communication කරන අය ඉන්නවද? help plz
මචන්ලා කඩවල්වලට pendrive වැටෙන තොග මිල කොහොමද කියල පොඩ්ඩක් කියන්නකෝ?

Public කියන්න බැරිනම් pm එකකින්වත් කියන්න පුලුවන්ද මචං?

Last edited: