laptop එකේ සද්දයක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    බැටරි එක චාර්ජ් වෙන්නෙ නෑ හෝ පරණයි කියල මැසේජ් එකක් එනවද?
    චාජර් එකෙන් සද්දයක් එන්නෙ නැද්ද?

    සද්දෙ දිගටම එනව නම් බලව ගන්න එක හොඳයි.
    බැටරි ඉක්මනට බැස්සට වෙන කිසිම ලෙඩක් පෙනන්නේ නෑ.... බටරියත් 30-45 තියනවා කියන්නේ විනාස වෙලාම නෑ. කරන්ට් යන්නේ නැති නම් මේක ඇති තව ගොඩක් කල් පාවිච්චි කරන්න....
    on කරපු ගමන් නෑ. වින්ඩෝස් ලෝඩ් වෙලා (3-5 sec) ගිහාම පටන් ගන්නවා. විනාඩියක් වගේ යනකොට රත් වුනාම සද්දේ උපරිම තත්වෙට එනවා. ඊට පස්සේ වෙනසක් නෑ. එකම විදිහට තියනවා. ෆෑන් එක on උනාම සද්දේ ඇහෙන්නේ නෑ එකට වඩා ෆෑන් noise එක වැඩි නේ. ඉවර උනාම ආයේ පරණ විදිහටම සද්දේ. ප්‍රොසෙසර් ෆෑන් එක හැමතිස්සෙම on වෙන්නෙත් නෑ. හීට් පෙන්නනෙත් නෑ... ඩිස්ප්ලේ අඩුවීමක්, ගස්සීමක් නැ.
     
    • Like
    Reactions: kinkon

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම බැලුව... ඒක වෙන්න බෑ...
    එහෙමනං, ගඳක්, දුමක් හෝ පිපිරීමක් වෙන්න ඕනෙලු....😃
    එහෙම නෑ.
    ඉදීමිල නන් ඇතුලේ හැදෙන ගෑස් එක හෙමීට ලික් වෙන්න පුළුවන්.
    එහෙම උනත් දැන් නන් pcb කෙල වෙලා තියෙන්න ඕනේ.
    rom එකේ මෝටර් ඒක ද දාන්නේ නෑ.
     
    • Wow
    Reactions: PHBhagya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම නෑ.
    ඉදීමිල නන් ඇතුලේ හැදෙන ගෑස් එක හෙමීට ලික් වෙන්න පුළුවන්.
    එහෙම උනත් දැන් නන් pcb කෙල වෙලා තියෙන්න ඕනේ.
    rom එකේ මෝටර් ඒක ද දාන්නේ නෑ.
    දැන් එන ලැටි වල rom නෑ..... මේකෙත් නෑ
    බැටරිය තියෙන්නේ ටච් පෑඩ් එකට යටින්. සද්දේ වැඩියෙන් සැරට ඇහෙන්නේ ram processor තියන තැනින්. ඒ කියන්නේ keyboard එකේ F10 ඉදන් home button වලට යටින්. ස්පීකර් තියෙන්නෙත් යට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    Laptop eke power adaptrors walinuth enava oya vage saddayak (transformer winding/capacitors) choooos gala.. eka nemei kiyala sureda?
    ඔව් එක නෙමේ....
    එක අඩි 5-6ක් දිගයි නේ. එක බිම. ලැප් එක ගලෝලා සද්දේ බැලුවේ. උඩ විස්තර දැම්මා....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බැටරිය ද දන්නෑ ගගා ඉන්නෙ, බැට්‍රි එක ගලවල ඔන් කරල බලපංකො.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොයිල් වලින් එන්නේ. බෝඩ් එකේ කාලේ හරි වගේ.
    කොයිල්,මොන කොයිල් ද.inductor වලින් ද?
    දැන් එන ලැටි වල rom නෑ..... මේකෙත් නෑ
    බැටරිය තියෙන්නේ ටච් පෑඩ් එකට යටින්. සද්දේ වැඩියෙන් සැරට ඇහෙන්නේ ram processor තියන තැනින්. ඒ කියන්නේ keyboard එකේ F10 ඉදන් home button වලට යටින්. ස්පීකර් තියෙන්නෙත් යට
    සමහර විට capacitor වලින් එන්න පුළුවන්.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    බැටරිය ද දන්නෑ ගගා ඉන්නෙ, බැට්‍රි එක ගලවල ඔන් කරල බලපංකො.
    දැන් මේක මම 4 පාරක් ගැලෙව්වා හයි කරා මේ සති 2 ට. ලැප් එකක් නිසා නිතර ගලවන එක හරි නෑ. ලොක් කැඩෙන්න පුළුවන් ප්ලාස්ටික් එකන් ගල්ල්ව්වත්. අනික ඇනත් ටිකක් සවුත්තු වෙලා. එකයි මේ ආයේ ගැලෙව්වේ නැත්තේ. අනික ඔෆිස් ලැප තමා මේ දැන් පාවිච්චිය. ඕක ගලවලා බලලා දැන්නම් update එකක් soon

    හරි මේක තමා දැනට හම්බුන ලගම උත්තරේ.. සද්දෙත් මීට බොහෝ සමානයි...
    ඉතින් මේකට මොකද කරන්නේ. ගණන් ගන්න එපා දා ? කේස් වෙයි ද ?
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    0h590c.jpg

    me wage inverter eke transformer/coils walin nam enne ganan ganna epa. samaharawita kaleth ekka heat cycles nisa shellac / plastic crack wela wenna puluwan.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    0h590c.jpg

    me wage inverter eke transformer/coils walin nam enne ganan ganna epa. samaharawita kaleth ekka heat cycles nisa shellac / plastic crack wela wenna puluwan.
    1. මේක ඩිස්ප්ලේ එකට පවර් දෙන unit එකක් ද ?
    2. වෙනම ඇසියක් විදිහටද එන්නේ මදර් බෝර්ඩ් එකට පිටින්....

    උඩ 1 & 2 ට උත්තරේ ඔව් නම් අවුලක් නෑ තමා. අවුලක් උනොත් ඒ කෑල්ල හොයලා දාන්න තියෙන්නේ නේද ?
    එහෙම නම් හිත හදාගෙන බැටරිය දම්මහැකි, තව ram එකක් ගහන්න ඕනා.

    ඔය ස්පේක් එකේ ලැපක් ගන්නත් දැන් 200,000 ඕනා නේ.......
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    1. මේක ඩිස්ප්ලේ එකට පවර් දෙන unit එකක් ද ?
    2. වෙනම ඇසියක් විදිහටද එන්නේ මදර් බෝර්ඩ් එකට පිටින්....

    උඩ 1 & 2 ට උත්තරේ ඔව් නම් අවුලක් නෑ තමා. අවුලක් උනොත් ඒ කෑල්ල හොයලා දාන්න තියෙන්නේ නේද ?
    එහෙම නම් හිත හදාගෙන බැටරිය දම්මහැකි, තව ram එකක් ගහන්න ඕනා.

    ඔය ස්පේක් එකේ ලැපක් ගන්නත් දැන් 200,000 ඕනා නේ.......
    Lap eke model eka hariyatama danne nethuwa kiyanna ba.
     
    • Like
    Reactions: wqe123