Photo copy machine රෙන්ට් එකට ගන්න පුලුවන් මන් හිතන්නේ. Fax/ VOIP /Skype call වගේදේවල් දාන්න. Movies ගොඞක් තියන CD දාන්න. නිකන් ඉඳල සල්ලි හම්බ කරන්න බෑ. සල්ලි කඩා ගන්නෙ නැතුව අද කාලෙ ජීවත් වෙන්න අමාරැයි
awulak naha uba rent eka gewanne nahane ban ube thanak nisa karala balapan athin pain yanawaya naane?
uba witharada gedara inne? wena kauruwath wada nathi eung innawanam arala thiyala ung wa kade nawaththala thiyapan![]()
oka godak hithala karanna ona wadak machan!! mamath oka karanna gihin mata kelaweegena ynawa wage danenawa
reload and easy cash sim ganna tika dawasak ynawa, card nam ganna puluwan awlak na,
eazy cash and mcash hadagaththama water bills,electricity bills pay karanna puluwan, commision nam kohomada kiyala danne naha ewage..
reaload mechine ekak ehema ganna hithan innawa nam mata pm ekak dahan machooo...
Photo copy machine රෙන්ට් එකට ගන්න පුලුවන් මන් හිතන්නේ. Fax/ VOIP /Skype call වගේදේවල් දාන්න. Movies ගොඞක් තියන CD දාන්න. නිකන් ඉඳල සල්ලි හම්බ කරන්න බෑ. සල්ලි කඩා ගන්නෙ නැතුව අද කාලෙ ජීවත් වෙන්න අමාරැයි
ලොකු ගාණක් යන්නෙ ඉතිං ෆොටෝ කොපි මැෂින් එකට තමා.. කොමියුනිකේෂන් එකක් දානවා නම් ඉස්කෝලයක් ගාව නැත්තං ක්ලාස් එකක් ගාව දාන්න ඕනි.. ඒ බැරි නම් දාන්න එපා බොරු වැඩක්.. කොමියුණිකේෂන් එකත් එක්ක දාපන් PC Games ටිකක් කොළඹින් ගෙනල්ලා.. කොළඹ රුපියල් පනහයි Game DVD එකක්.. මෙහේ ගෙනත් රුපියල් 80ට, 100ට දීගන්න පුළුවන්.. ඒ එක්ක හොඳ TV Series, Movies (AVI, MKV, MP4) ටිකකුත් මැෂිමට දාගනිං.. පෙන් එකට ෆිල්ම් දාලා දියං.. එක ෆිල්ම් එකක් රුපියල් තිහ ගානෙ..
සොෆ්ට්වෙයාර්ස්, සිංහල MP3, සිංහල චිත්‍රපට කොපි ලොවෙත් ළඟ තියාගන්න එපා..
එහෙමනම් ෆෝන් කාඩ් විකුණන එක හරියයි. අර කිව්වා වගේ ස්කයිප් වගේ දේවල් කරන්න පුළුවන් නේද?Na ban wife innawa bt podi babek innawa eyage wadat ekka owa karanna amarui eyata. anita eyata IT knowledge ekak na wadiya.
මට තේරුනේ නෑ මචන්....... සිංහල mp3 සින්දු තියාගන්න බැරිද ලග??
මගෙ ලැප් එකේ mp3 songs ගොඩක් තියනව.... ඒ ලැප් එක තමයි කඩේටත් use කරන්න ඉන්නේ... අවුලක් වෙයිද??
මං දන්න තරමට තහනම් සිංහල MP3 ළඟ තියාගන්න.. එකපාරක් ඇල්ලුවෙ..
Bump
ෆොටෝකොපි ප්‍රින්ට් අවුට් තමයි ඉතින්.කෝල් ගන්නේ නෑනේ දැන්
ඩීවීඩී ටිකකුත් දාපං,ඒකත් නියම බිස්නස්
ෆෝන් කාඩ්, පාසල් උපකරණ
ඉස්කෝලයක් තියෙන හරියක දා ගත්තොත් නං ගොඩ


oya hari


මාර සීන් එකනේ බන්... උබ කිව්වේ නැත්තන් සොරිම තමයි...
ටික වෙන හාඩ් එකකට දාල ගෙදරින් තිබ්බොත් අව්ලක් නැතිවෙයිද??
ඇති සේල් එකකුත් නෑ.. මම මුලින් කිව්ව වගේ අළුත් උන් කරපු ගොන් කම් නිසයි එහෙම උනේ...
රු. 50 ට තියෙන 120 පොත දෙන්නේ 32ට
එහෙම කරන්නේ සම්පුර්ණ පොත් ලයිස්තුවම තමන්ගේ කඩෙන් ගන්න සලස්වන්න.. අපිට තියෙන ලාබෙ ගොඩක් අඩු වෙනවා සේල් එක වැඩි වෙනවා.. දැන් නම් තිත්තයි බන් මේ තරගෙට දුවලා 
Machan reload and easy cash sim ganne kohomada machan?? kiyak yanawada??
Card ganne kohomada?? api hamadama gihin ganna oneda? apita genat dena seen ekak tiyanawada??
Reload machine ekak kiyada machan details dapankoo

ෆොටෝ කොපි, ප්‍රින්ට්අවුට්, ටයිප්සෙටින්, ඩුප්ලෝ, dvd, ෆෝන් කාඩ්, ඔන්ලයින් චැනලින්, ග්‍රැෆික් ඩිසයිනින්, නෙට් කැෆේ, එකී මෙකී නොකී හුකී හැම හුයන්නම එකම වහලක් යටින් දෙන්න බලපන් එතකොට මොකක් හරි එක හුයන්නකින් හරි ගොඩයන්න හම්බවෙයි. එකක් දෙකක් නම් කොරල අමාරු වෙයි පුතේ....
oyita wada hoda nedda senaga gawesena pot 1k balala game cafe ekak danawa (internet cafe nam wedak na dan 4n walatat net tiyanawane) hoda PC 5k witara danna wei , ekata tikak wiyadam wei..
