laptop එකේ සද්දයක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජාතිය dell latitude
    laptop එකේ හර්ඩ් ඩිස්ක් එකක් නෑ. SSD එකක් තියෙන්නේ

    වැඩ කරද්දී සද්දයක් එනවා ram දෙක තියන තැනට යටින් කිට්ටුව....
    සද්දේ "චූස් ස්ස්ස්ස්ස්" වගේ එකක් (සද්දයන් නිසා හරියටම කියන්න බෑ) හැබැයි ටිකක් විතර පරණ TV වල ෆ්ලයිබැක් එකෙන් ආරක් කරනකොට එන සද්දේ වගේ....
    සද්දේ එන නිසා ගලෝලා බැලුවාම processor ෆෑන් එක ඔෆ් වෙලා තියන වෙලාවටත් එනවා සද්දේ,....

    වෙන්න පුළුවන් දේවල් මොනාද ?
    ඒ වෙන්න පුළුවන් දේවල් vs. හදන්න පුළුවන් එකක් ද ? (බෝර්ඩ් එක මාරු කරන සීන් එකක් ද ? )
    display power supply එකේ ඔය වගේ සද්ද එනවා ද ?

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    බැට්‍රිය ඉදිමිලා එහෙම නෑනෙ...?
    ඔව් cell 3 ම ඉදිමිලා තමා. බැටරිය විනාඩි 30-40ක් තමා දුවන්නේ.... battery එක 42Wh-WDXOR
    පැහැදිලි කරන්න ඔයාගේ අනුමානේ.....

    speaker walin nemeida
    ආයේ හොදට බලන්නම්. එත් ස්පිකර් වලන් නෙමේ මතක විදිහට....
    ------ Post added on Sep 27, 2022 at 1:06 PM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha

    බැට්‍රිය ඉදිමිලා ලීක් කරනවද දන්නෑ....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ලීක් කරද්දී සද්දයක් එන එක පැහැදිලි නෑ.... google කරන්න හරි විස්තර දීපන් බලන්න.
    මම බැලුව... ඒක වෙන්න බෑ...
    එහෙමනං, ගඳක්, දුමක් හෝ පිපිරීමක් වෙන්න ඕනෙලු....😃
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ජාතිය dell latitude
    laptop එකේ හර්ඩ් ඩිස්ක් එකක් නෑ. SSD එකක් තියෙන්නේ

    වැඩ කරද්දී සද්දයක් එනවා ram දෙක තියන තැනට යටින් කිට්ටුව....
    සද්දේ "චූස් ස්ස්ස්ස්ස්" වගේ එකක් (සද්දයන් නිසා හරියටම කියන්න බෑ) හැබැයි ටිකක් විතර පරණ TV වල ෆ්ලයිබැක් එකෙන් ආරක් කරනකොට එන සද්දේ වගේ....
    සද්දේ එන නිසා ගලෝලා බැලුවාම processor ෆෑන් එක ඔෆ් වෙලා තියන වෙලාවටත් එනවා සද්දේ,....

    වෙන්න පුළුවන් දේවල් මොනාද ?
    ඒ වෙන්න පුළුවන් දේවල් vs. හදන්න පුළුවන් එකක් ද ? (බෝර්ඩ් එක මාරු කරන සීන් එකක් ද ? )
    display power supply එකේ ඔය වගේ සද්ද එනවා ද ?
    Uba neh langadi banda kivve.. wifey gemak dunnada dn na.. 😂 wife davasak laptop eka uda indagena sadda nathuva hitiya 😂
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    ඔව් cell 3 ම ඉදිමිලා තමා. බැටරිය විනාඩි 30-40ක් තමා දුවන්නේ.... battery එක 42Wh-WDXOR
    පැහැදිලි කරන්න ඔයාගේ අනුමානේ.....

    ආයේ හොදට බලන්නම්. එත් ස්පිකර් වලන් නෙමේ මතක විදිහට....
    ------ Post added on Sep 27, 2022 at 1:06 PM
    coil walinuth oyawage sadda enawa. okata samanama saddayak enawa 18650 charging module walin. ewage saddayak da balanna enne

    ab474ab7845100ad40960c237bf0e2030a3e7edb.jpeg
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    Uba neh langadi banda kivve.. wifey gemak dunnada dn na.. 😂 wife davasak laptop eka uda indagena sadda nathuva hitiya 😂
    හා එහෙම හරි කියලා ගැලපෙන උත්තරේ දීපල්ලා බන්
    දැන් අවුරුදු 5කට වැඩියි, බැදලා......... 😜 😜 😜

    SSD එකෙන් සද්දෙ එනව ඇත්තෙ (මගෙත් සමහර වෙලාවට ඇහෙනව Dell,LED pattern එකෙන් කියන්ඩ පුලුවන්)
    මම ඇහුවා මැයි SSD එකෙන් සද්දයක් එනවා. එහෙම වෙන්නත් පුළුවන් ද ? :unsure: :unsure: :unsure:

    ROM එකක් නෑ නේද
    නෑ... ඔය පරම්පරාවේ ලැටි වලට එන්නේ නෑ...
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගත්ත දවස් වල තිබ්බෙ නැද්ද සද්දෙ
    නෑ...... අලුත් එකක්...

    coil walinuth oyawage sadda enawa. okata samanama saddayak enawa 18650 charging module walin. ewage saddayak da balanna enne

    ab474ab7845100ad40960c237bf0e2030a3e7edb.jpeg
    එක තමා මම ගෙස් කලේ display එකේ මොකක් හරි කෑල්ලක් වෙන්න ඇති කියලා....
    ඕකේ සද්දේ බලන්න ඕකක් නෑ බන් මන් ගාව...
    ------ Post added on Sep 27, 2022 at 10:35 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,894
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මම ඇහුවා මැයි SSD එකෙන් සද්දයක් එනවා. එහෙම වෙන්නත් පුළුවන් ද ?
    No moving parts but කලාතුරකින් පොඩි සද්දයක් එනව හේතුව නම් දන්නෙ නෑ..SK Hynix 256GB
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    යා... යා... ටිකක් විතර ඔය වගෙත් තමා... වැඩිපුර fly back එකෙන් ආරක් කරන සද්දෙට තමා කිට්ටු.

    No moving parts but කලාතුරකින් පොඩි සද්දයක් එනව හේතුව නම් දන්නෙ නෑ..SK Hynix 256GB
    m.2 එකක් තියෙන්නේ.... SK Hynix SC311 SATA 256GB
    අඩේ සෑහෙන්න ලග උත්තරයක්ක්..... එක බාර්........... තින්ක්යු කින් කොන් අය්යා/ මල්ලි............. :love::love::love:
    මේක ගලෝලා වෙන එකක් දාල බලන්නම් මේකද කියල...

    වෙනත් අදහස් දක්වන පිරිස් ඉන්නවා ද ???
     
    Last edited:
    • Love
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    යා... යා... ටිකක් විතර ඔය වගෙත් තමා... වැඩිපුර fly back එකෙන් ආරක් කරන සද්දෙට තමා කිට්ටු.
    coil whine වෙන්නැති සමහරවිට කෝකටත් ඕනම ෆයිල් ක්ලවුඩ් එකට දාල මොකක් හරි වැඩ කරන්නැතුව යනකං පාවිච්චි කරන්න තියෙන්නෙ:sneaky:
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    coil whine වෙන්නැති සමහරවිට කෝකටත් ඕනම ෆයිල් ක්ලවුඩ් එකට දාල මොකක් හරි වැඩ කරන්නැතුව යනකං පාවිච්චි කරන්න තියෙන්නෙ:sneaky:
    එහෙම උනොත් බෝර්ඩ් එකට කෙල වෙන්නත් පුළුවන් නේ.... ????