දැක්ක එකෙක් කමෙන්ට් එකක දාලා තියෙනවා ඕක කෝල් කරලා අයින් කරගන්න පුළුවන් කියල.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    ඇයි බන් උඹලා සාමාන්‍ය customer ලා සතපහකට ගණන් ගන්නේ නැති බැංකුවක් එක්ක ඔය තරම් කට්ටක් කාගෙන ගනුදෙනු කරන්නේ ?

    DFCC වගේ බැංකුවක් try කරපංකෝ සෙනග අඩු නිසා උන් හොඳ service එකක් දෙනවා
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දැක්ක එකෙක් කමෙන්ට් එකක දාලා තියෙනවා ඕක කෝල් කරලා අයින් කරගන්න පුළුවන් කියල.
    ithin ban u kiylaa thiyenne call eka waiting kiyala ne.
    u mean karanne redde security dala un respond time eka wadi kiyala ne
     
    • Wow
    Reactions: Heshan Daminda

    hornetboy

    Active member
  • Dec 7, 2012
    885
    148
    43
    matath oi wadema una combank eke. pattama charter service eka. eka parak anonymous tab ekakin log wela proffered una. munta cl karan Rs200ta eha iwarai. anthimata berima thana benala mail ekak demma. ita passe thamai browser eka reset kare mun
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,716
    75,851
    113
    මේ ජෝගිය මොකද්ද? දැන් විනාඩි ගාණක් ෆෝන් එකේ මුන් උස්සන්නෙ නැහැ. වෙනද ලොග් උන එකේම, ඒ browser එකෙන්මයි ගියේ...
    කවුද මෙහෙම online service එපා කරවන්නේ මුන් කෝල් කලාට උස්සන්නෙත් නැහැ.
    මම හිතන්නෙ උන්ට phishing attack වලින් සල්ලි වංචාවෙච්ච ගොබ්බ හැත්තගෙ කෙඳිරිලි අහන් ඉන්න බැරි තැන browser එක ෆික්ස් කරලා. කැරිම වදයක් ඉතින්.
     
    • Like
    Reactions: Tricle_Buwa