මම කරන්නේ ඇල්ෆා+numeric+ස්පෙෂල් කරක්ටර්ස් තියන පස්ස්වොර්ඩ් එකක් දානවා මුලින්.
එක save වෙන්නේ bitwarden එකේ
ඊට පස්සේ ඔය සැරෙන් සැරේ මාරු කරන්න කියනකොට අගට මොකක් හරි එකතු කරනවා.ඔහොම ගිහින් ටිකක් දිග වැඩි උනාම ආයේ අර එකතු කරපුව අඩු කරනවා. වෙනස bitwarden එකේ සේව් කරනවා.
නැත්තන් ඔය මගුල ගහන්න ගිහින් ලොක් උන අවස්ථා තියනවා
මම ඕක නිසාම ෆෝන් එකෙන් ඩිජිටල් බෑන්කින් කොහොමත් පාවිච්චි කලේ නෑ කාලයක්ම. ඇයි බන් මාස තුනෙන් තුනට පාස්වර්ඩ් එක PC එකෙන් වෙනස් කරලා දාලා ආයේ ඒක බලාගෙන ෆෝන් එකෙන් ගහන එක කම්මැලි වැඩක් නිසා අතෑරලා දාලා තිබ්බේ. දැන් කොහොමත් මුන් එක ඩිවයිස් එකේ සීන් එක නිසා කොහොමත් එකයි..