Company Registration Info ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මට කම්පැණි එකකට සල්ලි වගයක් දෙන්න වෙලා තියෙනවා...නමුත් මේක නිකන් රෙජිස්ටර් කරපු එකක් විතරයි...මොකුත් ඔෆිස් එකක්, එහෙම නෑ වගේ...මුගෙන් ඇහුවට විස්තර දෙන්නෙත් නැහැ...එත් මට වැඩේ කරගන්නත් ඕනේ...මුගෙන් ඉල්ලුවට උගේ ලොක්කෙක්ගේ විස්තර දෙන්නෙත් නැහැ...මම ඇත්තටම සල්ලි දෙන්නේ නැහැ නමුත් මට මේ වැඩේ කරගන්න ඕනේ..ඒකයි වැඩේ...

    කවුරුහරි දන්නවද කොම්පැනියේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක පාවිච්චි කරලා මේක රෙජිස්ටර් කරපු එකාලගේ නම ගම ෆෝන් නම්බර් හොයාගන්න විදිහක්? මුන්ට සල්ලි ගෙවල ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සනක් දාගන්න පුළුවන්, එත් කම්පනිය කියල එකක් නැහැනේ..නම විතරයි...මේකේ ලීගල් ස්ටේටස් එක කොහොමද වෙන්නේ? ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සන් කරා කියල වගකීමක් තියෙනවද?

    නැත්තම් මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ හොදම වැඩේ? සල්ලි ගෙවනවනම් ආරක්ෂිතම ක්‍රමය මොකක්ද?
     
    • Like
    Reactions: D_Mad

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ubata company registration ekata gihin thamayi details ganna wenne
    online denne basic info witharayi
    uba udenma giyoth urgent kiyala company report eka ganna puluwan weyi, 2000k wage charge karanawa mama danna widihata

    report eke uge home address, register karapu year eka, company directors wage details thiyenawa
    phone no nam naha
    uba nikanma lawyer kenek issaraha sign kalata witharak madi
    ekata wenama procedure ekak thiyenawa mama danna widihata
    e gana lawyer kenekgenma ahaganna ona
    uba nikanma nam salli denna epa loweth
     
    • Like
    Reactions: banda065

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,524
    4,307
    113
    epa yako
    limited liability nisa
    contract ekak widiyata dunnath company ekath ekka nm contract eka nikamma salli dunna wage thama
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,468
    6,125
    113
    ubata company registration ekata gihin thamayi details ganna wenne
    online denne basic info witharayi
    uba udenma giyoth urgent kiyala company report eka ganna puluwan weyi, 2000k wage charge karanawa mama danna widihata

    report eke uge home address, register karapu year eka, company directors wage details thiyenawa
    phone no nam naha
    uba nikanma lawyer kenek issaraha sign kalata witharak madi
    ekata wenama procedure ekak thiyenawa mama danna widihata
    e gana lawyer kenekgenma ahaganna ona
    uba nikanma nam salli denna epa loweth

    ow ROC gihin company file search ekak karanna oni kiyanna.
    latest form 15 or form 01 wala copyak ganna puluwan certified copy illapuwama
    aluth company ekaknam form 01 witharai aththe