puluwan nam typing wada tikakuth karapan welawa thiyana vidihata sinhala typing wada ambanekata thiyanwa machan hama thanama. poddak minissu gawasena hariyaka A4 ekaka wage print krala laminet karala wage gahapan. typing anam manam umba karana dewal tikak. good luck machan. hondata wade karaganin.![]()

මාත් කමියුනිකේෂන් එකක් කරන්නේ..දැන් අවුරැදු 8 ක් වෙනවා....තනියම කරන්නේ...කටඩ්ත් අපේමයි..රෙන්ට් එකක් නෑ...දවසට රීලෝඩ් කාඩ් 15000 ක් විතර යනවා...අනිත් ඒවාගෙන් ආදායම එනවා 2000-3000 අතර (අනිත් එව්ා කිව්වේ පිරින්ට්. පොටෝ කොපි. පොත් පත් පෑන් පැන්සල් විකුනලා...මාසෙට කරනට් බිල් ගෙවලා ටෙලිපෝන් බිල් ගෙවලා ඉතිරි වෙනවා 35000-40000 ක් අතර...ඒත් මට දැන් එපා වෙලා තියෙන්නේ....ලබන අවුරැද්දෙ බදිනවා...ඉතින් මට ජොබ් එකකට යන්නමයි හිතෙන්නේ මේක වහලා දාලා...ෂොප් එක තියෙන්නේ ටවුන් එකක නෙමේ...ඒකයි මට බය...හැමදාම එකම විදිහේ අදායමක් නෑ...කාඩ් රීලෝඩ් නම් යනවා..ඒත් දවසට රැ. 800 ක වගේ ලාබයක්නේ තියෙන්නේ...අනිත් ඒවා 3000 ගියෝත් 1500 ක් ලාබෙ...අනිත් ඒවා හැමදාම එකම විදිහට බිස්නස් වෙන්නේ නෑ..සමහර දාට එපා වෙනවා කඩේ ඉදලා නිකන්..සමහර දාට හොදටම තියෙනවා...ඒක නිසා අනාගතේ ගැන බයයි මචන්ලා..
ඕක නම් ලේසි වැඩක් නෙවේ සුපිරි කට්ටක් කන්න වෙනව හරි ගියත් ලක්ශ ගානක් හොයන්න නම් පුලුවන් වෙන එකක් නෑ. දැන් ඔවගෙන් කරගන්න තියන දේවල් ගොඩක් ගෙවල්වලම කරගන්නව මිනිස්සු. ෆොටොකොපි කලර් ප්රින්ටින් වගේ එව නම් එයි ටික ටික රිලොඩ් නම් රුපියල් 1000කට වඩා දවසට දාන ලෙවල් එකට කඩේ දියුනු වෙන්න නම් කොහොමත් අඩුම මාස 2-3ක්වත් යයි. ඔය ලයින් එකේ කඩ හැමදාම ඇරෙනව මචන් ඒ වගේම වැහෙනව. හොද ප්ලෑන් එකක් ගහල තිතටම බලල වැඩේ පටන් ගන්න
mee tikath add karaganing ube list ekata..
podi podi graphic design weda..
digital printing...
photo editing..
data transfer..(memory card eken cd ekata, camera eken PC ekata, PC eken phone ekata)
podi podi gadjamatic sell (memory card, pen drive) wage ewa e bay eken aran sell karanna balapan..
මචං දැන් නම් හරිම අමාරුවෙන් තමයි ජිවිතේ ගෙනියන්නේ...
හම්බවෙන පඩියෙන් ණය වලටම බාගයක් කැපෙනව... රු:18000කින් 3දෙනෙක් කොහොමද බන් මාසයක් ජීවත් වෙන්නේ??
මාස 6ක දරුවෙක් ඉන්නෙ මට එයාටම හෙනගානක් යනව මාසෙට....
මේ thread එක දැම්මෙ කාලෙකට කලින්.. communication එකක් දාන්න හිතාගෙන ඒත් එක කරන්න විදියක් නෑ job එකත් එක්ක..
මම බැලුවෙ සති අන්තෙ සෙනසුරාද ඉරිද විතරක් වත් එක දාන්න.... සතියෙ දවස් වලත් 6:30 ඉදල 8:30 විතර වෙනකන් කරන්න office ඇරිල ඇවිත්...
ගෙදරම තමයි දාන්න හිතන් ඉන්නේ... scanner, printer තියනව මන්ගාව, පොඩි ගානක් දාල කඩ කෑල්ලක් හදාගෙන ඔය පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තමයි අදහස...
අව්ලක් වෙන එකක් නෑ නේද මචන්ලා.......
පොඩි ගානක් විතරයි යන්නේ... ඊට පස්සෙ income එක තමයි... මට ලොකු ලොකු ගනන් ඔනෙ නෑ...
මාසෙට 5000ක් තිබුනත් ඇති...
අදහස් ටිකක් දෙන්න....
ඔහොම කරලනම් බිස්නස් සෙට් කරගන්න ටිකක් අමාරුයි. ඇරගෙනම ඉන්න ඕනේ බන්, කම්පෙටිෂන් එකක් අවොත් ඉතින් උබ ලිඳට. උගේ ගෙවල් පැත්තේ වෙන කවුරුත් කරන්නේ නැත්තන් ෆෝන් කාඩ් විකුණන එක කරන එකෙන් පොඩි ලාබයක් තියෙයි උබට.
කමුනිකේෂන් එකෙන් නම් එච්චර ලාබයක් එයිද ෂුවර් නැහැ. උබ ඉන්න තැන නගරබදයි ඩ නැත්තන් කැලේකද? කැලේක උනානං ඉතින් ටවුන් එකකට යන්න මිනිස්සුන්ට කට්ට නිසා උබට බිස්නස් තියෙයි. එත් කම්පෙටිටර් කෙනෙක් එනකන් උබට බිස්නස් තියෙය්.
නගරෙක නං ඉතින් අඩු ගානේ බස් හෝල්ට් එකකවත් තියෙන්න ඕනේ. නැත්තන් ඉතින් කනාවට එහෙන් මෙහෙන් සෙට් වෙන්නේ. අනික වටේටම දානවනේ බන් කමුනිකෙෂන්ස්.


awulak naha uba rent eka gewanne nahane ban ube thanak nisa karala balapan athin pain yanawaya naane?ඔව් ඒක නම් ඇත්ත.. ඒත් මචන් මම ලොකු ලාබ හොයන්නෙ නෑ. වියදම කවර් කරගෙන මාසෙට 5000ක් විතර තිබුනත් ඇති.
මම ගොඩක් අඩුවට තමයි සර්විස් එක දෙන්න හිතන් ඉන්නේ... එතකොට හන්දියට යන්නෙ නැතුව මගේ ලගට එයිනේ... හන්දියෙ උනුත් මන් ලගට එයිනේ...
කලර් ප්රින්ට්, ස්කෑන් ගොඩක් අඩුවට කරනව...

