Compaq Lap KB help

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Compaq 620 lap keyboard එකෙ

    arrow keys, enter , backspace කියන button ටික වැඩ කරන්නෙ නැ සහො. game එකක් ගහල තමා මෙ ටික උනෙ.

    කොහොමද මෙක හදා ගන්නෙ.




    ****

    tongji.do





    *****


    477155459Compaq-620-DOS_d.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඔය HP ලබ්බවල් වල කොහොමද බං ගේම් එකක් තියා හරියකට ටයිප් කර ගන්නේවත්.... :angry: ඕකට ඉතින් කී බෝඩ් එක දාන්න වෙයි..... :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඔය HP ලබ්බවල් වල කොහොමද බං ගේම් එකක් තියා හරියකට ටයිප් කර ගන්නේවත්.... :angry: ඕකට ඉතින් කී බෝඩ් එක දාන්න වෙයි..... :yes:


    කෝ අද අර සැගවුනු අමුත්තා නැද්ද මෙතන HP DELL වලියක් පටන්ගන්න :lol::lol::lol::lol:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    dell gaththanam iwaraine :P Anith daawase present ekak denawanam dell ganna kiyanna he he, mamath use karanne DELL eka nisa mata DELL hodai, mokada meka maru karannath bahane, Dan HP gaththa un kiyapalla HP hodai kiyala he he
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    මටත් මේකම උනා. මම keyboard එක මාරුකලා. දැන් game කරන්නේ external keyboard එකකින්.