computer අමුතු සද්දේ

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    හරි වැඩේ මගේ Computer එක එක පාරට ඔෆ්ෆ් වෙනවා ,
    ring tone වගේ එකක් ඇහෙනවා අයෙ රෙස්ටර්ට් කරන්න යද්දී ,
    පරණ එකේ RAM එක හෙළ උනත් අමුතු සද්දයක් ඇහුන .
    එකමද මන්දා
    දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙනවද ? :(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ram ekai hard ekai check karala balanna, matat oya wage prashnayak awa godak issara, hard eke awula tibune
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ram එකේ වෙන්න ඕන කේස් එක.. beep tone එක කොහොමද ඇහෙන විදිය අනූව තමා කියන්න වෙනේ ! :rolleyes:

    shut down temparature එක අඩු කරලද කියලත් බලල වැඩි කරහන්..
    මේ දවස් වල ඉරට හැතම්මයි ! :eek:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    umbata ahena ring tone eka wage eka hondata ahapan.
    oya beep tone eke samahara beeps tikak digai. anith ewa podi.
    e beep tone eken hoyaganna puluwan mokakda awula kiyala.

    Mokakda mother board brand eka ?
    Manufacturer Intel Corporation
    Model DH55HC
    Chipset Vendor Intel
    Chipset Model Havendale/Clarkdale Host Bridge
    Chipset Revision 02
    Southbridge Vendor Intel
    Southbridge Model H55
    Southbridge Revision 06
    System Temperature 49 °C
    BIOS
    Brand Intel Corp.
    Version TCIBX10H.86A.0037.2010.0614.1712
    Date 06/14/2010
    Voltage
    CPU CORE 1.208 V
    MEMORY CONTROLLER 0.776 V
    +3.3V 3.408 V
    +5V 5.112 V
    +12V 9.033 V
    VIN5 0.760 V
    VIN6 1.064 V
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ram එකේ වෙන්න ඕන කේස් එක.. beep tone එක කොහොමද ඇහෙන විදිය අනූව තමා කියන්න වෙනේ ! :rolleyes:

    shut down temparature එක අඩු කරලද කියලත් බලල වැඩි කරහන්..
    මේ දවස් වල ඉරට හැතම්මයි ! :eek:
    නිකන් music tone වගේ ස්පීඩ් එක වැඩි මචෝ
    :(
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ube prashne mata hariyata terenne ne
    PC වැඩ ,හිටපු ගමන doh gala off,power giya වගේ අයෙ on කලාම.
    පරණ ෆොනේ එකක් වගේ සද්දේ
    අයෙ restart කල ම shut down වෙලා නැ කියල එනවා
    :(
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ram එකේ වෙන්න ඕන කේස් එක.. beep tone එක කොහොමද ඇහෙන විදිය අනූව තමා කියන්න වෙනේ ! :rolleyes:

    shut down temparature එක අඩු කරලද කියලත් බලල වැඩි කරහන්..
    මේ දවස් වල ඉරට හැතම්මයි ! :eek:
    kohomda eka balanne macho podak kiya dipanko
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    kohomda eka balanne macho podak kiya dipanko

    temperature ඒක නෙවේ බං.. අවුල..
    beep beep ටෝන් එක එක ලග දිගටම ඇහෙනව නම්..

    board එක කේස් කියල guess කරන්න පුළුවන්..
    beep ගාල ටික වෙලා වකින් බීප්
    එන්න එහෙම යනව නම් Ram තමා..

    Ram දෙක ගැලවල ram board එකට වදින තැන මකන කෑල්ලකින් මකල ගහල බලහං.. හරි ගියෙ නැත්තම්.. වෙන එකෙක්ගෙන් ram එකක් ඉල්ලගෙන ගහල බලහං !
     
    • Like
    Reactions: f 16