Company Finance Problem

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    නිමල් නමට වාහනයක් තියෙනෙවා Finance කරලා ගත්ත එකක්. ටික කාලෙකින් නිමල් Finance එක නොගෙවා සිටීම නිසා Finance ආයතනයෙන් ඇපකරුවන් ට කතා කරලා ගෙවන්න කියනවා. ඇපකරුවන්ට ගෙවන්නත් බැහැ. ඒ ගොල්ලන්ට සල්ලි නැහැ.

    නිමල් කියනවා Finance Company එකට වාහනය අරන් යන්න කියල. Finance Company එකෙන් වාහනය අරගෙන යනවා. ඊට පස්සේ වාහනය Finance Company එකෙන් විකුනනවා. විකුනලා Finance Company එකට අදාල ගණන අය කරගන්නවා. එත් තව ලක්ෂයක් මදි. එක නිමල් ගෙවනවා.

    1. මේ සිද්දියේදී ඇපකරුවන් ගේ CRIB එක Blacklist වෙනාවද ? නිමල් ඇතුළුව ?

    2. එහෙම නැත්තම් CRIB එක OK වෙනවද ?

    3. ඇපකරුවන් ට අයේ ණයක් ගන්න බැරි වෙනවද ?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    1.Apa karuwan & Nimal blacklist wenawa

    2.Sampuranayen gewwama gewapu mase idan CRIB eke ok kiala wetenawa

    3.CRIB eka 2 years wenakan passata pennana hinda apa karuwo loan gaddi ara naya sampurnayen settle kiala ee finance company ekn letter ekak apa karayo loan ganna ayathanayata dunnama ganda puluwan. Normal procedure ekata wada satiyak witara kal yayi loan denda crib approval ganda one nisa
     
    Last edited:

    Finance Company එකෙන් කොම්පැනි එකට අදාල සම්පුර්ණ මුදල ඒ ගොල්ලෝ වාහනය විකුනලා අය කරගත්තත් CRIB එකෙන් BLACKLIST වෙනවද ?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    සනෝජ්_තරංග;23458964 said:
    Finance Company එකෙන් කොම්පැනි එකට අදාල සම්පුර්ණ මුදල ඒ ගොල්ලෝ වාහනය විකුනලා අය කරගත්තත් CRIB එකෙන් BLACKLIST වෙනවද ?
    -
    Danna Widihata, Payment installment ekak lapse unama eka CRIB ekata finance company eken report karanawa. (monthly) eeka eeta passe settle nam ekath inform wenawa. Gewanne nathuwa "Default" karoth, thama black list wenne.

    Ehema nathuwa warikayak miss unata, late unate black list karanne na.

    Hodama dey, loan ekakata apply karanda kalin, CRIB ekata gihin self credit report ekak ganna eka. rupiyal 200k da koheda ganne. eke okkoma wisthara enawa, thamange NIC ekata adaala.

    ewelawema gandath puluwan, monawa hari thiyanawanam inna officer kenek gen clarify karagandath puluwan.

    good luck.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    සනෝජ්_තරංග;23458964 said:
    Finance Company එකෙන් කොම්පැනි එකට අදාල සම්පුර්ණ මුදල ඒ ගොල්ලෝ වාහනය විකුනලා අය කරගත්තත් CRIB එකෙන් BLACKLIST වෙනවද ?

    Eth awurudu dekak yanakan pennanawa CRIB eke. Sampurna mudala aya karagattoth apa karayanta awulak naa. Eth lease eka dapu ekata aye yanda baa loan ekkata oka ain wenakan
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1.Apa karuwan & Nimal blacklist wenawa

    2.Sampuranayen gewwama gewapu mase idan CRIB eke ok kiala wetenawa

    3.CRIB eka 2 years wenakan passata pennana hinda apa karuwo loan gaddi ara naya sampurnayen settle kiala ee finance company ekn letter ekak apa karayo loan ganna ayathanayata dunnama ganda puluwan. Normal procedure ekata wada satiyak witara kal yayi loan denda crib approval ganda one nisa

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    http://www.crib.lk/en/index.php/obtain-your-credit-report

    ඇපකාරයට පුලුවන් තමන් ගණුදෙනු කරන බැංකුව හරහා CRIB report එකක් අරගන්න. රුපියල් 150ක් ගෙවන්න වෙනව. ඒකෙන් බලාගන්න පුලුවන් තමන්ට කෙලවිලද නැද්ද කියල.