Commercial Bank Sri Lanka's "Preferred browser"

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,762
    1
    102,066
    113
    34
    Kalutara
    මම කරන්නේ ඇල්ෆා+numeric+ස්පෙෂල් කරක්ටර්ස් තියන පස්ස්වොර්ඩ් එකක් දානවා මුලින්.
    එක save වෙන්නේ bitwarden එකේ
    ඊට පස්සේ ඔය සැරෙන් සැරේ මාරු කරන්න කියනකොට අගට මොකක් හරි එකතු කරනවා.ඔහොම ගිහින් ටිකක් දිග වැඩි උනාම ආයේ අර එකතු කරපුව අඩු කරනවා. වෙනස bitwarden එකේ සේව් කරනවා.
    නැත්තන් ඔය මගුල ගහන්න ගිහින් ලොක් උන අවස්ථා තියනවා

    මම ඕක නිසාම ෆෝන් එකෙන් ඩිජිටල් බෑන්කින් කොහොමත් පාවිච්චි කලේ නෑ කාලයක්ම. ඇයි බන් මාස තුනෙන් තුනට පාස්වර්ඩ් එක PC එකෙන් වෙනස් කරලා දාලා ආයේ ඒක බලාගෙන ෆෝන් එකෙන් ගහන එක කම්මැලි වැඩක් නිසා අතෑරලා දාලා තිබ්බේ. දැන් කොහොමත් මුන් එක ඩිවයිස් එකේ සීන් එක නිසා කොහොමත් එකයි.. 🤷‍♂️
     
    • Sad
    Reactions: wqe123

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,062
    1,850
    113
    දැන් මොලේ තියෙන උන් අඩුයිද කොහෙද බං ලංකාවේ ලොකු තැන්වල, නැත්නම් මේ වගේ අමු ගොන් වැඩක් කරපු එකාම හිතපන්කො
    ටික කාලයක් ඉන්නවා සල්ලි ටික අදිනවා වෙන කම්පැණි එකකට පණිනවා!! ලොකු උන් එහෙම කරන කොට පල්ලෙහා ඉන්න උනුත් ඒ ටිකම කරන්න ගන්නවා. :-(
     
    • Sad
    Reactions: SHAN_22

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,824
    32,555
    113
    ටික කාලයක් ඉන්නවා සල්ලි ටික අදිනවා වෙන කම්පැණි එකකට පණිනවා!! ලොකු උන් එහෙම කරන කොට පල්ලෙහා ඉන්න උනුත් ඒ ටිකම කරන්න ගන්නවා. :-(
    Hmmmm samahara wita mehema karala bank eka epama karawanna kiyala wena bank ekakin IT eke ekekta dipu contract ekak wennath puluwan. Director board ekai, top management ekai andagena athi moka hari cyber security gagena
     
    • Like
    Reactions: Piyathissa

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    මාස තුනෙන් තුනට පාස්වර්ඩ් වෙනස් කරන්නත් ඕන. ලාස්ට්පාස් එකෙන් ගන්න පාස්වර්ඩ් එක කොපි පේස්ට් කරන්න දෙන්නෙත් නෑ. ඒකත් බලාගෙන ටයිප් කරන්න ඕන.

    මම කරන්නෙත් මූ කරන එක

    මම කරන්නේ ඇල්ෆා+numeric+ස්පෙෂල් කරක්ටර්ස් තියන පස්ස්වොර්ඩ් එකක් දානවා මුලින්.
    එක save වෙන්නේ bitwarden එකේ
    ඊට පස්සේ ඔය සැරෙන් සැරේ මාරු කරන්න කියනකොට අගට මොකක් හරි එකතු කරනවා.ඔහොම ගිහින් ටිකක් දිග වැඩි උනාම ආයේ අර එකතු කරපුව අඩු කරනවා. වෙනස කරන වාරයක් පාසා bitwarden එකේ සේව් කරනවා.
    නැත්තන් ඔය මගුල ගහන්න ගිහින් ලොක් උන අවස්ථා තියනවා
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,986
    1,401
    113
    මේ ජෝගිය මොකද්ද? දැන් විනාඩි ගාණක් ෆෝන් එකේ මුන් උස්සන්නෙ නැහැ. වෙනද ලොග් උන එකේම, ඒ browser එකෙන්මයි ගියේ...
    කවුද මෙහෙම online service එපා කරවන්නේ මුන් කෝල් කලාට උස්සන්නෙත් නැහැ.
    oka ain karanda puluwan, mama email kara, un kiyala tibuna request karoth ain karannam kiyala. ita passe okata reply karanda tawama hambune nehe.
     
    • Love
    Reactions: Heshan Daminda

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,373
    4,717
    113
    call centre eka toll free karanna oni unta bila ena vidiyata. un dan kianawa oni nam ain karala denna puluwan lu habai api consent eka denna oni wagakeema gannawa kiala. okun horakan karala ape pita bole danna hadanne. unge maha ekalata system ekak hadaganna bari ekata customers la pali. loke kohewat hadan nati ammage redde system
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,762
    1
    102,066
    113
    34
    Kalutara
    මුන්ගේ ඩිජිටල් බෑන්කින් ඇප් එක deactivate කරලා Q plus app එක දාගත්තා නම් ඔය සේරම වැඩ ෆ්‍රි කරගන්න පුළුවන්. එතකොට රුපියල් 1000ක් ඉතුරුයි.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,220
    10,833
    113
    call centre eka toll free karanna oni unta bila ena vidiyata. un dan kianawa oni nam ain karala denna puluwan lu habai api consent eka denna oni wagakeema gannawa kiala. okun horakan karala ape pita bole danna hadanne. unge maha ekalata system ekak hadaganna bari ekata customers la pali. loke kohewat hadan nati ammage redde system
    ithin ban oya huthe bankuwath ekka thawath ganudenu karanne mokada ubala ? wena bankuwakata palayan ko