Communication දාල තියන අය එන්න.

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
බොහොම ස්තූතියි අදහස් කියපු හැමදෙනාටම....

සති අන්තයේ විතරක් කරන එක ගැන මොකද කියන්නේ??

වෙන වෙලාවක් නෑ... job එක කරන නිසා
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    puluwan nam typing wada tikakuth karapan welawa thiyana vidihata sinhala typing wada ambanekata thiyanwa machan hama thanama. poddak minissu gawasena hariyaka A4 ekaka wage print krala laminet karala wage gahapan. typing anam manam umba karana dewal tikak. good luck machan. hondata wade karaganin. :)
    :yes:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මාත් කමියුනිකේෂන් එකක් කරන්නේ..දැන් අවුරැදු 8 ක් වෙනවා....තනියම කරන්නේ...කටඩ්ත් අපේමයි..රෙන්ට් එකක් නෑ...දවසට රීලෝඩ් කාඩ් 15000 ක් විතර යනවා...අනිත් ඒවාගෙන් ආදායම එනවා 2000-3000 අතර (අනිත් එව්ා කිව්වේ පිරින්ට්. පොටෝ කොපි. පොත් පත් පෑන් පැන්සල් විකුනලා...මාසෙට කරනට් බිල් ගෙවලා ටෙලිපෝන් බිල් ගෙවලා ඉතිරි වෙනවා 35000-40000 ක් අතර...ඒත් මට දැන් එපා වෙලා තියෙන්නේ....ලබන අවුරැද්දෙ බදිනවා...ඉතින් මට ජොබ් එකකට යන්නමයි හිතෙන්නේ මේක වහලා දාලා...ෂොප් එක තියෙන්නේ ටවුන් එකක නෙමේ...ඒකයි මට බය...හැමදාම එකම විදිහේ අදායමක් නෑ...කාඩ් රීලෝඩ් නම් යනවා..ඒත් දවසට රැ. 800 ක වගේ ලාබයක්නේ තියෙන්නේ...අනිත් ඒවා 3000 ගියෝත් 1500 ක් ලාබෙ...අනිත් ඒවා හැමදාම එකම විදිහට බිස්නස් වෙන්නේ නෑ..සමහර දාට එපා වෙනවා කඩේ ඉදලා නිකන්..සමහර දාට හොදටම තියෙනවා...ඒක නිසා අනා‍ගතේ ගැන බයයි මචන්ලා..‍
     
    ehema hithanna epa machan... uba dan oka ataharinna epa... anunta kaburanavata wada oka dahen sampatai machan...

    mage gedarath tiyenne town eke newei.. bt town 2k yaawena paraka tiyenne..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    ඕක නම් ලේසි වැඩක් නෙවේ සුපිරි කට්ටක් කන්න වෙනව හරි ගියත් ලක්ශ ගානක් හොයන්න නම් පුලුවන් වෙන එකක් නෑ. දැන් ඔවගෙන් කරගන්න තියන දේවල් ගොඩක් ගෙවල්වලම කරගන්නව මිනිස්සු. ෆොටොකොපි කලර් ප්‍රින්ටින් වගේ එව නම් එයි ටික ටික රිලොඩ් නම් රුපියල් 1000කට වඩා දවසට දාන ලෙවල් එකට කඩේ දියුනු වෙන්න නම් කොහොමත් අඩුම මාස 2-3ක්වත් යයි. ඔය ලයින් එකේ කඩ හැමදාම ඇරෙනව මචන් ඒ වගේම වැහෙනව. හොද ප්ලෑන් එකක් ගහල තිතටම බලල වැඩේ පටන් ගන්න
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන්ලා දන්න කෙනෙක් මේ ටික කියන්නකෝ,

    Mobile reload facility, phone card එක ගන්නේ කොහොමද?

    electricity bill, water bill payment facility ගන්නේ කොහොමද?

    මම මුලින්ම,

    Print out
    Scanning
    Type setting
    reload
    phone card
    Bill payment
    Computer, phone repairing
    CD,DVD sale writing

    photo copy නම් දාල වැඩක් වෙන එකක් නෑ කියල හිතෙනව... වැඩ එනව වගේ දැනුනොත් දානවා

    මේ ටික කරන්න කලින් දැනුවත් වෙන්න ඕන දේවල් තියනවද??
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mee tikath add karaganing ube list ekata..

    podi podi graphic design weda..
    digital printing...
    photo editing..
    data transfer..(memory card eken cd ekata, camera eken PC ekata, PC eken phone ekata)
    podi podi gadjamatic sell (memory card, pen drive) wage ewa e bay eken aran sell karanna balapan..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඕක නම් ලේසි වැඩක් නෙවේ සුපිරි කට්ටක් කන්න වෙනව හරි ගියත් ලක්ශ ගානක් හොයන්න නම් පුලුවන් වෙන එකක් නෑ. දැන් ඔවගෙන් කරගන්න තියන දේවල් ගොඩක් ගෙවල්වලම කරගන්නව මිනිස්සු. ෆොටොකොපි කලර් ප්‍රින්ටින් වගේ එව නම් එයි ටික ටික රිලොඩ් නම් රුපියල් 1000කට වඩා දවසට දාන ලෙවල් එකට කඩේ දියුනු වෙන්න නම් කොහොමත් අඩුම මාස 2-3ක්වත් යයි. ඔය ලයින් එකේ කඩ හැමදාම ඇරෙනව මචන් ඒ වගේම වැහෙනව. හොද ප්ලෑන් එකක් ගහල තිතටම බලල වැඩේ පටන් ගන්න

    ඔව් මචන්... මට ලක්ශ ගානක් හොයන්න නෙවෙයි බන් ජීවිතේ ගැටගහගන්නයි ඕනේ... මම ජොබ් එකක් කරනව ඒක කරන ගමන් සති අන්තයේ තමයි මේක කරන්න ඉන්නේ...

    පොඩි ලාබයක් තිබුනම හොදටම ඇති මචන්....

    Initial cost එක ඇරුනම ඊට පස්සෙ ලයිට් බිල විතරනේ....
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    mee tikath add karaganing ube list ekata..

    podi podi graphic design weda..
    digital printing...
    photo editing..
    data transfer..(memory card eken cd ekata, camera eken PC ekata, PC eken phone ekata)
    podi podi gadjamatic sell (memory card, pen drive) wage ewa e bay eken aran sell karanna balapan..

    බොහොම ස්තූතියි මචන්...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මචං දැන් නම් හරිම අමාරුවෙන් තමයි ජිවිතේ ගෙනියන්නේ...

    හම්බවෙන පඩියෙන් ණය වලටම බාගයක් කැපෙනව... රු:18000කින් 3දෙනෙක් කොහොමද බන් මාසයක් ජීවත් වෙන්නේ??

    මාස 6ක දරුවෙක් ඉන්නෙ මට එයාටම හෙනගානක් යනව මාසෙට....

    මේ thread එක දැම්මෙ කාලෙකට කලින්.. communication එකක් දාන්න හිතාගෙන ඒත් එක කරන්න විදියක් නෑ job එකත් එක්ක..

    මම බැලුවෙ සති අන්තෙ සෙනසුරාද ඉරිද විතරක් වත් එක දාන්න.... සතියෙ දවස් වලත් 6:30 ඉදල 8:30 විතර වෙනකන් කරන්න office ඇරිල ඇවිත්...

    ගෙදරම තමයි දාන්න හිතන් ඉන්නේ... scanner, printer තියනව මන්ගාව, පොඩි ගානක් දාල කඩ කෑල්ලක් හදාගෙන ඔය පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තමයි අදහස...

    අව්ලක් වෙන එකක් නෑ නේද මචන්ලා.......

    පොඩි ගානක් විතරයි යන්නේ... ඊට පස්සෙ income එක තමයි... මට ලොකු ලොකු ගනන් ඔනෙ නෑ...

    මාසෙට 5000ක් තිබුනත් ඇති...

    අදහස් ටිකක් දෙන්න....

    ඔහොම කරලනම් බිස්නස් සෙට් කරගන්න ටිකක් අමාරුයි. ඇරගෙනම ඉන්න ඕනේ බන්, කම්පෙටිෂන් එකක් අවොත් ඉතින් උබ ලිඳට. උගේ ගෙවල් පැත්තේ වෙන කවුරුත් කරන්නේ නැත්තන් ෆෝන් කාඩ් විකුණන එක කරන එකෙන් පොඩි ලාබයක් තියෙයි උබට.
    කමුනිකේෂන් එකෙන් නම් එච්චර ලාබයක් එයිද ෂුවර් නැහැ. උබ ඉන්න තැන නගරබදයි ඩ නැත්තන් කැලේකද? කැලේක උනානං ඉතින් ටවුන් එකකට යන්න මිනිස්සුන්ට කට්ට නිසා උබට බිස්නස් තියෙයි. එත් කම්පෙටිටර් කෙනෙක් එනකන් උබට බිස්නස් තියෙය්.
    නගරෙක නං ඉතින් අඩු ගානේ බස් හෝල්ට් එකකවත් තියෙන්න ඕනේ. නැත්තන් ඉතින් කනාවට එහෙන් මෙහෙන් සෙට් වෙන්නේ. අනික වටේටම දානවනේ බන් කමුනිකෙෂන්ස්.
     
    ඔව් ඒක නම් ඇත්ත.. ඒත් මචන් මම ලොකු ලාබ හොයන්නෙ නෑ. වියදම කවර් කරගෙන මාසෙට 5000ක් විතර තිබුනත් ඇති.

    මම ගොඩක් අඩුවට තමයි සර්විස් එක දෙන්න හිතන් ඉන්නේ... එතකොට හන්දියට යන්නෙ නැතුව මගේ ලගට එයිනේ... හන්දියෙ උනුත් මන් ලගට එයිනේ...

    කලර් ප්‍රින්ට්, ස්කෑන් ගොඩක් අඩුවට කරනව...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    දැන් කාලේ ෆෝන් කෝල් වලට නම් එන එක සෑහෙන්න අඩුයි..... කාඩ් / රීලෝඩ් තමා ඉතින්...... හොද පොට් එකක් සෙට් උනොත් ගොඩ..... ෆොටෝ කොපි / ලැමිනේටින් වගේ ඒවත් එක්ක....... කරන්න :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොකු ගාණක් යන්නෙ ඉතිං ෆොටෝ කොපි මැෂින් එකට තමා.. කොමියුනිකේෂන් එකක් දානවා නම් ඉස්කෝලයක් ගාව නැත්තං ක්ලාස් එකක් ගාව දාන්න ඕනි.. ඒ බැරි නම් දාන්න එපා බොරු වැඩක්.. කොමියුණිකේෂන් එකත් එක්ක දාපන් PC Games ටිකක් කොළඹින් ගෙනල්ලා.. කොළඹ රුපියල් පනහයි Game DVD එකක්.. මෙහේ ගෙනත් රුපියල් 80ට, 100ට දීගන්න පුළුවන්.. ඒ එක්ක හොඳ TV Series, Movies (AVI, MKV, MP4) ටිකකුත් මැෂිමට දාගනිං.. පෙන් එකට ෆිල්ම් දාලා දියං.. එක ෆිල්ම් එකක් රුපියල් තිහ ගානෙ..:yes:

    සොෆ්ට්වෙයාර්ස්, සිංහල MP3, සිංහල චිත්‍රපට කොපි ලොවෙත් ළඟ තියාගන්න එපා..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔව් ඒක නම් ඇත්ත.. ඒත් මචන් මම ලොකු ලාබ හොයන්නෙ නෑ. වියදම කවර් කරගෙන මාසෙට 5000ක් විතර තිබුනත් ඇති.

    මම ගොඩක් අඩුවට තමයි සර්විස් එක දෙන්න හිතන් ඉන්නේ... එතකොට හන්දියට යන්නෙ නැතුව මගේ ලගට එයිනේ... හන්දියෙ උනුත් මන් ලගට එයිනේ...

    කලර් ප්‍රින්ට්, ස්කෑන් ගොඩක් අඩුවට කරනව...
    awulak naha uba rent eka gewanne nahane ban ube thanak nisa karala balapan athin pain yanawaya naane?
    uba witharada gedara inne? wena kauruwath wada nathi eung innawanam arala thiyala ung wa kade nawaththala thiyapan :P
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    oka godak hithala karanna ona wadak machan!! mamath oka karanna gihin mata kelaweegena ynawa wage danenawa :D
    reload and easy cash sim ganna tika dawasak ynawa, card nam ganna puluwan awlak na,
    eazy cash and mcash hadagaththama water bills,electricity bills pay karanna puluwan, commision nam kohomada kiyala danne naha ewage..
    reaload mechine ekak ehema ganna hithan innawa nam mata pm ekak dahan machooo...