Complex numbers දන්නා අය එන්න

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    අද මේකේ photo දාන්න බැරිද?

    කමක් නෑ මෙන්න මේකේ උත්තරේ දාන්න කෙනෙක් හදලා දෙන්නකෝ

     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට ස්කෙච් කරන්න පොතක් කොලයක් ලඟ නෑ දැන්, ඒ නිසා ලියන්නම්.

    1නි අසමානතාවයෙන් එන්නෙ (x-2)^2 + (y-2)^2 =< 1, හෙවත් අරය 1 ක් වෙන කේන්ද්‍රය (2,2) 1-ball එක (ඒ කිව්වෙ ඇතුල පාට කරපු වෘත්තය).

    2නි අසමානතාවයෙන් එන්නෙ y =< -x + 4 y >= -x + 4, හෙවත් y = -x + 4 සරළ රේඛාවෙන් පහළ ඉහළ රීජන් එක පාට කරල.

    ඔය රීජන් දෙකේ ජේදනය කොලේක ඇඳල බලන්න. රේඛාව යන්නෙ හරියටම අර බෝලෙ කේන්ද්‍රයෙන්. මන් හිතන්නෙ බෝලෙ 45 ක ඈන්ගල් එකකට බාගෙට කැපෙන්න ඕනෙ. ඕකයි R.

    min{Im(R)} කියන්නෙ ඒ කොටසෙ අවම y අගය.



    පලි: |x+iy| කියන්නෙ සංකීර්ණ සංඛ්‍යාවෙ විශාලත්වය, sqrt(x^2 + y^2).

    arg(x+ iy) කියන්නෙ සංඛ්‍යාව තිරස එක්ක හදන කෝණය, arctan(y/x).
     
    Last edited:

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    2නි අසමානතාවයෙන් එන්නෙ y =< -x + 4, හෙවත් y = -x + 4 සරළ රේඛාවෙන් පහළ රීජන් එක පාට කරල.


    තැන්ක්ස් අයියෙ මට දැනගන්න ඕනේ වුණේ මේ ටික

    @lovethebomb ayye deweni inequality eke ihala region eka nemeda pata wenna one. Poddak pahadil karala denna puluwanda
    ------ Post added on Jan 18, 2023 at 5:39 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    තැන්ක්ස් අයියෙ මට දැනගන්න ඕනේ වුණේ මේ ටික

    @lovethebomb ayye deweni inequality eke ihala region eka nemeda pata wenna one. Poddak pahadil karala denna puluwanda
    ------ Post added on Jan 18, 2023 at 5:39 PM

    නෑ මට වැරදිලා. පහළ නෙමේ උඩ තමා. ගැටලුවෙ අසමානතාවය මම අනිත් පැත්තට කියවල තියෙන්නෙ. y >= -x + 4 විය යුතුයි.

    එතකොට අර අවම අගය එන්නෙ බෝලෙ පහළ කොනක්.
     
    • Love
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    නෑ මට වැරදිලා. පහළ නෙමේ උඩ තමා. ප්‍රශ්නෙ අසමානතාවය මම අනිත් පැත්තට කියවල තියෙන්නෙ. y >= -x + 4 විය යුතුයි.

    එතකොට අර අවම අගය එන්නෙ බෝලෙ පහළ කොනක්.
    Thanks ayye eka patalenawa neda
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    GEGFvIQ.jpg


    Im(Z) අවම අගය 1 i යි :P
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේවා දකිනකොට පිස්සු වගේ ඉතින් මට නම්. අකුරු ටිකවත් හරියට පෙන්නේ නැ. පිට සක්වල සින් එකක වගේ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මටත් අමාරුයි බං.
    තටමල තටමල බොහොම අමාරුවෙන් හැදුව ටිකක් :P

    කරපු පාඩම් මතකද? මටනම් කිසි දෙයක් මතක නැහැ. උගන්නන වෙලාවෙත් උනන්දුවෙන් ඉගෙනගත්තේ නැහැ හැබැයි වෙන කල්පනාවක හිටියේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කරපු පාඩම් මතකද? මටනම් කිසි දෙයක් මතක නැහැ. උගන්නන වෙලාවෙත් උනන්දුවෙන් ඉගෙනගත්තේ නැහැ හැබැයි වෙන කල්පනාවක හිටියේ.
    මාත් මැත්ස් කරන්න ගියාට ඉස්කෝලෙ ගියෙ අවුරුද්දයි
    ඒ කාලෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ
    පස්සෙ තමා ටික ටික ඉගෙන ගත්තෙ
    මං තාමත් ආසයි මේව බලන්න