communication කරපු අය එන්න

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    communication කරපු අය එන්න

    මචන් මම communication එකක් දාන්න හිතාගෙන ඉන්නෙ.
    අපේ ගෙදරම කඩ කෑල්ලක් හදල තමයි දාන්න හිතන් ඉන්නේ.
    එතකොට කුලී ගෙවන්න ඔනෙ නෑනෙ.
    මම දැන් job එකක් කරනව එකෙන් අයින් වෙන්නෙ නැතුව තමයි කරන්න හිතන් ඉන්නෙ.
    මම weekend එකෙයි, week day වල 7-9 වෙනකනුයි ඉන්නව.
    අනිත් දවස් වල මගෙ wife තමයි එකේ ඉන්නෙ.

    මුලින් කරන්න හිතන් ඉන්නෙ,

    reload
    phone card
    print out
    scan
    Movie rent/sale
    game hut
    stationary sale
    type setting

    අපේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පාරවල් 2ක් යාකරන අතුරු පාරක.
    ඒ පැත්තෙ එකක් නෑ. හන්දියටම යන්න ඔනේ.

    ඔයාලගෙ අදහස් ටිකක් දෙන්නකෝ ඒව ගොඩක් වැදගත්.
    job එක අතහැරල මේක පටන්ගන්න බයයි එක පාරට.

    ඒකයි මෙහෙම කරන්නේ...

    communication කරපු අය, වැඩ කරල තියන අය අදහසක් දීල යන්න...

    …බොහොම ස්තූතියි...
     
    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0

    mama nam Yaluwa com karala na......Eth danna Aya karanawa.....

    Reload dammoth 6%
    Card sell kaloth 4%
    print out nam black and white 5 , colour 15 , 20
    Films nam yannema na..........Down karana nisa.....Eth oya patte kohomada dan na.....

    Type nam Buss saenna enawa........page ekakata 40 - 50 gannawa.............ohoma thamai hoyanna wenne....

    Photo copy puluwan nam karanna.....Ewanam ithin ona kenek karaganna serv nisa....

    Kada kuliya naththam Buss eka paduwak nathuwa karagena yanna puluwan.......Eth job eken nam ain wenna epa danma......

    Mageyaluwek karanawa..........Reload walainma masekata 23k withara labe Hoanawa...................habai Eyage shop eka thiyena thana hodai.........Ona welawaka Kattiya Enawa................9 idan 11 wenakan wage open karala thiyenawa.....
     
    Last edited:

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ඔව් මචන්, ඒත් වෙන දාන්න එකෙක් නෑනෙ..
    එ ගැන නම් දෙපාරක් හිතපන්. දන්නවනේ අපේ රටේ ඉන්න උන්ගේ හැටි, අත්දැකීමක් තියන නිසා කියන්නේ.
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    ow machan... ehenam wena kawa hari salary ekakata aran kaloth upset yaida wade.. padi gewanna labena income ekama yaida danne na...
    chager,battery chip,card reader,chip walata sindu danna hadaganin.ewa full profite
    nethiwa photo copy gahala wedak ne,maching eke cost eka 150000 hoyanna copy kiyak gahannada?ilagata maching eka service enawa,photo sopy maching ekak gannawath epa.
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    එකෙන් අයින් වෙලා කලොත් අවුලක් වෙයිද??

    මට අඩුම ගානෙ 30000ක්වත් ඔනෙ මචන්ල.

    හොයගන්න පුලුවන් වෙයිද??
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    එකෙන් අයින් වෙලා කලොත් අවුලක් වෙයිද??

    මට අඩුම ගානෙ 30000ක්වත් ඔනෙ මචන්ල.

    හොයගන්න පුලුවන් වෙයිද??
    phone reparing course ekak karala waren,apith innawane dennam support ekak
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......

    mama nam Yaluwa com karala na......Eth danna Aya karanawa.....

    Reload dammoth 6%
    Card sell kaloth 4%
    print out nam black and white 5 , colour 15 , 20
    Films nam yannema na..........Down karana nisa.....Eth oya patte kohomada dan na.....

    Type nam Buss saenna enawa........page ekakata 40 - 50 gannawa.............ohoma thamai hoyanna wenne....

    Photo copy puluwan nam karanna.....Ewanam ithin ona kenek karaganna serv nisa....

    Kada kuliya naththam Buss eka paduwak nathuwa karagena yanna puluwan.......Eth job eken nam ain wenna epa danma......

    Mageyaluwek karanawa..........Reload walainma masekata 23k withara labe Hoanawa...................habai Eyage shop eka thiyena thana hodai.........Ona welawaka Kattiya Enawa................9 idan 11 wenakan wage open karala thiyenawa.....

    Thanks machan. ow mamat hithuwe ekai
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අපේ ගෙවල් හරියෙ තිබුන කොමියක ටික කාලෙකට පස්සේ
    පොත් ටිකක් විකුනුව සයිඩ් එකෙන්.මේ ලගදී දැක්ක ඒක පොත් සප්පුවක් වෙලා..