මට කම්පැණි එකකට සල්ලි වගයක් දෙන්න වෙලා තියෙනවා...නමුත් මේක නිකන් රෙජිස්ටර් කරපු එකක් විතරයි...මොකුත් ඔෆිස් එකක්, එහෙම නෑ වගේ...මුගෙන් ඇහුවට විස්තර දෙන්නෙත් නැහැ...එත් මට වැඩේ කරගන්නත් ඕනේ...මුගෙන් ඉල්ලුවට උගේ ලොක්කෙක්ගේ විස්තර දෙන්නෙත් නැහැ...මම ඇත්තටම සල්ලි දෙන්නේ නැහැ නමුත් මට මේ වැඩේ කරගන්න ඕනේ..ඒකයි වැඩේ...
කවුරුහරි දන්නවද කොම්පැනියේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක පාවිච්චි කරලා මේක රෙජිස්ටර් කරපු එකාලගේ නම ගම ෆෝන් නම්බර් හොයාගන්න විදිහක්? මුන්ට සල්ලි ගෙවල ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සනක් දාගන්න පුළුවන්, එත් කම්පනිය කියල එකක් නැහැනේ..නම විතරයි...මේකේ ලීගල් ස්ටේටස් එක කොහොමද වෙන්නේ? ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සන් කරා කියල වගකීමක් තියෙනවද?
නැත්තම් මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ හොදම වැඩේ? සල්ලි ගෙවනවනම් ආරක්ෂිතම ක්‍රමය මොකක්ද?