Computer එකක් ගෙවන්න ගන්න

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    Computer එකක් ගෙවන්න ගන්න

    මචන් මගේ shop එකට PC එකක් ගන්න ඕනෑ ගෙවන්න තමයි ගන්න ඉන්නේ......
    හැබැයි Credit Card නම් නැ......
    ෆොටෝෂොප් වගේ වැඩ කරන්න තිබ්බොත් ඇති communication එකකට
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා
     
    Last edited:

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    ඉස්සර නම් singer,abans එකෙයි දුන්නා දැන් නම් කොහොමද කියලා දන්නෙ නැහැ.singer web site එකේ check කරන්න බැහැ.ගෙවන්න ගන්න එක පාඩුයි බන්.දැන් desktop ගත්ත කලෙ ගියා බන් ගොඩක් අය ගන්නෙ laptop.උබට communication එක වහලා එනකොට අරගෙන එන්න පුලුවන්නෙ.නැත්තම් හොරු පැන්නොත් desktop ඒකත් උස්සන් යයි.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මචන් මම දන්න එකෙක් Laptop එකක් ගත්තා ඒක 17,000 යි. AMD Dual Core එකක් (මට හරියටම මතක නෑ Specs ) නමුත් ගොඩක් Fast Photoshop 6 වගේ දාන්න පුලුවන් වෙයි. Communication එකකට නිසා Second hand එකක් ගනින්. මහරගම ඕන තරම් තියෙනවා බඩු.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    computers, phones wage ewa nam mcn gewanna ganna eka padui.
    issara mama danna ekek s3 ekak gewanna gatta, Rs 110,000 price eka, gewala ewara weddi 130,000 k da koheda set wenawa, kohoma hari u phone ekata gewala ewara wena kale wenakota (after 1 year)market eke e phone ekama ganna puluwan 70 kata aduwen.

    puluwan nam parts aran assemble karapn
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    computers, phones wage ewa nam mcn gewanna ganna eka padui.
    issara mama danna ekek s3 ekak gewanna gatta, Rs 110,000 price eka, gewala ewara weddi 130,000 k da koheda set wenawa, kohoma hari u phone ekata gewala ewara wena kale wenakota (after 1 year)market eke e phone ekama ganna puluwan 70 kata aduwen.

    puluwan nam parts aran assemble karapn

    20 ක් 30 ක් අතේ නෑ බන්
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ඉස්සර නම් singer,abans එකෙයි දුන්නා දැන් නම් කොහොමද කියලා දන්නෙ නැහැ.singer web site එකේ check කරන්න බැහැ.ගෙවන්න ගන්න එක පාඩුයි බන්.දැන් desktop ගත්ත කලෙ ගියා බන් ගොඩක් අය ගන්නෙ laptop.උබට communication එක වහලා එනකොට අරගෙන එන්න පුලුවන්නෙ.නැත්තම් හොරු පැන්නොත් desktop ඒකත් උස්සන් යයි.

    ඔව් බන් මේ වෙනකන් Use කරේ ලැප් එකක් එකේ දෙන errors එනවා display එක තුනට බෙදිලා පෙන්නේ ,,, ඒ අස්සේ CD ගන්නවා DVD ගන්නේ නැ...
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    20 ක් 30 ක් අතේ නෑ බන්
    ehenam kiribathgoda pahu wela colombo pattata enakota dalugama hariye thiyanawa my computer shop akak aken try karapan.5yrs warranty denawa dulacore thiyanawa 15ta withara ganna. mycomputer.lk poddak check karapan.
     
    Last edited: