communication කරන අය ඉන්නවද? help plz

Wenas_Ekek

Active member
  • Oct 10, 2014
    203
    41
    28
    communication කරන අය ඉන්නවද? help plz

    මචන්ලා කඩවල්වලට pendrive වැටෙන තොග මිල කොහොමද කියල පොඩ්ඩක් කියන්නකෝ? :oo::oo::oo::oo:

    Public කියන්න බැරිනම් pm එකකින්වත් කියන්න පුලුවන්ද මචං? :oo::oo::oo:
     
    Last edited:
    May 29, 2015
    612
    45
    0
    කඩ කරන උන් ජීවිතේට ඕවා කියන්නේ නෑ බන්. එහෙමත් එකෙක් තමා හරි ගණන් කියන්නේ.ikman එකේ ඇඩ් දාන උන්ගෙන් හරි ජෝන් කීල්ස් වගේ කොම්පැනි එකකින් කෝල් කරලා අහපන්
     

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    කඩ කරන උන් ජීවිතේට ඕවා කියන්නේ නෑ බන්. එහෙමත් එකෙක් තමා හරි ගණන් කියන්නේ.ikman එකේ ඇඩ් දාන උන්ගෙන් හරි ජෝන් කීල්ස් වගේ කොම්පැනි එකකින් කෝල් කරලා අහපන්

    :(:(:(:(:(
     

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    scan disc ebay tiyanawa sathiyen enawa oninam kiyapan link eka ewannam 8 GB 3.9 $

    මචං මේ තියෙන්නේ කඩවල් වලට Imation pen drive වැටෙන තොග මිලද?
    නැත්නම් කඩවල් වල විකුණන ගානද?

    මට දැනගන්න ඕනි තොග මිල මචං :( :no::no:
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    1GB Pen Drive - N/A
    4GB Pen Drive - 280
    8GB Pen Drive - 500
    16GB Pen Drive - 650
    32GB Pen Drive - 1000
    64GB Pen Drive - 2050

    1000k ganna ona aduma